ස්වර්ණවාහිනියේ manners පාඩම

chk99

Member
Aug 17, 2010
3,301
512
0
Siri Lankawe
ඔය සිද්ධිය මාත් දැක්ක...
ඒක කිව්ව එකෙක්වත් නැතුව ඇති කෝච්චියේ යන.
මේ රටේ ජනතාව වැඩට යන්න කෝච්චියේ යන්න විදින දුක ඩනොදන්නේ ඒ නිසාය.
වාර ප්‍රවේශ පත්‍ර ගැනවත් නොද්න්න මුන් කොහෙද ඒ දුක.
දන්නේ අපේ රටේ ජනමාධ්‍ය දන්නේ කාටහරි බැනලා තමන්ගේ දවස ගෙවීමටයි
උන් ඇරෙන්න හැමෝම වැරැදියි කියලයි උන් කියන්නේ...
:angry::angry::angry::angry::angry::angry::angry:

:yes::yes::yes:
 

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
kawdabang swarnawahini balanne ? ape gedara cable tv install karala thiyena nisa me dawaswala cnn , history channel, Al Jazeera , TLC , National geography , discovery saha animal planet witharai balenne. cable eka local antenna ekata switch karanna kammali. eka nisa local channels wadiya balenne naha.
 

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ඕනෑම විවේචනයක යම් සාධාරණයක් තියෙන්න ඕන...

    හරි විදිහට බලනවා නම් කෝච්ච් පාරක පයින් ඇවිද යාම කියන්නේ දඩුවම් ලැබිය හැකි වරදක්... නමුත් කවුරුවත් එහෙම කරන්න එපා කියලා කියන්නේ නැත්තේ එහෙම නොකර බැරි ස්ථාන තියන නිසා.

    කෝච්චි වල යන විශාල පිරිසක් ටිකට් ගන්නේ නැතිව යනවා කියන්නේ සමීක්ෂණ වලින් පවා පෙන්වා දීලා තියන කවුරුත් දන්න ඇත්තක්.

    නමුත් මේක මෙහෙම වෙලා තියෙන්නේ උන්ව අල්ලන්න දුම් රිය දෙපාර්තමේන්තුව එතරම් උනන්දුවක් නොගන්න නිසා.

    උදා: මෑතකදී දෙමටගොඩ හදිසි 'මෙහෙයුමකින්' පැයක් ඇතුළත සිය ගණනක් ටිකට් නැති උන් අල්ල ගත්තා (
    වැඩි හරියක් රාජ්‍ය සේවකයෝ-නමුත් ඔවුන්ගේ ආයතන වලට දන්වල විනය ක්‍රියාමාර්ග ගන්න උත්සහා කළේ නැහැ, දඩ ගත්තා විතරයි. මොවුන්ට දඩ ගෙවලා ශේප් වෙන්න දුන්න එකත් වැරදියි.).

    සතියකට වරක් වත් මේ වගේ මෙහෙයුම් කරනවා නම් විශාල ආදායමක් මේ මඟින් ලබා ගත හැකියි.

    මේ නිසා විවේචනය
    නීති කඩන්නන් මෙන්ම ඒ දෙස බලා සිටින බළධාරීන්ටත් එල්ල විය යුතුයි....:yes: