ස්වර්ණවාහිනියේ.. නිවේදකයට මල පැනලා

minihekmama

Banned
Apr 23, 2015
57
4
0
:rofl: මාධ්‍යයවේදියකු සතු ආචාරධර්ම ගැන අපි කථා කරන්නේ.... මෙවැනි සංවේදී කාරාණාවකදි ජනතාවට ආමන්ත්‍රණය කරන්න ඕනේ විදියක් තියෙනවා...
එහෙනම් සාදාරනයි. හැබැයි උගේ මාද්ය සදාචාරය ගැන කතා කරන උන්ගේ සදාචාරයත් ප්‍රශ්නාත්මකයි. :lol:
 
YoungWeezy

Well-known member
  • Apr 4, 2012
    4,031
    500
    113
    ඔයා නේද ඔය ප්‍රශ්නේ ඇහුවේ. නැත්තම් ඔයා කොහොමද ඔය වෙලාවට හරියටම ඒ ප්‍රොග්‍රැම් එක ටීවී එකේන් රෙකොඩ් කලේ. රිවයින්ඩ් නෙමෙයිනේ. ලයිව් කලේ. ඒ කියන්නේ සැලසුම් සහගත වැඩක්..
    yako peo tv ne thiyne :rofl::rofl:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    අද උදේ මම ඉදිරිපත් කරන වැඩසටහනකට ආව එක දුරකථන ඇමතුමක් නිසා මේ වෙලාවෙ කතා කරන්න ඕන දේ වෙනුවට වෙනත් දෙයක් කතා කරනවා කියන එකයි මගේ හැඟීම..ඒ දුරකථන ඇමතුම ආව වෙලාවෙ මට තරහවක් ආවා කියන එක මම පිළිගන්නවා..ඒත් ඒ විදියට තරහ ගියේ මිනිස්සු වෙනුවෙන් අපි දිවා රෑ නොබලා වැඩ කරලා ඒ වෙහෙසත් එක්කම වැඩසටහන කරන්න ආව වෙලාවක කියන එක ඔයා දන්නෙ නැතුව ඇති.මේ මොහොත වෙනකොටත් තාමත් එක තත්පරයක් නිදි නැතුව අපි වැඩ කරන ගමන් ඉන්නෙ අපේම සහෘද ජනතාව වෙනුවෙන්...එහෙම ඉන්න වෙලාවක ඒ වගේ දෙයක් කිව්වම තරහක් ගන්න එක සජීවි වැඩසටහනකට උචිත නැති බව මම දන්නවා...ඒ ගැන ඇති උන සිත් තැවුලට මම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා..
    ඒත් ඒ විදියට මට තරහ ගියේ මම මොකුත්ම නොකළ කෙනෙක් නොවන නිසා..මම අපේ මිනිස්සු වෙනුවෙන් කරපු දේවල් මෙච්චර කාලෙකට නොකිව්වෙ ඒ වෙනුවෙන් අනවශ්‍ය ජනප්‍රියත්වයක් ලබාගන්න මට ඕන නැති නිසා..මමත් මගේ වටේ ඉන්න අයත් මම කරන දේවල් ගැන හොඳින් දන්නවා...මේ වැඩසටහන අවසානයේ මම ආයෙම මේ ගැන කරන පැහැදිලි කිරීම නොබලා උත්තර දෙන්න එපා..ඒ ටිකත් බලලම උත්තර දෙන්න...මට කියන්න තියෙන්නෙ මෙච්චරයි...මේ වෙලාවෙත් මම ඉන්නෙ මිනිස්සු එක්ක ඒ අයට අවශ්‍ය උදව් කරමින්..ඒත් මට ඒ දේ පෙන්නලා වීරයෙක් වෙන්න ඕන නෑ...මම ඉල්ලන්නෙ මෙච්චරයි..එන්න හැමෝම එකතු වෙන්න..අපෙ රත්තරන් රටට වෙලා තියෙන හානිය අපිට හැකි විදියට අවම කරන්න...අසරණ දුප්පත් මිනිස්සුන්ට උදව් වෙන්න එන්න..

    https://www.facebook.com/rahal.alwis/posts/1531653970198310
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,075
    113
    Kingdom of Hyrule
    එහෙනම් සාදාරනයි. හැබැයි උගේ මාද්ය සදාචාරය ගැන කතා කරන උන්ගේ සදාචාරයත් ප්‍රශ්නාත්මකයි. :lol:
    මොලේ තියෙන එකෙක් නම් මොනව උනත් ගේම ගොඩ දාගන්නව, නිකන් පොර ටෝක් දීල පච වෙන්නෙ නැතුව
     
    • Like
    Reactions: C h o p p e

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    එහෙනම් සාදාරනයි. හැබැයි උගේ මාද්ය සදාචාරය ගැන කතා කරන උන්ගේ සදාචාරයත් ප්‍රශ්නාත්මකයි. :lol:

    මොකද්ද දැන් අපි කරන්න ඔනේ කියන්නකෝ...ඔය කියන ඒවා ඉගෙනගෙන කමෙන්ට්ස් දන්නද..??
     
    minihekmama

    Banned
    Apr 23, 2015
    57
    4
    0
    මොලේ තියෙන එකෙක් නම් මොනව උනත් ගේම ගොඩ දාගන්නව, නිකන් පොර ටෝක් දීල පච වෙන්නෙ නැතුව
    ඔය ප්‍රශ්නේ අහන්න තිබ්බේ ජැක්සන් ඇන්තනි, හසන්ත හෙට්ටි ආරච්චි, ඉදුනිල් දිසානායක, බුද්දදාස විතානරච්චි වගේ මිනිහෙක්ගෙන්. හැබැයි උන් ඉතින් ඔහොම ගොන් ශොව් කරන්නේ නැ. ගොන් ශොව් වලට කතා කරන උනුත් ගොන්, ප්‍රසන්ට් කරන උනුත් ගොන්. එකි ඇබරෙනකොටම මම දැනගත්තා අහන්න යන ප්‍රශ්නේ. ඔකේ ඩිරෙක්ටර්ට තිබ්බා ලයින් එක කට් කරන්න. අනික ලොකේ ගොඩක් මාද්ය මම දන්න හැටියට 15 සෙකන්ඩ්ස් ඩිලේ එකක් දානවා ලයිව් කොලර් කෙනෙක් එක්ක චැට් යනකොට. ඩිරෙක්ටර්ට තිබ්බ ඔක ගොඩ දාන්න. ඌ පුස් නාම්බා වගේ හිටියා. අරූ ගිරවා වගේ කියෙව්වා
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,075
    113
    Kingdom of Hyrule
    ඔය ප්‍රශ්නේ අහන්න තිබ්බේ ජැක්සන් ඇන්තනි, හසන්ත හෙට්ටි ආරච්චි, ඉදුනිල් දිසානායක, බුද්දදාස විතානරච්චි වගේ මිනිහෙක්ගෙන්. හැබැයි උන් ඉතින් ඔහොම ගොන් ශොව් කරන්නේ නැ. ගොන් ශොව් වලට කතා කරන උනුත් ගොන්, ප්‍රසන්ට් කරන උනුත් ගොන්. එකි ඇබරෙනකොටම මම දැනගත්තා අහන්න යන ප්‍රශ්නේ. ඔකේ ඩිරෙක්ටර්ට තිබ්බා ලයින් එක කට් කරන්න. අනික ලොකේ ගොඩක් මාද්ය මම දන්න හැටියට 15 සෙකන්ඩ්ස් ඩිලේ එකක් දානවා ලයිව් කොලර් කෙනෙක් එක්ක චැට් යනකොට. ඩිරෙක්ටර්ට තිබ්බ ඔක ගොඩ දාන්න. ඌ පුස් නාම්බා වගේ හිටියා. අරූ ගිරවා වගේ කියෙව්වා
    අර කෙල්ලත් අනේ මන්ද , යන යන තැන ගූ නානව. ගංවතුරට විශ් කර කර ඉන්නව. මුන් නම් අනේමන්ද :baffled::baffled:
     
    minihekmama

    Banned
    Apr 23, 2015
    57
    4
    0
    මොකද්ද දැන් අපි කරන්න ඔනේ කියන්නකෝ...ඔය කියන ඒවා ඉගෙනගෙන කමෙන්ට්ස් දන්නද..??
    කමෙන්ට් දාල වැඩක් නැ බ්‍රො. කරන්න ඔනා වැඩේ මම නම් කලා.. විදුලි සන්දේශ නියාමක දෙපාර්තමේන්තුවට කම්ප්ලේන් කලා.. එක්කො චැනල් එකේ බ්‍රොඩ්කාස්ටින් රයිට්ස් නවත්තන්න වෙනවා. නැත්තම් ඔකගේ වැඩ තහනම් කරලා පෙනල්ටියක් ගෙවන්න වෙනවා. ලොකේ මාද්ය හසුරුවන්නේ එහෙමයි. මම කියන්නේ නැ ඇෆ්බී කමෙන්ට් අවුල් කියලා. ඒත් ඒක සොඩා බොතලේ ක්ඩුවා වගේ කරලා හෙට ඉවර වෙනවනම් අවුල්. මේකට නීතිමය පියවරක් ගන්න එකෙක්වත් ඉදිරිපත් වෙනවද? මම නම් ලැස්තියි ප්‍රේක්ශකයෙක් හැටියට මේකට පෙනී සිටින්න. අපි කරන්න ඔනා අන්න ඒක. එහෙම උනාම ස්වර්නවාහිනිය අනිත් දවසේ බුද්දියෙන් අඩු උන් ඔවට දාන්නේ නැ.
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඔය ප්‍රශ්නේ අහන්න තිබ්බේ ජැක්සන් ඇන්තනි, හසන්ත හෙට්ටි ආරච්චි, ඉදුනිල් දිසානායක, බුද්දදාස විතානරච්චි වගේ මිනිහෙක්ගෙන්. හැබැයි උන් ඉතින් ඔහොම ගොන් ශොව් කරන්නේ නැ. ගොන් ශොව් වලට කතා කරන උනුත් ගොන්, ප්‍රසන්ට් කරන උනුත් ගොන්. එකි ඇබරෙනකොටම මම දැනගත්තා අහන්න යන ප්‍රශ්නේ. ඔකේ ඩිරෙක්ටර්ට තිබ්බා ලයින් එක කට් කරන්න. අනික ලොකේ ගොඩක් මාද්ය මම දන්න හැටියට 15 සෙකන්ඩ්ස් ඩිලේ එකක් දානවා ලයිව් කොලර් කෙනෙක් එක්ක චැට් යනකොට. ඩිරෙක්ටර්ට තිබ්බ ඔක ගොඩ දාන්න. ඌ පුස් නාම්බා වගේ හිටියා. අරූ ගිරවා වගේ කියෙව්වා

    :lol::lol::lol::lol: Pointless Bro... :rofl: ඇයි ප්‍රේක්ෂකයන්ට එහෙම කථා කරන්න තහනම් ද??? ආචාරධර්මයක් නොදන්න පුස් බබලා පුරවගෙනද ඉන්න ඕනේ එතකොට...??? ඒකද මාධ්‍යය සදාචාරය..?? :P ඒ කෙල්ල එහෙම කථා කරපු එකත් හොඳයි ඔය වගේ නපුන්සක උන්ව හැඳි ගෑවිලාම යන්න...
     
    minihekmama

    Banned
    Apr 23, 2015
    57
    4
    0
    අර කෙල්ලත් අනේ මන්ද , යන යන තැන ගූ නානව. ගංවතුරට විශ් කර කර ඉන්නව. මුන් නම් අනේමන්ද :baffled::baffled:
    සල්ලි ටිකක් තිබ්බම ච්නල් එකක් අටොනවා. ඒකට ගන්නව ඒ කාලේට හිට් වෙන සින්දු කියන එකෙක්ව. ඉතින් ඔක තමා මාද්ය කලාව. මට මතකයි 1990 ගනන්වල ඔය වගේ සිරසේ ගොන් පාට් එකක් දාලා නිවුස් කියන වෙලාවක උන්ගේ බ්‍රොඩ්කාස්ටින්ග් රයිට්ස් නැවැත්තුවා නිවුස් කියන්න. අන්න එහෙම ශ්‍රාවකයො ඉන්න ඔනා. නිදහස් මාද්ය කියන්නේ වල්බූරු කතා ෆ්‍රීක්වන්සි එකේ කියන එක නෙමෙයි. චැනල් එක උන්ගේ උනාට ෆ්‍රීක්වන්සිය අයිති රටේ මහජනතාවට. ඒක උන්ගේ බූදලයක් නෙමෙයි.
     
    minihekmama

    Banned
    Apr 23, 2015
    57
    4
    0
    :lol::lol::lol::lol: Pointless Bro... :rofl: ඇයි ප්‍රේක්ෂකයන්ට එහෙම කථා කරන්න තහනම් ද??? ආචාරධර්මයක් නොදන්න පුස් බබලා පුරවගෙනද ඉන්න ඕනේ එතකොට...??? ඒකද මාධ්‍යය සදාචාරය..?? :P ඒ කෙල්ල එහෙම කථා කරපු එකත් හොඳයි ඔය වගේ නපුන්සක උන්ව හැඳි ගෑවිලාම යන්න...
    කොහෙද බන් කෙල්ල අහපු ප්‍රශ්නේ වැරදියි කිව්වේ. මම කිව්වද එහෙම. මම කිව්වේ ඩිරෙක්ටර්ගේ වගකීම. මේ වගේ බොක්කු කටක් තියන උන්ගෙන් එවැනි ප්‍රශ්න අහනකොට ඩිරෙක්ටරයා දැනගන්න ඔනා සතා පිට පනින බව. ඒකනේ කිව්වේ අර වගේ ජනමාද්ය ගැන අවබොදයක් තියන මිනිස්සු කරන ශො එකකදි ඩිරෙක්ටර්ට කැරකෙන පුටුවට වෙලා සිගරට් එකක් ගහගෙන හරි හිටියැකි, උන් ජොබ් එක දන්න නිසා. මේ වගේ අදබාල කොල්ලො ප්‍රොග්‍රැම් කරද්දි වගකීමක් ගන්න ඩිරෙක්ටර් දැනගන්න ඔනා.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,928
    21,161
    113
    ඇයි බං මේ දැන් ඉන්න උන් අල් නයන්නට අල් මයන්න දාගෙන කතා කරන්නෙ. බං වෙනුවට බම්. පොන්නයා වෙනුවට පොම්නයා. මොන සුයන්නක්ද මේ.... :lol::lol::rofl:
    :rofl::rofl:
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    rahal404.jpg
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,081
    3,539
    113
    Pls wear a MASK
    ඉතින් ඇත්තනේ ඌ කියන්නේ. රටේ ඒ ප්‍රශ්නේ නිසා අනිත් උන් නොකා නොබී වැලපෙන්නද? ඒ අයට අවශ්ය උපකාර කලා නම් ආයේ අපේ ෆන් එකට දාලම නැ.. මොකො මෙහෙ නියගේ තියෙද්දි කොලඹ උන් වැලපුනිද?

    Kxjv4qH.jpg
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,075
    113
    Kingdom of Hyrule
    අහ්. ඔය වැඩ කරලා තියෙන්නේ ප්‍රතිපල. ශුවර් එකට දැන් ජොබ් එකට කෙලවෙන්න ඇති..
    ස්වර්ණවාහිනියේ උන් කියන්න ඇති දාපිය කියල :lol: