මාතර කිඹුලා;10353711 said:රුමේෂ් කියලා අපේ කොල්ලෙක්ට ඉස්කෝලෙ යනකාලෙ ඕක වුනා ඌ 9 වසරේදි පොර වැඩේ කරලා එහෙම්ම නින්ද ගිහින් උදේ අම්මා ඇවිත් දැකලා....................................... ඒක තමා මං මේ බැලුවේ මූ කෙට්ටුවෙලා කියාල මාර නෝන්ඩියක් වෙලා තියෙන්නේ තාත්තා මූව ඩොකෙක් ගාවට අරන් යන්න හදලා පොඩි නිසාවෙන්න ඇති (ඒවනම් ගොං පාට්) ඕක තමා සිද්ධිය ඉතින් මොනවා වුනත් ඕවා අහුවුනාම දෙමවුපියො වශයෙන් ටිකක් මොළේ ඇතුව වැඩ කරන්න ඕනේ ලැජ්ජාවට පත්කරලා සදාකාලික මානසික වැටීමක් ඇති නොකර
oya රුමේෂ් ta මාතර කිඹුලා kiyalat kiyanawada?




තව පොඩ්ඩෙන් පෝස්ට් කරනවා 




