කමෙන්ට් දාල වැඩක් නැ බ්‍රො. කරන්න ඔනා වැඩේ මම නම් කලා.. විදුලි සන්දේශ නියාමක දෙපාර්තමේන්තුවට කම්ප්ලේන් කලා.. එක්කො චැනල් එකේ බ්‍රොඩ්කාස්ටින් රයිට්ස් නවත්තන්න වෙනවා. නැත්තම් ඔකගේ වැඩ තහනම් කරලා පෙනල්ටියක් ගෙවන්න වෙනවා. ලොකේ මාද්‍ය හසුරුවන්නේ එහෙමයි. මම කියන්නේ නැ ඇෆ්බී කමෙන්ට් අවුල් කියලා. ඒත් ඒක සොඩා බොතලේ ක්ඩුවා වගේ කරලා හෙට ඉවර වෙනවනම් අවුල්. මේකට නීතිමය පියවරක් ගන්න එකෙක්වත් ඉදිරිපත් වෙනවද? මම නම් ලැස්තියි ප්‍රේක්ශකයෙක් හැටියට මේකට පෙනී සිටින්න. අපි කරන්න ඔනා අන්න ඒක. එහෙම උනාම ස්වර්නවාහිනිය අනිත් දවසේ බුද්දියෙන් අඩු උන් ඔවට දාන්නේ නැ.
අහ්. ඔය වැඩ කරලා තියෙන්නේ ප්‍රතිපල. ශුවර් එකට දැන් ජොබ් එකට කෙලවෙන්න ඇති..


අනේ නිකන් ඉදින් බං..උබ දැන් ඕක කම්ප්ලේන් කරා කියලා වෙන විදිහ උබ විතරනේ දන්නේ...ඒ උබේ ෆීල්ඩ් එක නිසා...අපිට මාද්‍ය සදාචාරය ඉගෙන ගෙන හරි වැරද්ද දාන්ඩ වෙලාවක් නෑ...උබේ පැත්තෙන් උබ කමෙන්ට් එක දාපන්...අපිට දැනෙන විදිහට අපි දාන්නම්...උබ කියන විදිහට සමනලයට කමෙන්ට් දාන්න මීඩීයා ක්ලාස් එකකට යන්න වෙයිනේ යකෝ...

හිනා කාලා මැරෙනවා බං අල්විසාගෙ පේජ් කියන කථා වලට...එකා බෙල්ලේ වැල දාගයිද දන්නේ නෑ..![]()

ara anith kellage fb page ekath wanasala mun gihin ekith iwarai![]()


එකි යන යන තැන නානව.ara anith kellage fb page ekath wanasala mun gihin ekith iwarai![]()

O/ L කාලේ චන්ඩි බුවෙක්ගෙන් ගුටි කද්දිත් ඔහොම්මයි බන් ඇහෙන්නේ....![]()

නූගත් කමද? අමන කමද? ඒ පෙන්නුවෙ....



