ඉතින් ඇත්තනේ ඌ කියන්නේ. රටේ ඒ ප්‍රශ්නේ නිසා අනිත් උන් නොකා නොබී වැලපෙන්නද? ඒ අයට අවශ්ය උපකාර කලා නම් ආයේ අපේ ෆන් එකට දාලම නැ.. මොකො මෙහෙ නියගේ තියෙද්දි කොලඹ උන් වැලපුනිද?

ගංවතුරත් Business Opportunity එකක් බවට පත් කරලා, ඒක සාධාරණීය කරන කැරි කතා හදන්න පුළුවන් කැරිම ජනතාවක් බ්‍රෝ අපට ඉන්නේ.
wolfi ගේ අම්මට හැම නියං කාලයේම වතුර ලැබේවා!!!
EDIT 01 :
ඊලග කැරි සාධාරණ ටෝක් එක
මචන් මට ටී ශර්ට් එකකින් ලාබේ තියෙන්නේ 20% මචන්. මම 25%ක්ම දෙන්නේ මගේ අතින් මචන්.. bhahhahahaha
ballekta jaathaka una uba wage ekek![]()
ගංවතුර නිමා කරමින් බුකියේ මීලඟ සුපිරි තරුව මෙසේ බිහි විය.
ෂුවර් එකට මූට ඊළඟ ෂෝ එකේදි ගුටියක් සෙට් වෙයි වගේ. කෙල්ලොන්ට මල පැනලා සෙරෙප්පුවෙන් ගහනවා කියලා කොමෙන්ට් දාලා. පොර කොමෙන්ට් ඩිලීට් කරනවා අරහේ පේජ් කාරයෝ හෝ ගාලා ඌව ජනප්‍රිය කරනවා.
Revind ekak bngඔයා නේද ඔය ප්‍රශ්නේ ඇහුවේ. නැත්තම් ඔයා කොහොමද ඔය වෙලාවට හරියටම ඒ ප්‍රොග්‍රැම් එක ටීවී එකේන් රෙකොඩ් කලේ. රිවයින්ඩ් නෙමෙයිනේ. ලයිව් කලේ. ඒ කියන්නේ සැලසුම් සහගත වැඩක්..

ඔයා නේද ඔය ප්‍රශ්නේ ඇහුවේ. නැත්තම් ඔයා කොහොමද ඔය වෙලාවට හරියටම ඒ ප්‍රොග්‍රැම් එක ටීවී එකේන් රෙකොඩ් කලේ. රිවයින්ඩ් නෙමෙයිනේ. ලයිව් කලේ. ඒ කියන්නේ සැලසුම් සහගත වැඩක්..
මොකක්ද බන් අර ගැනු ඉල්ලන සිං එක?
මු ගයකයෙක්ද?