ස්වයං වින්දනය....

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..


    පිරිමි ස්වයං වින්දනය ගත්තම පුරුෂ ලිඟුව තම අතින් ඉහල පහල පිරිමැදීමෙන් ශුක්‍රාණු මෝචනයත් සමඟ සුරාන්තයට පත්වෙන්න පුලුවන්.තවත් දුරට ගත්තොත් කෘතිම යෝනි වගේ එව්වා පාවිච්චි කරන්නත් පුලුවන් වැඩේට. හැබැයි රජෝ එව්වා නියමිත ප්‍රමිතියට තියෙන්න ඕනේ..:eek::eek::eek: නැතුව නූල් කෝනුයි, එස්ලෝන් බටයි ඔය වැඩේට ගන්න බැහැ.:lol::lol::lol:



    ලංකාවේ ඉතින් සෙක්ස් ටොයිස් නැනේ...:no: ඒවා තහනම්ලුනේ..:sorry: ඉතින් අපිට මොකෝ..:P

    ඉතින් ඔන්න කොල්ලොන්ට ගෙදරදීම Male sexy toy එකක් හදාගන්න විදිය සරලයි ලේසියි පහසුයි...:yes::D;)



     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    සමහරු කියනවා ස්වයං වින්දනය කියන එක මහා පාප කාරී ක්‍රියාවක්, ඒක කරන කොට කටේ දත් පූට්‍ටු වෙනවා:shocked::shocked:, තොල් හැපෙනවා, ඇඟට පණ නැතිවෙනවා:lol::lol:, කෙට්‍ටු වෙනවා:eek::eek:, උස යනවා, පසු කාලයේ ලිංගික අප්‍රාණිකතා ඇතිවෙනවා වගේ එකි මෙකී නොකී බයිලාවන්.. :frown::frown:

    එකනේ බං.... එහෙම වෙනවනම් මෙලහකට මගේ ඇටකටුවත් ඉතුරු නොවී තියෙන්න එපැයි....:lol::lol::lol:


    ඕනාවට වඩා කලාමත් වඳ භාවය ඇතිවෙන්න පුලුවන් ඒ නොකඩවා සිදු කෙරෙන නිෂ්පාදනය නිසා, ඒ වගේම ඉක්මනින් සුරාන්තයට පත්වීමත් වෙන්න පුලුවන්, ලිංගික බෙලහීනතා ඇතිවෙන්න පුලුවන් ඔය වගේ එව්වා තමයි මචෝ.....

    මේක දැක්කට පස්සේ නම් මට බයත් හිතෙනවා අප්පා....:eek::eek::eek:

    -
    -
    -
    කොහොමහරි සුපිරි ත්‍රෙඩ් එකක්.
    11.gif
    11.gif
    11.gif
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ගුඩ් පෝස්ට් කොල්ලා.. මචං ඕක නොකර හිටිය කියලත් අවුලක් වෙන්නෑ නේද..?
    නොකර ඉන්න පුළුවන් නම් අවුලක් නෑ :lol:
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    කමෙන්ට් කල සහ රෙප් දුන්න හැමෝටම තෑන්ක්ස්..ඒත් ඇයි බං මේ පරණ ත්‍රෙඩ් බම්ප් කරන්නේ.... :):):):):)
     
    • Like
    Reactions: sudu pusa

    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio
    මට නිකන් කියවද්දි මොකද්ද මොකද්ද වගේ මේව්ව වෙලා ගියා....
    :lol::lol: Rep+