ස්වයංජාත ඇල් වී

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,878
    40,634
    113
    ස්වයංජාත ඇල් වී

    ස්වයංජාත ඇල් වී වගා කරපු අය ඉන්නවද?

    3-copy.jpg

    1-copy.jpg
     
    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    527
    400
    63
    40
    Colombo
    ela

    e kiwwe ban? ethakota meka boruwakda ban? poddak wisthara kiyapanko

    මේ තියෙන්නේ සෝගම් මචන්. ලංකාවේ ලොකු බොරුවක් යනවා ඕක ස්වයංජාත වී කියලා. අමු බොරුවක්. ඕන තරම් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලපන්කෝ. දන්නා තරමින් නම් මේ සෝගම් කියන ඒවා මිනිස්සුන්ට කන්න හොද නෑ.
     
    • Like
    Reactions: ruchira55

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඔය ස්වයංජාත ඇල් වී නෙමේ මචෝ. සූඩාන් සෝගම් වල ප්‍රභේදයක්. එහෙම ප්‍රභේද කීපයක් තමා රටේ වසංගතේ වගේ පැතිරෙන්නේ ඇල් වී කියලා. ඕකෙ සමහර ප්‍රභේද මනුෂ්‍ය ආහාරයට නුසුදුසුයි මම දන්න විදිහට නං
     
    :shocked::shocked: උබලා දෙන්නටම රෙප්+
    මම මේ ගැන දැනගෙන හිටියෙ නෑ.
     
    IDPMP

    Active member
  • Mar 15, 2011
    731
    42
    28
    ඔය ස්වයංජාත ඇල් වී නෙමේ මචෝ. සූඩාන් සෝගම් වල ප්‍රභේදයක්. එහෙම ප්‍රභේද කීපයක් තමා රටේ වසංගතේ වගේ පැතිරෙන්නේ ඇල් වී කියලා. ඕකෙ සමහර ප්‍රභේද මනුෂ්‍ය ආහාරයට නුසුදුසුයි මම දන්න විදිහට නං

    proof tiyeda
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    මේ තියෙන්නේ සෝගම් මචන්. ලංකාවේ ලොකු බොරුවක් යනවා ඕක ස්වයංජාත වී කියලා. අමු බොරුවක්. ඕන තරම් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලපන්කෝ. දන්නා තරමින් නම් මේ සෝගම් කියන ඒවා මිනිස්සුන්ට කන්න හොද නෑ.

    සෝගම් මිනිස්සු වවනවා කෑමට. උබ සෝගම් දැකලත් නෑ හරියට ඇල්වී දැකලත් නෑ.බලපන් මේදෙකේ වෙනස.මම ඔය දෙකම හදලත් තියනවා.

    සෝගම් කරලයි සාමාන්‍ය වී කරලයි අතර වෙනස බලපන්.උඩ පින්තුරදෙකෙන්.වී ශාකේ කරල නැමෙනවා. සෝගම් උඩට යන්නේ.

    ohla3o.jpg

    28a1s1.jpg
    169hnh1.jpg
     
    Last edited:
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,878
    40,634
    113

    සෝගම් මිනිස්සු වවනවා කෑමට. උබ සෝගම් දැකලත් නෑ හරියට ඇල්වී දැකලත් නෑ.බලපන් මේදෙකේ වෙනස.මම ඔය දෙකම හදලත් තියනවා.

    සෝගම් කරලයි සාමාන්‍ය වී කරලයි අතර වෙනස බලපන්.උඩ පින්තුරදෙකෙන්.වී ශාකේ කරල නැමෙනවා. සෝගම් උඩට යන්නේ.

    Ade thanks ban. Mama godak asawen hitiye mewa wawanna. Eth sorghum kiyapu para mama hena upset eke hitiye. Thibba eta tika mal pochchiyata ohe damma. Aluthen eta hambenna thibba ekath mama epa kiwwa.
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet

    සෝගම් මිනිස්සු වවනවා කෑමට. උබ සෝගම් දැකලත් නෑ හරියට ඇල්වී දැකලත් නෑ.බලපන් මේදෙකේ වෙනස.මම ඔය දෙකම හදලත් තියනවා.

    සෝගම් කරලයි සාමාන්‍ය වී කරලයි අතර වෙනස බලපන්.උඩ පින්තුරදෙකෙන්.වී ශාකේ කරල නැමෙනවා. සෝගම් උඩට යන්නේ.

    ohla3o.jpg

    28a1s1.jpg
    169hnh1.jpg

    machan thawath wenaskam pahadili karala denna puluwan nam godak pin