ජිංතක ජිල්ලබකිට;19582040 said:
බුදුන් වහන්සේ විවාහ වු උපාසක උපාසිකාවන්ට ලිංගික හැසිරීම වරදක් යැයි කොහෙවත් කියා නැත. විශාකාව සෝවාන් වූ පසු දරුවන් 16 ක් වැදුවාය. ඇය වැනි සෝවාන් කාන්තවකටත් ලිංගිකව හැසිරීම වරදක් නොවේ නම් කොල්ලන් අතේ ගැසීම ප්‍රස්නයක් වුනේ කාටද?
රෙප් කපල නම් වැඩක් නැහැ, හරියට උත්තර දෙන්ඩ.![]()
විවාහ වුන අබුසැමියන් ලිංගිකව හැසිරීම වරදක් නෙවෙයි. පිට එකෙක්/එකියක් එක්ක බුදියගත්තොත් ඒකයි වරද. අනික ලිංගිකව හැසිරීම හුදෙක් ආතල් එක සදහා නොව ප්‍රජනනය සිදුකිරීම සදහායි. ස්වයංවින්දනය ඉන්ද්රියයන් පිනවීම සදහා. පමණ ඉක්මවා ඉන්ද්‍රීයන් පිනවීම හොද නැහැ










