ස්වසන අපහසුතාවයට වෛද්‍යවරයෙක් හොයාගන්න.

pdkuma

Well-known member
  • May 22, 2016
    632
    758
    93
    මගේ යාලුවෙක්ට ස්වසන අපහසුතාවයක් තියෙනව. නිතරම ඉතාමත් අපහසුතාවයෙන් තමයි හුස්ම ගන්නෙ. කොච්චර හුස්ම ගත්තත් මදි කියල කියන්නෙ. වෛද්‍යවරු ගොඩකට පෙන්නුවත් ලෙඩේ අහු උනේ නෑ. අන්තිමටම පෙන්නපු වෛද්‍යවරයා ස්කෑන් එකක්ද කොහෙද කරල කියල තියෙනව පෙනහලු වල සෙම කියල. ඒත් තාම ලෙඩේ සුව උනේ නෑ. මේ සම්බන්ධව පෙන්වන්න පුලුවන් වෛද්‍යවරයෙක් දන්නව නම් කියන්න.
    ලොකු උදව්වක්. මේ දවස් වල කොරෝනා නිසා මිනිහ තවත් බය වෙලා ඉන්නෙ මේ ලෙඩෙත් එක්ක.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,494
    1
    32,203
    113
    - උඩරට -

    ENT හොදම ඩොකා ඉන්නේ නුවර හොස්පිටල් එකේ.

    Dr. W. M. C. Narampanawa

    එකෙන්ම වැඩේ ගොඩ දාලා දෙයි - ප්‍රයිවට් චැනෙල් කරපන් සුවසෙවන හොස්පිටල් නුවර
     
    pdkuma

    Well-known member
  • May 22, 2016
    632
    758
    93
    ENT හොදම ඩොකා ඉන්නේ නුවර හොස්පිටල් එකේ.

    Dr. W. M. C. Narampanawa

    එකෙන්ම වැඩේ ගොඩ දාලා දෙයි - ප්‍රයිවට් චැනෙල් කරපන් සුවසෙවන හොස්පිටල් නුවර
    කොළඹ අවටින් තමයො කෙනෙක් හොයා ගන්න ඕනෙ. බැරිම උනොත් නුවරට හරි යනව. ස්තූතියි බං.. 👍👍
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,494
    1
    32,203
    113
    - උඩරට -
    කොළඹ අවටින් තමයො කෙනෙක් හොයා ගන්න ඕනෙ. බැරිම උනොත් නුවරට හරි යනව. ස්තූතියි බං.. 👍👍
    යකෝ කොලබ දොස්තරලත් නුවරට යවනවා එයා ගාවට..
    මොකද ඔය මනුස්සය Consultant Head - Kandy General Hospital
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    මචන් ඔය වගේ සීන් එකක් මටත් තිබ්බා, උගෙන් අහපන් ඌ මොකක් හරි දෙයකට දුක් වෙලා හරි, ස්ට්‍රෙස් වෙලා හරිද ඉන්නෙ කියලා. මට පොඩි කේස් එකක් වෙලා මම A/L කාලෙ වගේ, මම හෙන අවුලෙන් හිටියා මාසයක් දෙකක් වගේ එක දිගට, මට ඒක පිට දැම්මෙ ඔහොම වෙලා. කොච්චර හුස්ම ගත්තත් පපුව පිරෙන්නෙ නෑ වගේ දැනෙනවා, හෙනම අවුල් එහෙම උනාම, මම දන්නෙ නෑ මේත් එහෙම එක්කද කියලා, ඌ අවුලෙන් ඉන්නවනම් මුලින් ඒක විසඳගන්න කියපන්, එහෙම එකක් නැත්නම් ඩොකෙක් හම්බෙන්න වෙයි. chest clinic යන්න :) ඉක්මන් සුවය පතනවා!!! බුදු සරණයි :)
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    ENT හොදම ඩොකා ඉන්නේ නුවර හොස්පිටල් එකේ.

    Dr. W. M. C. Narampanawa

    එකෙන්ම වැඩේ ගොඩ දාලා දෙයි - ප්‍රයිවට් චැනෙල් කරපන් සුවසෙවන හොස්පිටල් නුවර
    Ahala tiyenawa hondai kiyala
     
    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    ඔයගොඩපල හෙළ වෙද මැදුර
    පුනාහෙල ,බුලත්කොහුපිටිය
    කස්තුරිආරච්චි වෙද මහතා
    0364 911 164
    siyatha tv ravana wada satahana balanna
     
    • Like
    Reactions: pdkuma and NRTG

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Con. Chest physician kenek gawata ynna bro, wishesha kenek kiyla nehe inna kenek channel krla yanna pvt ynna puluwankamak tynwanam, hospital clinic wala me tike lokuwata balenne nehe covid case eka hnda
     
    • Like
    Reactions: pdkuma and NRTG