මගේ යාලුවෙක්ට ස්වසන අපහසුතාවයක් තියෙනව. නිතරම ඉතාමත් අපහසුතාවයෙන් තමයි හුස්ම ගන්නෙ. කොච්චර හුස්ම ගත්තත් මදි කියල කියන්නෙ. වෛද්‍යවරු ගොඩකට පෙන්නුවත් ලෙඩේ අහු උනේ නෑ. අන්තිමටම පෙන්නපු වෛද්‍යවරයා ස්කෑන් එකක්ද කොහෙද කරල කියල තියෙනව පෙනහලු වල සෙම කියල. ඒත් තාම ලෙඩේ සුව උනේ නෑ. මේ සම්බන්ධව පෙන්වන්න පුලුවන් වෛද්‍යවරයෙක් දන්නව නම් කියන්න.
ලොකු උදව්වක්. මේ දවස් වල කොරෝනා නිසා මිනිහ තවත් බය වෙලා ඉන්නෙ මේ ලෙඩෙත් එක්ක.
ලොකු උදව්වක්. මේ දවස් වල කොරෝනා නිසා මිනිහ තවත් බය වෙලා ඉන්නෙ මේ ලෙඩෙත් එක්ක.
ඉක්මන් සුවය පතනවා!!! බුදු සරණයි