bump
owa sogam ban
ස්වයංජාත ඇල් වී වගා කරපු අය ඉන්නවද?
![]()
![]()
Mama pala karala tiyanawa.
ela
e kiwwe ban? ethakota meka boruwakda ban? poddak wisthara kiyapanko
මේ තියෙන්නේ සෝගම් මචන්. ලංකාවේ ලොකු බොරුවක් යනවා ඕක ස්වයංජාත වී කියලා. අමු බොරුවක්. ඕන තරම් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලපන්කෝ. දන්නා තරමින් නම් මේ සෝගම් කියන ඒවා මිනිස්සුන්ට කන්න හොද නෑ.
ඔය ස්වයංජාත ඇල් වී නෙමේ මචෝ. සූඩාන් සෝගම් වල ප්‍රභේදයක්. එහෙම ප්‍රභේද කීපයක් තමා රටේ වසංගතේ වගේ පැතිරෙන්නේ ඇල් වී කියලා. ඕකෙ සමහර ප්‍රභේද මනුෂ්‍ය ආහාරයට නුසුදුසුයි මම දන්න විදිහට නං

උබලා දෙන්නටම රෙප්+ඔය ස්වයංජාත ඇල් වී නෙමේ මචෝ. සූඩාන් සෝගම් වල ප්‍රභේදයක්. එහෙම ප්‍රභේද කීපයක් තමා රටේ වසංගතේ වගේ පැතිරෙන්නේ ඇල් වී කියලා. ඕකෙ සමහර ප්‍රභේද මනුෂ්‍ය ආහාරයට නුසුදුසුයි මම දන්න විදිහට නං
මේ තියෙන්නේ සෝගම් මචන්. ලංකාවේ ලොකු බොරුවක් යනවා ඕක ස්වයංජාත වී කියලා. අමු බොරුවක්. ඕන තරම් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලපන්කෝ. දන්නා තරමින් නම් මේ සෝගම් කියන ඒවා මිනිස්සුන්ට කන්න හොද නෑ.
සෝගම් මිනිස්සු වවනවා කෑමට. උබ සෝගම් දැකලත් නෑ හරියට ඇල්වී දැකලත් නෑ.බලපන් මේදෙකේ වෙනස.මම ඔය දෙකම හදලත් තියනවා.
සෝගම් කරලයි සාමාන්‍ය වී කරලයි අතර වෙනස බලපන්.උඩ පින්තුරදෙකෙන්.වී ශාකේ කරල නැමෙනවා. සෝගම් උඩට යන්නේ.