ස්වයන්වින්දනේ යෙදෙන්න ගිහිල්ලා ගෙවල්වල&#

athaltreads

Member
Nov 27, 2009
210
24
0
ස්වයන්වින්දනේ යෙදෙන්න ගිහිල්ලා ගෙවල්වල&#

කවුද මෙතනින් ස්වයන් වින්දනේ යෙදෙනකොට ගෙදර අයට චාටර් වෙලා තියෙන්නේ. දාන්න බලන්න කොමෙන්ට්ස්.

:rofl:
 
රුමේෂ් කියලා අපේ කොල්ලෙක්ට ඉස්කෝලෙ යනකාලෙ ඕක වුනා ඌ 9 වසරේදි පොර වැඩේ කරලා එහෙම්ම නින්ද ගිහින් උදේ අම්මා ඇවිත් දැකලා....................................... ඒක තමා මං මේ බැලුවේ මූ කෙට්ටුවෙලා කියාල මාර නෝන්ඩියක් වෙලා තියෙන්නේ තාත්තා මූව ඩොකෙක් ගාවට අරන් යන්න හදලා පොඩි නිසාවෙන්න ඇති (ඒවනම් ගොං පාට්) ඕක තමා සිද්ධිය ඉතින් මොනවා වුනත් ඕවා අහුවුනාම දෙමවුපියො වශයෙන් ටිකක් මොළේ ඇතුව වැඩ කරන්න ඕනේ ලැජ්ජාවට පත්කරලා සදාකාලික මානසික වැටීමක් ඇති නොකර
 

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
අපෝ එහෙම අහුවෙන්න කරනවද ඕවා.................
ඕක කරනවා කියලනං ඉතිං දන්නවා කොහොමත්...............
ඒත් ඕවා හොයන්න එනවද ‍එහෙම...................