lol thread eka paranai neh
yakoo comment dakkama hina kala marenwa bn fatta athal lol seen ekak

ස්වයන්වින්දනයේ යෙදිලා අපායේ ගිය එකෙක් පෙන්නපන්![]()


ඔබතුමා ස්වයන් වින්දනයේ දිගටම යෙදෙන්න .මැරුණාට පස්සේ බලන්න පුළුවන් කවුද අපායට ගිහින් තියෙන්නේ කියලා.
නැත්නම්
ඔබතුමා භාවනා කරලා ඉර්ධි බලයක් උපදවා ගෙන අපායට ගිහින් බලන්න ස්වයන් වින්දනයේ යෙදුන අය අපාය වල දුක් විදිනවා ද නැද්ද කියලා.![]()


දන්න සාත්තරේටත් කෙල වෙන්නද යන්නෙ 