ස්වයංවින්දනය හෙවත් අහවල් වැඩේ බරපතල කම

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,805
    1
    9,690
    113
    colombo
    මේ වගේ ගොං බූරු ඒවා ලියන එවුනවයි මේවා පෝස්ට් කරන එවුන්වයි හම ගහන්න ඕනි, මේ වගේ ගොං කතාවලින් වෙන්නෙ බුදු දහමත් පීචං වෙන එක,
     
    • Like
    Reactions: DjAtrocity

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    අතේ ගැහුවම පවුසිද්ද වෙනවද
    නෑ, බ්‍රහ්මචාරී සිල් සමාදන් වෙලා නැත්නම් ස්‌වයං වින්දනයේ යෙදීම සිලි බිඳීමක් වෙන්නේ නෑ.
    මේ කියන ළමයටත් කව්රුහරි "ස්‌වයං වින්දනයේ යෙදීම පවක්" කියල ඔලුවට දාල වගේ. ඒ හින්ද මානසික රෝගයක් හැදිලා කියල මට නම් හිතෙන්නේ.
    මොකද අද ලංකාවේ මිනිස්සුන්ට sex කියන දේ අමුතු දෙයක් වෙලා. හොරෙන් කරන දෙයක් වෙලා.
    ඒත් බුද්ධ කාලේ එහෙම නෙවෙයි. ඒ කාලේ මිනිස්සු වයස 16න් විතර විවාහ උනා. රජවරු අන්තඃපුර තියන් හිටියා. අම්බපාලි වගේ නගර සෝභිනියෝ හිටියා. භද්දවග්ගිය කුමාරවරු විනෝද වෙන්ඩ යද්දී එක කුමාරයෙක් තනියෙන් යන්ඩ බැරි හින්ද සල්ලි වලට කාන්තාවක් එක්කන් ගියා, තේරෙන සිංහලෙන් කියනවනම් Escort girl කෙනෙක් එක්කන් ගියා. නළඟනුන් උත්සව වලට ගෙන්වලා විනෝද උනා. විශාකා මහා උපාසිකාවන් වයස 7න් සෝවාන් වෙලා වැඩිවියට පත් උනහම විවාහ වෙලා දරුවොත් හැදුවා.
    ඔය මොනවා කරත් ඒ කාලේ මිනිස්සු ජිවිතේ යතාර්ථය හොයන්ඩ මහන්සි උනා. දන්නා කෙනෙක් කියල දුන්නහම නුවණ පාවිච්චි කරලා අවබෝධ කරගත්තා. එත් අද එහෙම නෙවෙයි. අද මිනිස්සු බුදුන් වහන්සේ දේශනා කළ විදියට ධර්මය ගුරු තනතුරේ තියාගන්නවා වෙනුවට එක එක හාමුදුරුවරු සරණ ගිහින් ඉන්නේ. ඉතින් ඒ ඒ හාමුදුරුවරු ධර්මය දකින විදියට තමයි තමනුත් ධර්මය දකින්නේ.
    තව දෙයක් ස්‌වයං වින්දනය කරන එක පවක්, ළමයි හදනවට අමතරව සංසර්ගයේ යෙදීම පවක්, missionary position ඇර අනික් ඉරියවු වලින් එකතු වෙන එක පවක් වගේ දේවල් උගන්නන්නේ මොන ආගම්වලද කියල පොඩ්ඩක් හොයල බලන්ඩ.
     
    • Like
    Reactions: Tyrion Lannister

    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,132
    216
    63
    Watina lipiyak machan
    You must spread some Reputation around before giving it to wedakaru007 again.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    නෑ, බ්‍රහ්මචාරී සිල් සමාදන් වෙලා නැත්නම් ස්‌වයං වින්දනයේ යෙදීම සිලි බිඳීමක් වෙන්නේ නෑ.
    මේ කියන ළමයටත් කව්රුහරි "ස්‌වයං වින්දනයේ යෙදීම පවක්" කියල ඔලුවට දාල වගේ. ඒ හින්ද මානසික රෝගයක් හැදිලා කියල මට නම් හිතෙන්නේ.
    මොකද අද ලංකාවේ මිනිස්සුන්ට sex කියන දේ අමුතු දෙයක් වෙලා. හොරෙන් කරන දෙයක් වෙලා.
    ඒත් බුද්ධ කාලේ එහෙම නෙවෙයි. ඒ කාලේ මිනිස්සු වයස 16න් විතර විවාහ උනා. රජවරු අන්තඃපුර තියන් හිටියා. අම්බපාලි වගේ නගර සෝභිනියෝ හිටියා. භද්දවග්ගිය කුමාරවරු විනෝද වෙන්ඩ යද්දී එක කුමාරයෙක් තනියෙන් යන්ඩ බැරි හින්ද සල්ලි වලට කාන්තාවක් එක්කන් ගියා, තේරෙන සිංහලෙන් කියනවනම් Escort girl කෙනෙක් එක්කන් ගියා. නළඟනුන් උත්සව වලට ගෙන්වලා විනෝද උනා. විශාකා මහා උපාසිකාවන් වයස 7න් සෝවාන් වෙලා වැඩිවියට පත් උනහම විවාහ වෙලා දරුවොත් හැදුවා.
    ඔය මොනවා කරත් ඒ කාලේ මිනිස්සු ජිවිතේ යතාර්ථය හොයන්ඩ මහන්සි උනා. දන්නා කෙනෙක් කියල දුන්නහම නුවණ පාවිච්චි කරලා අවබෝධ කරගත්තා. එත් අද එහෙම නෙවෙයි. අද මිනිස්සු බුදුන් වහන්සේ දේශනා කළ විදියට ධර්මය ගුරු තනතුරේ තියාගන්නවා වෙනුවට එක එක හාමුදුරුවරු සරණ ගිහින් ඉන්නේ. ඉතින් ඒ ඒ හාමුදුරුවරු ධර්මය දකින විදියට තමයි තමනුත් ධර්මය දකින්නේ.
    තව දෙයක් ස්‌වයං වින්දනය කරන එක පවක්, ළමයි හදනවට අමතරව සංසර්ගයේ යෙදීම පවක්, missionary position ඇර අනික් ඉරියවු වලින් එකතු වෙන එක පවක් වගේ දේවල් උගන්නන්නේ මොන ආගම්වලද කියල පොඩ්ඩක් හොයල බලන්ඩ.

    100% එකඟයි

    බුහ් ආගමේ ගණයෝ මිසක් නියම බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් නම් මේ වගේ ගොන් කථා කියන්නෙ නැහැ
    :nerd:
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    නෑ, බ්‍රහ්මචාරී සිල් සමාදන් වෙලා නැත්නම් ස්‌වයං වින්දනයේ යෙදීම සිලි බිඳීමක් වෙන්නේ නෑ.
    මේ කියන ළමයටත් කව්රුහරි "ස්‌වයං වින්දනයේ යෙදීම පවක්" කියල ඔලුවට දාල වගේ. ඒ හින්ද මානසික රෝගයක් හැදිලා කියල මට නම් හිතෙන්නේ.
    මොකද අද ලංකාවේ මිනිස්සුන්ට sex කියන දේ අමුතු දෙයක් වෙලා. හොරෙන් කරන දෙයක් වෙලා.
    ඒත් බුද්ධ කාලේ එහෙම නෙවෙයි. ඒ කාලේ මිනිස්සු වයස 16න් විතර විවාහ උනා. රජවරු අන්තඃපුර තියන් හිටියා. අම්බපාලි වගේ නගර සෝභිනියෝ හිටියා. භද්දවග්ගිය කුමාරවරු විනෝද වෙන්ඩ යද්දී එක කුමාරයෙක් තනියෙන් යන්ඩ බැරි හින්ද සල්ලි වලට කාන්තාවක් එක්කන් ගියා, තේරෙන සිංහලෙන් කියනවනම් Escort girl කෙනෙක් එක්කන් ගියා. නළඟනුන් උත්සව වලට ගෙන්වලා විනෝද උනා. විශාකා මහා උපාසිකාවන් වයස 7න් සෝවාන් වෙලා වැඩිවියට පත් උනහම විවාහ වෙලා දරුවොත් හැදුවා.
    ඔය මොනවා කරත් ඒ කාලේ මිනිස්සු ජිවිතේ යතාර්ථය හොයන්ඩ මහන්සි උනා. දන්නා කෙනෙක් කියල දුන්නහම නුවණ පාවිච්චි කරලා අවබෝධ කරගත්තා. එත් අද එහෙම නෙවෙයි. අද මිනිස්සු බුදුන් වහන්සේ දේශනා කළ විදියට ධර්මය ගුරු තනතුරේ තියාගන්නවා වෙනුවට එක එක හාමුදුරුවරු සරණ ගිහින් ඉන්නේ. ඉතින් ඒ ඒ හාමුදුරුවරු ධර්මය දකින විදියට තමයි තමනුත් ධර්මය දකින්නේ.
    තව දෙයක් ස්‌වයං වින්දනය කරන එක පවක්, ළමයි හදනවට අමතරව සංසර්ගයේ යෙදීම පවක්, missionary position ඇර අනික් ඉරියවු වලින් එකතු වෙන එක පවක් වගේ දේවල් උගන්නන්නේ මොන ආගම්වලද කියල පොඩ්ඩක් හොයල බලන්ඩ.

    ඔය තියෙන්නේ මචන්. එල Rep++
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    100% agreed..

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................

    Damn True !!! :)