ස්වයං වින්දනය...!
මිනිහෙක් ස්වයං වින්දනය නොකරන එක වැරදි දෙයක්ද?
මාත් කාලයක් ඔය අසහනින් හිටියේ. දකින දකින කෙල්ල දිහා වැරදි විදිහට බැලුවේ...! ඒත් මට තේරුණා හැම කෙල්ලෙක්ටම පිරිමි අපි වගේ ලෝකේ එක්ක අනන්තවත් හැප්පිලා ප්රශ්න ගොඩක ඉන්නේ කියලා. එහෙම එකේ ගෑණියෙක් කියන චරිතය ලිංගික භෞතික දෙයක් විදිහට හිතලා ඒ හිතපු එක අතට ගන්න එක හරි නෑ නේද? මම ඔය ගැන ගොඩක් හිතුවා. ඉතින් මම ආයි නොගහ ඉන්න තීරණය කරා. මේ ගැන මොනවහරි කියන්න?

Last edited: