ස්වර්ණලතා කවීශ්වර ගේ සින්දු

terminator.101

Well-known member
  • Feb 12, 2009
    703
    62
    63
    සිංහල රට
    ස්වර්ණලතා කවීශ්වර ගේ සින්දු

    යාලුවනේ මට පුළුවන් නම් ස්වර්ණලතා කවීශ්වරගේ සින්දු ටිකක් හොයල දෙනවද? සන්ෆලවර් එක්ක ගහපු කබල් එහෙම නෙවි පරණ සංගීතය තියන ඒවා. :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,276
    9,129
    113
    Dubai
    මේකෙන් ගනින් පුටේ.. :)

    http://sarigama.lk/profile/artists_profile/654/Swarnalatha%20Kavishwara

    මෙවා ඔරිජිනල් බඩු. රී මික්ස් නෙවෙයි. මේ උබ මේ සින්දු ඉල්ලන්නමද ආවේ? එහෙම ඇහුවෙ 2009 ඉදලා තවම එක කොටුවක් තියෙන නිසා. :rolleyes:
     
    • Like
    Reactions: terminator.101

    terminator.101

    Well-known member
  • Feb 12, 2009
    703
    62
    63
    සිංහල රට
    මේකෙන් ගනින් පුටේ.. :)

    http://sarigama.lk/profile/artists_profile/654/Swarnalatha%20Kavishwara

    මෙවා ඔරිජිනල් බඩු. රී මික්ස් නෙවෙයි. මේ උබ මේ සින්දු ඉල්ලන්නමද ආවේ? එහෙම ඇහුවෙ 2009 ඉදලා තවම එක කොටුවක් තියෙන නිසා. :rolleyes:

    කොටු පිරෙව්වා කියල මක් කරන්නද. අවශ්‍ය දේ දෙන්න සහ ගත්තම ඇතිනේ...? :lol:

    ස්තුති වේවා..... :):):)
     
    Last edited: