ඔහු සුපුරුදු පරිදි මෙම දුෂ්කර තත්වයෙන් මිදීමට උපරිම උත්සාහයක් ගනු ඇත.
1. ඔයා කියන මේ ලිපිය මට ලැබිලා නැහැ.
2. මගේ ලේකම්ගෙන් අහන්න.
3. මේ සඳහා කාල සීමාවක් නොමැත. සුදුසු කාලය සහ රට සූදානම් වූ විට අපි අවශ්‍ය දේ කරමු.
4. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අභියෝගයට ලක් කිරීමට අපි අදහස් කරමු.
5. මැයි මාසයේ උසාවියේ නඩුවක් පවතී, අපි එහි තීන්දුව එනතුරු බලා සිටිමු.
මේ සියල්ල මක්නිසාද යත්....ජනතාවගේ ඡන්දයෙන් තොරව ජනාධිපති වූ නිසා ශ්‍රී ලංකා මහජනතාව සතුටු කිරීමට රනිල් බැඳී නැත.


