ස්වර්ණවාහිනියේ.. නිවේදකයට මල පැනලා

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මේ මොන පොන්නයෙක්ද බං.දැක්කෙත් අද...ලංකාවෙ උන්ට මෙහෙම වෙලා මදි මෙහෙම හුකම්පාරුවන්ව ෆෝම් කරනවට
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,918
    21,155
    113
    18698181_827305714090471_855104376232881997_n.jpg

    තරහා ගස්සපන්කෝ දැන්
    :rofl::rofl::shocked: sirada ban mee ponnayageda ?
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    අන්න අරූ රිප්ලයි එකක් දාලා :lol::lol::lol::lol::lol:

    >>>>>>>>>>

    Rahal Alwis

    අද උදේ මම ඉදිරිපත් කරන වැඩසටහනකට ආව එක දුරකථන ඇමතුමක් නිසා මේ වෙලාවෙ කතා කරන්න ඕන දේ වෙනුවට වෙනත් දෙයක් කතා කරනවා කියන එකයි මගේ හැඟීම..ඒ දුරකථන ඇමතුම ආව වෙලාවෙ මට තරහවක් ආවා කියන එක මම පිළිගන්නවා..ඒත් ඒ විදියට තරහ ගියේ මිනිස්සු වෙනුවෙන් අපි දිවා රෑ නොබලා වැඩ කරලා ඒ වෙහෙසත් එක්කම වැඩසටහන කරන්න ආව වෙලාවක කියන එක ඔයා දන්නෙ නැතුව ඇති.මේ මොහොත වෙනකොටත් තාමත් එක තත්පරයක් නිදි නැතුව අපි වැඩ කරන ගමන් ඉන්නෙ අපේම සහෘද ජනතාව වෙනුවෙන්...එහෙම ඉන්න වෙලාවක ඒ වගේ දෙයක් කිව්වම තරහක් ගන්න එක සජීවි වැඩසටහනකට උචිත නැති බව මම දන්නවා...ඒ ගැන ඇති උන සිත් තැවුලට මම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා..
    ඒත් ඒ විදියට මට තරහ ගියේ මම මොකුත්ම නොකළ කෙනෙක් නොවන නිසා..මම අපේ මිනිස්සු වෙනුවෙන් කරපු දේවල් මෙච්චර කාලෙකට නොකිව්වෙ ඒ වෙනුවෙන් අනවශ්‍ය ජනප්‍රියත්වයක් ලබාගන්න මට ඕන නැති නිසා..මමත් මගේ වටේ ඉන්න අයත් මම කරන දේවල් ගැන හොඳින් දන්නවා...මේ වැඩසටහන අවසානයේ මම ආයෙම මේ ගැන කරන පැහැදිලි කිරීම නොබලා උත්තර දෙන්න එපා..ඒ ටිකත් බලලම උත්තර දෙන්න...මට කියන්න තියෙන්නෙ මෙච්චරයි...මේ වෙලාවෙත් මම ඉන්නෙ මිනිස්සු එක්ක ඒ අයට අවශ්‍ය උදව් කරමින්..ඒත් මට ඒ දේ පෙන්නලා වීරයෙක් වෙන්න ඕන නෑ...මම ඉල්ලන්නෙ මෙච්චරයි..එන්න හැමෝම එකතු වෙන්න..අපෙ රත්තරන් රටට වෙලා තියෙන හානිය අපිට හැකි විදියට අවම කරන්න...අසරණ දුප්පත් මිනිස්සුන්ට උදව් වෙන්න එන්න..
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161

    උබ මොනාද ඔච්චර මහන්සි වෙලා කලේ

    මහන්සි වෙලා සක්කිලි සින්දු දදා ඩබල් මීනින් කිය කිය ගොන් කෙල්ලෙක් එක්ක මේ වෙලාවෙ ටීවි එකේ රටට දෙන්නෙ ආතල් කියලද හිතන්නෙ
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,337
    625
    113
    N/A
    This is not the way to act, this is one of the reputed TV channels in SL, if he could not answer the question, he should have redirected to a manager or asked the persons contact number to get back on the answer, this is not the first time swaranawahini acted this way.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,903
    8,238
    113
    Kotahena
    අන්න අරූ රිප්ලයි එකක් දාලා :lol::lol::lol::lol::lol:

    >>>>>>>>>>

    Rahal Alwis

    අද උදේ මම ඉදිරිපත් කරන වැඩසටහනකට ආව එක දුරකථන ඇමතුමක් නිසා මේ වෙලාවෙ කතා කරන්න ඕන දේ වෙනුවට වෙනත් දෙයක් කතා කරනවා කියන එකයි මගේ හැඟීම..ඒ දුරකථන ඇමතුම ආව වෙලාවෙ මට තරහවක් ආවා කියන එක මම පිළිගන්නවා..ඒත් ඒ විදියට තරහ ගියේ මිනිස්සු වෙනුවෙන් අපි දිවා රෑ නොබලා වැඩ කරලා ඒ වෙහෙසත් එක්කම වැඩසටහන කරන්න ආව වෙලාවක කියන එක ඔයා දන්නෙ නැතුව ඇති.මේ මොහොත වෙනකොටත් තාමත් එක තත්පරයක් නිදි නැතුව අපි වැඩ කරන ගමන් ඉන්නෙ අපේම සහෘද ජනතාව වෙනුවෙන්...එහෙම ඉන්න වෙලාවක ඒ වගේ දෙයක් කිව්වම තරහක් ගන්න එක සජීවි වැඩසටහනකට උචිත නැති බව මම දන්නවා...ඒ ගැන ඇති උන සිත් තැවුලට මම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා..
    ඒත් ඒ විදියට මට තරහ ගියේ මම මොකුත්ම නොකළ කෙනෙක් නොවන නිසා..මම අපේ මිනිස්සු වෙනුවෙන් කරපු දේවල් මෙච්චර කාලෙකට නොකිව්වෙ ඒ වෙනුවෙන් අනවශ්‍ය ජනප්‍රියත්වයක් ලබාගන්න මට ඕන නැති නිසා..මමත් මගේ වටේ ඉන්න අයත් මම කරන දේවල් ගැන හොඳින් දන්නවා...මේ වැඩසටහන අවසානයේ මම ආයෙම මේ ගැන කරන පැහැදිලි කිරීම නොබලා උත්තර දෙන්න එපා..ඒ ටිකත් බලලම උත්තර දෙන්න...මට කියන්න තියෙන්නෙ මෙච්චරයි...මේ වෙලාවෙත් මම ඉන්නෙ මිනිස්සු එක්ක ඒ අයට අවශ්‍ය උදව් කරමින්..ඒත් මට ඒ දේ පෙන්නලා වීරයෙක් වෙන්න ඕන නෑ...මම ඉල්ලන්නෙ මෙච්චරයි..එන්න හැමෝම එකතු වෙන්න..අපෙ රත්තරන් රටට වෙලා තියෙන හානිය අපිට හැකි විදියට අවම කරන්න...අසරණ දුප්පත් මිනිස්සුන්ට උදව් වෙන්න එන්න..

    කෙල්ලෙක් ඔය status එක දැම්මනම් fb ආරක්ෂක හමුදා සෙබළු සේනාවක්ම බහිනව :lol: ඹයා ඹ්ව ගනං ගන්න එපා පැටියයො කියල
    මූ කරුමෙට කෙල්ලෙක්
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මුන් කරපු වැරද්දට මුන්ට තරු පේන්න උත්තර දුන්න,,සියලුම කොල්ලො කෙල්ලන්ට ජාතියෙ ප්‍රණාමය...

    අනික් එවුන්ට හොද පාඩමක් මේක
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,457
    20,958
    113
    Panadura
    අන්න අරූ රිප්ලයි එකක් දාලා :lol::lol::lol::lol::lol:

    >>>>>>>>>>

    Rahal Alwis

    අද උදේ මම ඉදිරිපත් කරන වැඩසටහනකට ආව එක දුරකථන ඇමතුමක් නිසා මේ වෙලාවෙ කතා කරන්න ඕන දේ වෙනුවට වෙනත් දෙයක් කතා කරනවා කියන එකයි මගේ හැඟීම..ඒ දුරකථන ඇමතුම ආව වෙලාවෙ මට තරහවක් ආවා කියන එක මම පිළිගන්නවා..ඒත් ඒ විදියට තරහ ගියේ මිනිස්සු වෙනුවෙන් අපි දිවා රෑ නොබලා වැඩ කරලා ඒ වෙහෙසත් එක්කම වැඩසටහන කරන්න ආව වෙලාවක කියන එක ඔයා දන්නෙ නැතුව ඇති.මේ මොහොත වෙනකොටත් තාමත් එක තත්පරයක් නිදි නැතුව අපි වැඩ කරන ගමන් ඉන්නෙ අපේම සහෘද ජනතාව වෙනුවෙන්...එහෙම ඉන්න වෙලාවක ඒ වගේ දෙයක් කිව්වම තරහක් ගන්න එක සජීවි වැඩසටහනකට උචිත නැති බව මම දන්නවා...ඒ ගැන ඇති උන සිත් තැවුලට මම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා..
    ඒත් ඒ විදියට මට තරහ ගියේ මම මොකුත්ම නොකළ කෙනෙක් නොවන නිසා..මම අපේ මිනිස්සු වෙනුවෙන් කරපු දේවල් මෙච්චර කාලෙකට නොකිව්වෙ ඒ වෙනුවෙන් අනවශ්‍ය ජනප්‍රියත්වයක් ලබාගන්න මට ඕන නැති නිසා..මමත් මගේ වටේ ඉන්න අයත් මම කරන දේවල් ගැන හොඳින් දන්නවා...මේ වැඩසටහන අවසානයේ මම ආයෙම මේ ගැන කරන පැහැදිලි කිරීම නොබලා උත්තර දෙන්න එපා..ඒ ටිකත් බලලම උත්තර දෙන්න...මට කියන්න තියෙන්නෙ මෙච්චරයි...මේ වෙලාවෙත් මම ඉන්නෙ මිනිස්සු එක්ක ඒ අයට අවශ්‍ය උදව් කරමින්..ඒත් මට ඒ දේ පෙන්නලා වීරයෙක් වෙන්න ඕන නෑ...මම ඉල්ලන්නෙ මෙච්චරයි..එන්න හැමෝම එකතු වෙන්න..අපෙ රත්තරන් රටට වෙලා තියෙන හානිය අපිට හැකි විදියට අවම කරන්න...අසරණ දුප්පත් මිනිස්සුන්ට උදව් වෙන්න එන්න..

    මහන්සීවෙලා අම්*& හු#$ ඇති අවලමා
    පො%@යා පො%@යම තමා
     
    minihekmama

    Banned
    Apr 23, 2015
    57
    4
    0
    ලන්කාවේ උනුත් ඉන්දියන් උන් වගේම තමා. මොකක් හරි පොස්ට් කරාම කෙලින්ම ඇෆ්බී ගිහින් ඇදලා අරිනවා.. පත්තිනි අම්මලා ඉන්නේ මේකේ. එක එකාගේ වැල බලන්න ලින්ක් හොයන අතරේ පට්ටම පවක් රහල් කරලා තියෙන්නේ. ඌ කලේ උගේ ජොබ් එක. අද මෙතන කී දෙනෙක් ඉන්නවද වැඩට නොයා නිවාඩු දාලා වැලපුන.
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,074
    113
    Kingdom of Hyrule
    ඇයි බං මේ දැන් ඉන්න උන් අල් නයන්නට අල් මයන්න දාගෙන කතා කරන්නෙ. බං වෙනුවට බම්. පොන්නයා වෙනුවට පොම්නයා. මොන සුයන්නක්ද මේ.... :lol::lol::rofl:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ලන්කාවේ උනුත් ඉන්දියන් උන් වගේම තමා. මොකක් හරි පොස්ට් කරාම කෙලින්ම ඇෆ්බී ගිහින් ඇදලා අරිනවා.. පත්තිනි අම්මලා ඉන්නේ මේකේ. එක එකාගේ වැල බලන්න ලින්ක් හොයන අතරේ පට්ටම පවක් රහල් කරලා තියෙන්නේ. ඌ කලේ උගේ ජොබ් එක. අද මෙතන කී දෙනෙක් ඉන්නවද වැඩට නොයා නිවාඩු දාලා වැලපුන.

    :rofl: මාධ්‍යයවේදියකු සතු ආචාරධර්ම ගැන අපි කථා කරන්නේ.... මෙවැනි සංවේදී කාරාණාවකදි ජනතාවට ආමන්ත්‍රණය කරන්න ඕනේ විදියක් තියෙනවා...
     
    :yes::yes: