ස්වාධීන කොමිසමෙත් ලොක්කා ජනාදිපති .🤣🤣

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත

    ඔහු සුපුරුදු පරිදි මෙම දුෂ්කර තත්වයෙන් මිදීමට උපරිම උත්සාහයක් ගනු ඇත.
    1. ඔයා කියන මේ ලිපිය මට ලැබිලා නැහැ.
    2. මගේ ලේකම්ගෙන් අහන්න.
    3. මේ සඳහා කාල සීමාවක් නොමැත. සුදුසු කාලය සහ රට සූදානම් වූ විට අපි අවශ්‍ය දේ කරමු.
    4. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අභියෝගයට ලක් කිරීමට අපි අදහස් කරමු.
    5. මැයි මාසයේ උසාවියේ නඩුවක් පවතී, අපි එහි තීන්දුව එනතුරු බලා සිටිමු.
    මේ සියල්ල මක්නිසාද යත්....ජනතාවගේ ඡන්දයෙන් තොරව ජනාධිපති වූ නිසා ශ්‍රී ලංකා මහජනතාව සතුටු කිරීමට රනිල් බැඳී නැත.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,916
    1
    58,209
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රනිල්ගේ උගුලට විපක්ෂේ අහුවෙලා ඉවරයි. පළාත්සභා චන්දය වැඩකට ඇති චන්දයක් නෙවෙයි. ඉස්සර ජෙප්පෝ කිව්වේ පලාබබා අපට එපා කියල. ප්‍රේමදාසත් කිව්වේ එපා කියල. දැන් රනිල්ගේ උගුලට අහුවෙලා මුන් දෙගොල්ලන්ම පලාබබා ඕන කියල කෑගහනවා.

    ඒ නිසා රටේ ඇත්තටම මොකද වෙන්නේ කියල හොයන්න උන්ට වෙලාවක් නෑ. රනිල් යාළුවො එක්ක එකතුවෙලා දෙහි ගෙඩියේ ලෙල්ලත් මිරිකලා බෙදාගනනවා.
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    jvp ekath kade yanne ranilta. ranil apu gaman aragala iwarai. jvp karanne patta boruwak. ranil pannanawa kiwa tag line ko dan ?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,070
    1
    61,241
    113
    Mother Earth
    හැබැයි ඔතන මෙහෙම දේකුත් තියෙනවා. අන්න ඒ්කත් ටිකක් කල්පනා කරල බලන්න ඔ්න. ගෙජ්ජි ගිගිරි සද්දේ ඇහෙයි රබන් මැද්දේ. අතුරු මිතුරු දබ දිවතුරු නටමු සියල්ලා... :growl:
     
    • Haha
    Reactions: RedProMaxxa_2

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    PROVINCIAL COUNCILS ELECTIONS​

    (AMENDMENT) ACT, No. 17 OF 2017

    ගෙනාවේ රනිල්.....​

    අත උස්සලා ඡන්දේ දුන්නු අය ඇතුලේ කොපලටාත් ඉන්නවා....​

    දැන් මෙකෙන් රනිලා ඡන්දේ කල් දානවා​

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    samanyen swadina komisan concept1 awema, deshapalanaykyayhen saha paripalanayen purawesiya beragenimata.. siyaluma commision saba wala samajikayan path kirim wala power1 tiyenne janapathita.. meketh ehema thama.. komisan tiyenne diyunu rajya wala, ape tiyenne namata mko eke paalayako wenne janpathi agamathi wage un nisa..
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,614
    22,761
    113
    අම්බකිස්ස
    රනිල්ගේ උගුලට විපක්ෂේ අහුවෙලා ඉවරයි. පළාත්සභා චන්දය වැඩකට ඇති චන්දයක් නෙවෙයි. ඉස්සර ජෙප්පෝ කිව්වේ පලාබබා අපට එපා කියල. ප්‍රේමදාසත් කිව්වේ එපා කියල. දැන් රනිල්ගේ උගුලට අහුවෙලා මුන් දෙගොල්ලන්ම පලාබබා ඕන කියල කෑගහනවා.

    ඒ නිසා රටේ ඇත්තටම මොකද වෙන්නේ කියල හොයන්න උන්ට වෙලාවක් නෑ. රනිල් යාළුවො එක්ක එකතුවෙලා දෙහි ගෙඩියේ ලෙල්ලත් මිරිකලා බෙදාගනනවා.
    මේ ප්‍රාදේශීස සභා බබා...
     
    • Like
    Reactions: topkollek

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    රනිල්ගේ උගුලට විපක්ෂේ අහුවෙලා ඉවරයි. පළාත්සභා චන්දය වැඩකට ඇති චන්දයක් නෙවෙයි. ඉස්සර ජෙප්පෝ කිව්වේ පලාබබා අපට එපා කියල. ප්‍රේමදාසත් කිව්වේ එපා කියල. දැන් රනිල්ගේ උගුලට අහුවෙලා මුන් දෙගොල්ලන්ම පලාබබා ඕන කියල කෑගහනවා.

    ඒ නිසා රටේ ඇත්තටම මොකද වෙන්නේ කියල හොයන්න උන්ට වෙලාවක් නෑ. රනිල් යාළුවො එක්ක එකතුවෙලා දෙහි ගෙඩියේ ලෙල්ලත් මිරිකලා බෙදාගනනවා.
    okkotama kalin thiyenne palath sabha chandayakda paradeshiya saba nagara saba chandayakda kiyala therum ganinko
     
    • Haha
    Reactions: topkollek

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පොන්නයා පනුවෝ ගහලා මැරෙන්නේ!
    පනුවෝ ගහලා මැරෙනකන් හිටියොත් උබලාත් ඉවරයි බන්.
    ලංකාවේ හිටි සැහෙන්න සෙට් එකක් රට පාන්නේ නිකන් නෙමේ. ඕක දන්නා නිසා.
    ලංකාවේ දැන් ඉන්නවා නම් අඩුම ගානේ පොස්ට් එකක් හරි දාල විරුද්ද වෙයල්ලා
    නැත්නම් බඩුම තමා. මේ එළකිරිය වගේ සල්ලි වලට කමෙන්ට් යන ඒවා ලොකුවට ගණන් ගන්න එපා
    උබලට පේනවනේ උන දේවල් සහ දැන් වෙන දේවල් එක්ක යන්න පුළුවන් දුර. අන්න එක වෙන එකෙක් දැනුවත් කරපල්ලා
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අඩෝ මේ විදිහට ගියොත් පුංචිහේවට වෙන්නෙ බෙල්ල කපාගෙන මැරෙන්න! :ROFLMAO::ROFLMAO:
    උඹල මෙතන පොනිල මැරෙන විදිහ ගැන ප*ක් කියවනවා!
    මරු ආතල් එකක් ඉස්සරහට සෙට් වෙයි ඕයි! :ROFLMAO: :ROFLMAO:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,916
    1
    58,209
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙනම් මොකද්ද රනිල්ට තියන අර්බුදය? :P
    ඕක වැරදිලාවත් ජෙප්පෝයි සජබියෝයි වැඩි බලයක් ලබාගත්තොත් රනිල්ට රට කරගෙන යන්න බැරිවෙනවා 🤌

    මේ ප්‍රාදේශීස සභා බබා...
    එහෙනම් වැඩක් ඇත්තෙම නෑ
    okkotama kalin thiyenne palath sabha chandayakda paradeshiya saba nagara saba chandayakda kiyala therum ganinko
    එහෙනම් වැඩක් ඇත්තෙම නෑ
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,159
    3,164
    113
    jvp ekath kade yanne ranilta. ranil apu gaman aragala iwarai. jvp karanne patta boruwak. ranil pannanawa kiwa tag line ko dan ?
    Mata hithenneth okai . Rate reforms karanakota job nethi wenawa,salary adu karanawa, owata minissunge hedena anger eka adu karanna jeppo daala wena wedakata nethi magulakaya udgoshanaya karawanawa.. man hithanne jeppanta me welaawe aanduwak karannakohomath behe..unuth eka dannawa
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,943
    113
    Black Pearl
    රනිල්ගේ උගුලට විපක්ෂේ අහුවෙලා ඉවරයි. පළාත්සභා චන්දය වැඩකට ඇති චන්දයක් නෙවෙයි. ඉස්සර ජෙප්පෝ කිව්වේ පලාබබා අපට එපා කියල. ප්‍රේමදාසත් කිව්වේ එපා කියල. දැන් රනිල්ගේ උගුලට අහුවෙලා මුන් දෙගොල්ලන්ම පලාබබා ඕන කියල කෑගහනවා.

    ඒ නිසා රටේ ඇත්තටම මොකද වෙන්නේ කියල හොයන්න උන්ට වෙලාවක් නෑ. රනිල් යාළුවො එක්ක එකතුවෙලා දෙහි ගෙඩියේ ලෙල්ලත් මිරිකලා බෙදාගනනවා.

    ow palath sabha nam nathi wena tharamata hodai
    me para chande kiyanne indication ekak
    SLPP ekath 2018 oken tamai gemmec gatte

    mama nam personally kamatiy meka tibila NPP eke % eka supiriyata wedi wenawata
    etakota UNP, SLPP , SJB ekata message eka yanawa minissu wenas wenawa parana horu ekka general election ekata giyoth kela wenawa kiyana eka
    eka nisa unta unge line up eka wenas wenna wenawa dinanna oni nam :yes:
    oya wage iterations ekka tamai system change wenne