ස්වයංරැකියාවක් - 3 wheel ටයර්
තමන්ගේ පැත්තේ රී බිල්ඩ් - Rebuild (නැවත පුරවපු) ත්රී වීල් ටයර් බිස්නස් එකක් කරන්න කැමති අය ඉන්නවානම් කියන්න. මේක ස්වයං රැකියාවක් විදියට කරන්න පුළුවන්.
මේක කරන්න ක්රම දෙකක් තියනවා. එකක් තමන්ගේ පැත්තේ Rebuild ටයර් විකුණන එක. අනිත් එක තමයි පාවිච්චි කරපු ත්රී වීල් ටයර් එකතු කරලා අපිට විකුණන එක. මේ දෙක එකටම කරන්නත් පුළුවන්.
මේ පහලින් තියන Design වලින් ටයර් ඕනේ තරමක් ගන්න පුළුවන්. මිල ගණන් දැනගන්න ඕනෙ අය pm එකක් දාන්න. හැබැයි ටයර් 10 කට වඩා ගන්න ඕනේ.
Design A
Design B
Design C