ස්වර්ගයේ ඉදිරිපස ගේට්ටුව අසල හෙන කලබැගෑන

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ස්වර්ගයේ ඉදිරිපස ගේට්ටුව අසල හෙන කලබැගෑන

    හත්සීය විස්සකට අධික ප්‍රමාණයක් එකවර ස්වර්ගස්ත වී ඇති නිසා ස්වර්ගයේ ඉදිරිපස ගේට්ටුව අසල හෙන කලබැගෑනියක් මතුවී ඇති බව එහෙන් වාර්තා වේ.වැඩිදුරටත් මාධ්‍යට අදහස් දැක්වූ අම්මාපල්ලා දෙවියන් කියා සිටියේ දෙව් මව් තුරුලේවත් ඒ තරම් ගැස්ටා එකක් පාක් කරන්න ඉඩ නැති නිසා ඉතුරුවෙන එවුන් ටික ස්වර්ගා ලෝකාන්තර ගුවන්තොටුපලේ බෝඩිං කරන බවයි.කලින් දොඹකර ෂොට් එකෙන් පැමිණි සෙට් එක මේ වනවිට අදාල අංශවලට අනුයුක්ත කර ඇති බවත් අළුතින් පැමිණි සෙට් එක මේ වනවිට ගේට්ටුව ගාව හා තාප්පය අයිනේ කූඩාරම් ගහගෙන බලා ඉන්න බවත් කේලාම් මාර්ග මගින් වාර්තා වේ.ඒ ඉන්නගමන් විලිසංගයක් නැති විදියට තාප්පෙට හෝ ගේට්ටුවට මුත්‍රා කලහොත් ඉතිරි 3/4 ද කපා ඉවත් කරන බව අම්මාපල්ලා දෙවියන් විසින් අද ගියපු එවුන්ට දැනුම් දී ඇත.මෙදාපාර ස්වර්ගයට යාගැනීමට නොහැකිව මේ වනවිටත් "ස්වර්ගයට යවන ඒජන්සිය" ලඟ බලා ඉන්න ලක්ෂ සංඛ්‍යාත කාලකණ්ණින්ට,ලබන පාර් ජෙහාන් මුබාරක් එකේදීවත් අකුලෝගෙනම ස්වර්ගයට යාමට වාසනාව උදාවේවායි, ඇමෙරිකානු ජනපති බැරැක් ඔබාමා විසින් විශේෂ සුබ පැතුමක්ද එක් කර ඇත.
    - හෙළු නිව්ස්
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    9Rdeuxi.gif
     

    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    ඉතිරි 3/4 ද කපා ඉවත් කරන බව අම්මාපල්ලා දෙවියන් විසින් අද ගියපු එවුන්ට දැනුම් දී ඇත:shocked::shocked::shocked: