ස්වයංවින්දනය හෙවත් අහවල් වැඩේ බරපතල කම

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ජිංතක ජිල්ලබකිට;19582040 said:

    බුදුන් වහන්සේ විවාහ වු උපාසක උපාසිකාවන්ට ලිංගික හැසිරීම වරදක් යැයි කොහෙවත් කියා නැත. විශාකාව සෝවාන් වූ පසු දරුවන් 16 ක් වැදුවාය. ඇය වැනි සෝවාන් කාන්තවකටත් ලිංගිකව හැසිරීම වරදක් නොවේ නම් කොල්ලන් අතේ ගැසීම ප්‍රස්නයක් වුනේ කාටද? :cool:

    රෙප් කපල නම් වැඩක් නැහැ, හරියට උත්තර දෙන්ඩ. :lol:

    විවාහ වුන අබුසැමියන් ලිංගිකව හැසිරීම වරදක් නෙවෙයි. පිට එකෙක්/එකියක් එක්ක බුදියගත්තොත් ඒකයි වරද. අනික ලිංගිකව හැසිරීම හුදෙක් ආතල් එක සදහා නොව ප්‍රජනනය සිදුකිරීම සදහායි. ස්වයංවින්දනය ඉන්ද්‍රියයන් පිනවීම සදහා. පමණ ඉක්මවා ඉන්ද්‍රීයන් පිනවීම හොද නැහැ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    හ්ම්ම්...පව් ඒ ප්‍රේතයෝ ටික..ඇමරිකාවට වගේ ගියානම් බඩගින්නක් මතක් වෙන එකක් වත් නැහැ...;);) අනික මේ ජනගහනය අඩු දූපතේ දූපත් වාසීන් ටික දෙනෙක් වගේ නෙමෙයිනේ...ජනගහනය හොදට තියෙන රටකට ගියානම් කිසි අවුලක් නැහැ...ඉන්දියාවත් හොදයි..:cool::cool::yes:

    කරුමෙට මුන් ඉන්නේ ලංකාවේ විතරනේ..:(:(

    ;)
     
    Jul 5, 2012
    1,773
    265
    0
    විවාහ වුන අබුසැමියන් ලිංගිකව හැසිරීම වරදක් නෙවෙයි. පිට එකෙක්/එකියක් එක්ක බුදියගත්තොත් ඒකයි වරද. අනික ලිංගිකව හැසිරීම හුදෙක් ආතල් එක සදහා නොව ප්‍රජනනය සිදුකිරීම සදහායි. ස්වයංවින්දනය ඉන්ද්‍රියයන් පිනවීම සදහා. පමණ ඉක්මවා ඉන්ද්‍රීයන් පිනවීම හොද නැහැ

    කාටවත් වරදක් නැතුව අතේ ගැසීම සහ ඇඟිල්ල ගැසීම වරදක් යැයි බුදු බණේ අහවල් තැන තිබෙනවා යැයි පෙන්වා දෙනවාද? ගිහියන්ට ඉන්ද්‍රියන් පිනවීම වරදක් කියා බුදු බණේ කියා ඇතේ කොහෙද? පොඩ්ඩක් සිහි බුද්ධියෙන් හිතන්න, ලිංගික හැසිරීම ආතල් නොගෙන ප්‍රජනනය සඳහාම පමණක් කරන්න යැයි බුදු බණේ තිබේද? එසේ නම් ඒ කොහේද?

    බුදු බණේ නැති දේ බුදු බණ ලෙස දෙසා වදාරන හොර ගණයා මොකාද??

    ගොබ්බයන්ට ගොබ්බ හාමුදුරුවරුන්ගේ වල්බූත ලොකුවුනාට අපිඅට නම් පඩයක් තරම් වත් වටිනේ නැත. බුදු සමය විකුර්ති කර එය අන්තවාදයකට හරවා "මහා මේගයක්" වී බුදු සමය වනසන සියලු චීවර දාරීන්ට මේ භවයේම ඊට නිසි පිලිතුරු ලැබෙනු ඇත.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මෙතන සමහරුන්ගේ අදහස් දැක්කම පේනවා මේ කියල තියෙන දේ වැරදියට වටහාගෙන ඉන්න බවක්.. මේ දේ ගොඩක් ගැබුරින් හිතල බලන්න .. තෙරුවන් සරණයි

    මේක ඇත්ත කතාවක් නෙමෙයි කියල කියවනකොටම තේරෙනවා බන්...ස්වයන් වින්දනය ආගම් පැත්තෙන් බැලුවම වැරැද්ද තමයි...එත් මෙහෙම ඕනෙවටත් වඩා බොරු ලියන එකෙත් සීමාවක් තියන්න ඕනනේ...

    ඇරත් මොකද ලංකාවේ උන් අතේ ගැහුවම විතරද මේ ප්‍රේතයෝ එන්නේ..ඕනවට වඩා, ඒ කියන්නේ දවසට 15 වතාවක් කරනවානම් ඒ කියන්නේ එතන කොහොමත් දෝෂයක් තියෙනවා..මානසික රෝගයක් වෙන්න ඇති..

    අනික දැන් මෙහෙම පිරිත් කියල පෙරේතයෝ එලවන්න පුළුවන් හාමුදුරු ගොල්ලෝ නැති රවටල් වල කොල්ලෝ බුරුතු පිටින් මරෙන්නේපයි බන් එහෙමනම්...එත් මම නම් අහලම නැහැ අතේ ගහල මැරිච්ච උන් ගැන..මේකෙන් තමා පලවෙනි පාරට කියෙව්වේ..මේ කියන විදිහට මේ ප්‍රේතයෝ දහස් ගණන් ඉන්නවනම්, අනිත් එක අතේ ගහපු නැති, වල බලපු නැති උන් දැන් කාලේ නැති තරම් නේ...එතකොට උනුත් මැරිලා මේ වගේ වෙන්නේපයි...:confused:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ජිංතක ජිල්ලබකිට;19582161 said:

    කාටවත් වරදක් නැතුව අතේ ගැසීම සහ ඇඟිල්ල ගැසීම වරදක් යැයි බුදු බණේ අහවල් තැන තිබෙනවා යැයි පෙන්වා දෙනවාද? ගිහියන්ට ඉන්ද්‍රියන් පිනවීම වරදක් කියා බුදු බණේ කියා ඇතේ කොහෙද? පොඩ්ඩක් සිහි බුද්ධියෙන් හිතන්න, ලිංගික හැසිරීම ආතල් නොගෙන ප්‍රජනනය සඳහාම පමණක් කරන්න යැයි බුදු බණේ තිබේද? එසේ නම් ඒ කොහේද?

    බුදු බණේ නැති දේ බුදු බණ ලෙස දෙසා වදාරන හොර ගණයා මොකාද??

    ගොබ්බයන්ට ගොබ්බ හාමුදුරුවරුන්ගේ වල්බූත ලොකුවුනාට අපිඅට නම් පඩයක් තරම් වත් වටිනේ නැත. බුදු සමය විකුර්ති කර එය අන්තවාදයකට හරවා "මහා මේගයක්" වී බුදු සමය වනසන සියලු චීවර දාරීන්ට මේ භවයේම ඊට නිසි පිලිතුරු ලැබෙනු ඇත.

    උබ කියන්න හදන දේ කෙලින් කියපන්කො...අපිට තේරෙන්න :lol:
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    කවුද බෝයි;19581138 said:
    වීඩියෝ පීස් දාගෙන මම ස්වයංවින්දනේ යෙදුනා
    මේක කියන කොල්ලට අවුරුදු 20ක් වත් තියමු.තව 7 දෙනෙක් එක්ක හිටිය කි වුව. හරි ඒකට එකෙක්ට මාස 6ක් වත් තියමු.එතකොට අවුරුදු 3.6යි. මේක ලියල් තියෙන්නෙ 2015 කියමු.ඒ කියන්නෙ මේකෙ ඉන්න පෙරේතය මීට අවුරුදු 24කට කලින්වත් ඉදල තියෙන්නෙ ඕන. ඒ කියන්නෙ 1992 vවිතර.ඒ කාලෙ ලංකාවෙ වීඩියෝ පීස් බලන්න පහසුකම් තිබුනද? ඒ තිබුනත් ලංකාවට ඔය විදියෙ වීඩියෝ පීස් එන්න විදියක් තියෙන්නෙ විදියක් නෑ මම හිතන විදියට.
    මම වැරදි වෙන්නත් පුලුවන්.හිතුන නිසා ලිවුවෙ :P
    වීඩියෝ පීස් කියල කියන්නේ ඉස්සර තිබුන කැසට් පීස් එක වගේ ලොකු එක. ඩේක් එක කියල පෙට්ටියක් තිබුන ඉස්සර 1990දි ගත්ත එකක්. ඒ කාලේ ඕව තිබුන.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මේක ඇත්ත කතාවක් නෙමෙයි කියල කියවනකොටම තේරෙනවා බන්...ස්වයන් වින්දනය ආගම් පැත්තෙන් බැලුවම වැරැද්ද තමයි...එත් මෙහෙම ඕනෙවටත් වඩා බොරු ලියන එකෙත් සීමාවක් තියන්න ඕනනේ...

