මේක උනේ 9දි, අපේ කොල්ලෙක්ට, පොර දවසක් රෑ ගෙදර සෙටි එකේ ඉද්දි light ගියාලු. ගෙදර අම්ම විතරලු, එයත් ඒ වෙලවෙ කාමරේ ලු.
එ නිසා පොර කලිසමත් ගලවල ඇස් දෙක වහන් වැඩක් කරගෙන කරගෙන ගියාලු.
පොර වැඩේ ඉවර වෙලා ඇස් ඇරල බලද්දි මෙන්න බොලේ ස්ටූල් එක උඩ lamp එකක් තියනවලු..
අම්ම ඇවිත් තියල ගිහිල්ල...
එ නිසා පොර කලිසමත් ගලවල ඇස් දෙක වහන් වැඩක් කරගෙන කරගෙන ගියාලු.
පොර වැඩේ ඉවර වෙලා ඇස් ඇරල බලද්දි මෙන්න බොලේ ස්ටූල් එක උඩ lamp එකක් තියනවලු..
අම්ම ඇවිත් තියල ගිහිල්ල...

10/11 චාටර් සෙට් එකකට වැටිලා අන්තිමට බීලත් තිවුනා 12 වසරෙදී අපිත් එක්ක හිටියානම් උට ඔහොම වෙන්නේ නෑ දැන් මැරිච්ච තැන්වල ගසුත් පැලවෙලා ඇති 
ඌ මැරුණද?
mata katha karanna..
ita passe thaththa dora wahala giya..
කුස්සියට ගියාම අම්ම නෝන්ඩියට බලල කියනව ලු "උඹ ඉතිං අත හොල්ල හොල්ල ඉඳපං විභාගෙ අත ලඟ" කියල... 