ස්ලැබ්_ඵකේ පුස්

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    ස්ලැබ්_ඵකේ පුස්

    මචං අපේ ගේ හදල දැන් අවරුදු ඵකහමාරක් වෙනවා..තාම උඩ වැඩ පටන් ගත්තෙ නෑ..මේ ටිකේ වැස්ස නිසා මෙහෙම පුස් කාලා..මම ගේ හදපු කෙනාට කිව්ව උඩ හදන්න කල් යන නිසා වෝටර් ප්රූෆ් ඵකක් දාන්න කියල.මිනිහ කිව්වෙ අවුරුදු 4ක් 5ක් යනකන් මුකුත් වෙන්නෙ නෑ කියල.ඒකට වෙනම ලක්ෂ 2ක් ගියා..ඒත් දැන් මෙහෙම පුස් කනව..මේකට හේතුව ස්ලැබ් ඵකට වතුර බහින නිසාද?නැත්නම් වැස්ස නිසා වෙන බලපෑමක්ද..
    පුස් කාපු තැන් වල වතුර තියෙනව කියල පේන්නෙත් නෑ..මොකක්ද මේකට කරන්න ඕන.දන්න කෙනෙක් කියපංකො...

    IMG-20191127-WA0007-480x640.jpg
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    Slab එක තෙත් වෙලා. ගේ ඇතුලෙන් Slab එකේ waterproof paint එකක් ගාපන්

    දාපු වෝ‍ටර් ප්රූෆ් ඵක හරි නැද්ද බං ඒ කියන්නෙ.ඒක දාල තමා සිමෙන්ති කට් ඵකක් දාල තියෙන්නෙ..
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    ȜMA X;24966771 said:
    හරියට වෝටර් ප්රූෆ් කරලා නැතුව ඇති.

    මටත් හිතුනේ ඒක තමා බං.මම ඒක දාන දවසෙ ළග හිටියෙ නෑ..කන්ට්‍රැක් දුන්න නිසා වැඩිය හෙව්වෙත් නෑ ඔය ගැන..
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,054
    113
    Hamilton, NZ
    මටත් හිතුනේ ඒක තමා බං.මම ඒක දාන දවසෙ ළග හිටියෙ නෑ..කන්ට්‍රැක් දුන්න නිසා වැඩිය හෙව්වෙත් නෑ ඔය ගැන..

    අනික් වෝටර් ප්රූෆ් කරාට වැඩක් නැ මචං සැලැබි එකේ වතුර පිරිලා තියනවනම් බහින්නේ නැතුව. තදට අව්ව වැටුන ගමන් condensation වෙනවා. බලපන් දවස් ගනන් වතුර රැදිලා තියනවද කියලා
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    දාපු වෝ‍ටර් ප්රූෆ් ඵක හරි නැද්ද බං ඒ කියන්නෙ.ඒක දාල තමා සිමෙන්ති කට් ඵකක් දාල තියෙන්නෙ..

    Slab එක දාන වෙලාවෙම ඒකට ම අනල නේ දාන්නේ. පස්සේ නම් water proof එක ගාන්න පුළුවන්. තයිරෝ සීල් ද මොකද්ද මඟුලක් තියෙනවා. හෙන ගණන් 25kg rs 6000ක් වත් වෙනවා ඇති.
    අනික මං කීවේ ගේ ඇතුල් පැත්තෙන් slab එක ගේ එළියේ ගාන වෝටර් proof paint එකම ගාන්න කියලා
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ȜMA X;24966808 said:
    අනික් වෝටර් ප්රූෆ් කරාට වැඩක් නැ මචං සැලැබි එකේ වතුර පිරිලා තියනවනම් බහින්නේ නැතුව. තදට අව්ව වැටුන ගමන් condensation වෙනවා. බලපන් දවස් ගනන් වතුර රැදිලා තියනවද කියලා

    වතුර රෑදෙන්න විදිහක් නෑ නේද? ඔයා කියන විදිහට සිමෙන්ති කපලනම් තියෙන්නේ වතුර රෑදෙන්න විදිහක් නෑ. අනික වෝටර් පෲෆ් එක කලේ මොනවයින්ද? මම නම් කරන්න කලින් මේකේ ඉන්න අයගෙන් උපදෙස් ගත්තා... රෙකමන්ඩ් කරපු රබර් ගතිය වෑඩි ඒවා තමා පාවිච්චි කලේ වෑඩේට... ඕක කරලා දෑන් කොච්චර කල්ද?
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    ȜMA X;24966808 said:
    අනික් වෝටර් ප්රූෆ් කරාට වැඩක් නැ මචං සැලැබි එකේ වතුර පිරිලා තියනවනම් බහින්නේ නැතුව. තදට අව්ව වැටුන ගමන් condensation වෙනවා. බලපන් දවස් ගනන් වතුර රැදිලා තියනවද කියලා

    ස්ලැබ් එක උඩ වතුර රැදෙනවද ?

    කලින් දවස් දෙක තුනක් රැඳිලා තිබ්බ.පස්සෙ අර වතුර බැහැල යන පොඩි බට ගලවලා ලොකු බට දැම්ම..දැන් නම් වැහැල පැයකින් වගේ බැහැල යනවා බං.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    Slab එක දාන වෙලාවෙම ඒකට ම අනල නේ දාන්නේ. පස්සේ නම් water proof එක ගාන්න පුළුවන්. තයිරෝ සීල් ද මොකද්ද මඟුලක් තියෙනවා. හෙන ගණන් 25kg rs 6000ක් වත් වෙනවා ඇති.
    අනික මං කීවේ ගේ ඇතුල් පැත්තෙන් slab එක ගේ එළියේ ගාන වෝටර් proof paint එකම ගාන්න කියලා

    දන්නෙ නෑ බං මොකක්ද දැම්මෙ කියල..මම ඕක දාන වෙලේ ලංකාවෙ හිටියෙ නෑ..මගේ වැරැද්ද.:sorry:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    වතුර රෑදෙන්න විදිහක් නෑ නේද? ඔයා කියන විදිහට සිමෙන්ති කපලනම් තියෙන්නේ වතුර රෑදෙන්න විදිහක් නෑ. අනික වෝටර් පෲෆ් එක කලේ මොනවයින්ද? මම නම් කරන්න කලින් මේකේ ඉන්න අයගෙන් උපදෙස් ගත්තා... රෙකමන්ඩ් කරපු රබර් ගතිය වෑඩි ඒවා තමා පාවිච්චි කලේ වෑඩේට... ඕක කරලා දෑන් කොච්චර කල්ද?

    කලින් නම් රැඳිලා තිබ්බ.දැන් පැයකින් වගේ බැහැල යනවා..ගේ හදලා දැන් අවුරුදු ඵකහමාරක් වගේ බං.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    දන්නෙ නෑ බං මොකක්ද දැම්මෙ කියල..මම ඕක දාන වෙලේ ලංකාවෙ හිටියෙ නෑ..මගේ වැරැද්ද.:sorry:
    සමහර අය ටෝකියෝ සුපර් ලගේ වෝටර් පෘෆ් සිමෙන්ති පාවිච්චි කරනවා ඒක එච්චර සාර්තක නෑ කියලා තමා කියන්නේ. ඔහොම වතුර ඈතුලට එනවා කියන එක එච්චර හොද නෑ.. කම්බි දිරණවා, ස්ලෑබ් එක විනාස වෙනවා. එක්කෝ උඩ තට්ටුවේ කනු ටික හරි ගහලා වහලේ ගහපන්. නෑත්නම් ටෙම්පරි වහලයක් ගහන්න. වතුර බහින්න පෑයක් යනවා කියන එකත් හිතා ගන්න බෑ. වෑහෑලා ඉවර වුනහම පට ගාලා බෑහෑලා යන්න එපෑ. පුලුවන් නම් උඩ තට්ටුවේ ෆොටෝ එකකුත් දාන්න.. මාර අපරාධයක් වෙන්නේ ස්ලෑබ් එක දිරුවොත්. දෑන් ඉන්න හුගක් එවුන් සල්ලි ගන්නවා විතරයි හරියට වෑඩේ කරන්න දන්නේ නෑ
     
    ඔව් බං.ගේ හදන්න දුන්න කම්පනි ඵක නම් ගූ 70යි.මුල් ටික හොඳට කරල අන්තිම ටික වවන් කෑවා..මම ලංකාවෙ නැති ඵක උන්ට වාසියක් උනා..බලන්නත් නිතරම යන්න බැරි වුනා කාටවත්.වතුර බැහැල යන්න පරක්කු උන් අර වයරින් වලට ගන්න පොඩි බට කෑලි දාල තිබ්බෙ වතුර බහින තැන් වලට.ඒව කඩල ලොකු බට දැම්මහම තමා දැන් වතුර ඉක්මනට බහින්නෙ.මේ තියෙන්නෙ උඩ පික් ඵකක්..

    received_390544571899047-640x360.jpg
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,644
    8,843
    113
    kandy
    ikamanatama water proofing paint ekak hari gala danna. natnam oka wadi wenawa.Me wassa kale hinda effect eka wadie.
    Dr.Fixit kiyala water proofing paint ekak tiyawa. mix karala ganna tiyenne. Rs 8000/= withara wei
    .