ඔන්න ඊයෙ හවස 2 ට විතර අපේ ගෙදරට අවුරුදු 16 ක විතර කොලු ගැටේකුත් එක්ක 3 න් 4 දෙනෙක් ආව..... අපේ සීයව හම්බ වෙන්න..... අපේ සීයගෙ වෙදකම් වලට අත් උදව් දෙන්නෙ මම නෙවැ..... වෙදකම් පුරුදු වෙන්නත් එක්ක සීය මට තමා ලෙඩ්ඩු බලන්න දෙන්නෙ....
ඔන්න ඉතිං මුං ආව.... අර 16 ක විතර එකා තමා ලෙඩා...
මූ ඇදල හිටියෙ සරමක් සරම අස්සෙන් තඩි මොකක්ද එකක් තියෙනව මට පේනව...
මම හිතුවෙ මුගෙ ලබ්බ බැහැල කියල
මම ඇහුව මොකක්ද මේ ලමයගෙ ලෙඩේ....
එතන හිටපු මැදි වයසෙ පොරක් මගෙ කනට කරල කියාපි...
බලන්නකො වෙද මහත්තයෝ මේක කොරල තියෙන නොසන්ඩාල වැඩේ... ගෙදර මොකෙක්වත් නැති අතරෙ
මේකගෙ පුරුෂ ලිගුව කට ලොකු බෝතලේකට ඔබල නොවැ...
මේකගෙ අවයවේ ලොකු වෙද්දි බෝතලේ අස්සෙ හිර වෙලා දැන් ගන්න බෑ නොවැ..
වෙදාගෙ ටිකිරි මොලේට සින්.. ගාල මීටර් උනා බෙහෙත. මුගෙ අවදානෙ බිංදනම්... ඕකව ඇකිලෙන්න එපැයි
ඇදල ගත්ත කොල්ලට ඇන්න ටොක්කක්... බෝතලේ වැටුන සලාං............... ගාල
කතාව දෙබස් තිර රචනය... වෛද්යචාර්්ය වතිල