    ඇරත් මොකද ලංකාවේ උන් අතේ ගැහුවම විතරද මේ ප්‍රේතයෝ එන්නේ..ඕනවට වඩා, ඒ කියන්නේ දවසට 15 වතාවක් කරනවානම් ඒ කියන්නේ එතන කොහොමත් දෝෂයක් තියෙනවා..මානසික රෝගයක් වෙන්න ඇති..

    අනික දැන් මෙහෙම පිරිත් කියල පෙරේතයෝ එලවන්න පුළුවන් හාමුදුරු ගොල්ලෝ නැති රවටල් වල කොල්ලෝ බුරුතු පිටින් මරෙන්නේපයි බන් එහෙමනම්...එත් මම නම් අහලම නැහැ අතේ ගහල මැරිච්ච උන් ගැන..මේකෙන් තමා පලවෙනි පාරට කියෙව්වේ..මේ කියන විදිහට මේ ප්‍රේතයෝ දහස් ගණන් ඉන්නවනම්, අනිත් එක අතේ ගහපු නැති, වල බලපු නැති උන් දැන් කාලේ නැති තරම් නේ...එතකොට උනුත් මැරිලා මේ වගේ වෙන්නේපයි...:confused:

    :lol::lol::lol:
    බුදු හාමුදුරුවෝ දේශනා කලා "මගේ මේ ධර්මය ණුවණ ඇත්තවුන්ට පමණයි" කියලා. ඒවගේම දේශනා කලා "ධර්මය වැරදි කොනිණ් අල්ලා ගත්තොත් සර්පයෙක් වගේ දෂ්ඨ කරනවා" කියල.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ජිංතක ජිල්ලබකිට;19582272 said:
    :lol::lol::lol:
    බුදු හාමුදුරුවෝ දේශනා කලා "මගේ මේ ධර්මය ණුවණ ඇත්තවුන්ට පමණයි" කියලා. ඒවගේම දේශනා කලා "ධර්මය වැරදි කොනිණ් අල්ලා ගත්තොත් සර්පයෙක් වගේ දෂ්ඨ කරනවා" කියල.

    අනේමන්ද :dull:
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,977
    2,210
    113
    Adelaide
    අපිට මේ යන විදියට තවත් යහමින් කෑම ලැබෙයි. වැඩියක් මිසක් අඩුවක් නෑ. :p :p

    good post bn..TFS..
    Rep 3+..
    eth mstrbating nam ... adukaranna balanawa..
     
    Mr Bump

    Member
    Oct 26, 2015
    435
    104
    0
    මේ කතාව ඇත්ත මචන්ලා ..මේ තරම් ම නොවුනත් මේ වගේ බලපෑම් කරන්න පුළුවන් ප්‍රේතයෝ පිළිබද මට අත්දැකීම් තියනවා
     
    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    12512704_143196536057911_3013737358696302450_n.jpg
     
    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    මේ කතාව ඇත්ත මචන්ලා ..මේ තරම් ම නොවුනත් මේ වගේ බලපෑම් කරන්න පුළුවන් ප්‍රේතයෝ පිළිබද මට අත්දැකීම් තියනවා

    apitath kiypnko bn...:rolleyes: