ස්වයංරැකියාවක් - 3 wheel ටයර්

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
ස්වයංරැකියාවක් - 3 wheel ටයර්

තමන්ගේ පැත්තේ රී බිල්ඩ් - Rebuild (නැවත පුරවපු) ත්‍රී වීල් ටයර් බිස්නස් එකක් කරන්න කැමති අය ඉන්නවානම් කියන්න. මේක ස්වයං රැකියාවක් විදියට කරන්න පුළුවන්.

මේක කරන්න ක්‍රම දෙකක් තියනවා. එකක් තමන්ගේ පැත්තේ Rebuild ටයර් විකුණන එක. අනිත් එක තමයි පාවිච්චි කරපු ත්‍රී වීල් ටයර් එකතු කරලා අපිට විකුණන එක. මේ දෙක එකටම කරන්නත් පුළුවන්.

මේ පහලින් තියන Design වලින් ටයර් ඕනේ තරමක් ගන්න පුළුවන්. මිල ගණන් දැනගන්න ඕනෙ අය pm එකක් දාන්න. හැබැයි ටයර් 10 කට වඩා ගන්න ඕනේ.


Design A

5bgr.jpg


7ggg.jpg


Design B

r772.jpg


wj2e.jpg


Design C

btfc.jpg


i4y5.jpg
 
  • Like
Reactions: jmai007

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
ත්‍රි වීල් ටයරුත් රීබිල්ඩ් කරනවද බන්.. මම අදයි ඒක දන්නෙ??? :shocked::shocked::shocked:

කරනවා මචං. මොකද අලුත් ටයර් එකක් රු. 3000 ක්වත් වෙනවා. මේ ටයර් එකක් ඒ ගානෙන් බාගෙකට වගේ ගන්න පුළුවන්.
 

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
Nugegoda, Three Wheel rebuild tyre ekak 900 kata ganna puluwan....

මචං 900 ට දෙන්නේපරණ ටයර් එකක් දීලද, නැතුවද ? මම දන්න ගොඩාක් තැන්වල නම් රී බිල්ඩ් එකක් ගන්න පරණ ටයර් එකක් දෙන්න ඕනේ.
 

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
මචං අපේ අයියලා තමයි මේ බිස්නස් එක කරන්නේ. පරණ ටයර් එකක් දෙනවානම් මම මුලින්ම ටයර් එක රු. 800 (Design B,C) - 900 (Design A) අතර දෙන්නම්.

පරණ ටයර් අපිට විකුණනවානම් එකක් 120 ගානේ ගන්නම්.

ගොඩාක් තැන්වල පරණ ටයර් එක දෙන්නේ නැතුව රීබිල්ඩ් දෙන්නේ නෑ. සමහරවිට අපි දැනට පොඩිවට පටන් ගත්තු නිසා ගණන වැඩි ඇති. එත් ඉස්සරහට ගණන් අඩුවෙයි.