ස්විට්සර්ලන්තයට බදු දුන් ලක්දිව ??

SasiSpenzer

Well-known member
  • Jun 9, 2016
    407
    1,059
    93

    උච්චමුණි තුඩුවේ කදවුරු බැන්දෙමු

    මෑතකදි ස්විට්සර්ලන්තයට බදු දීම නිසා කාගෙත් කතාබහට ලක්වුන මේ උච්චමුණි වෙරළ ගොඩක් අය අර්ථදක්වලා තියෙන්නේ දූපතක් විදියට. ඇත්තටම මේක දූපතක් නෙවේ. මේක අද්ධද්වීපයක්. අපි මේ වෙනකොට කච්චතිව් දූපත පලෙයිතිව් දූපත සාම්පූර් ෆවුල් පොයින්ට් ප්‍රදීපාගාරය ආවරණය කරා. මේ අවුරුද්දේ අපි කදවුරු බදින්න තීරණය කරේ කල්පිටිය අර්ධද්වීයයේ කෙලවර හෙවත් උච්චිමුණි තුඩුවේ.

    අර්ධද්වීපය එහෙමත් නැත්නම් Peninsula කියන්නේ බොහෝවිට තුන් පැත්තකින් මුහුදෙන් වටවෙලා තියෙන ඒත් ප්‍රධාන ගොඩබිමට යම්කිසි සම්බන්ධයක් සහිත භූමි ප්‍රදේශයකට.කල්පිටිය අර්ධද්වීපයේ කුඩාව වෙරල ගොඩක් අය අහලා ඇති. සමහර අය කදවුරු බැදලත් ඇති. කුඩාව කල්පිරිය අර්ධද්වීපයේ දකුණු කෙලවර වෙද්දි උච්චිමුණිය කියන්නේ ඒකේ උතුරු කෙලවර.එක අර්ධයකින් ගොඩබිමට සම්බන්ධ වෙලා ඇති නිසාම මේ උච්චිමුණියට කුඩාවේ ඉදන් ගොඩබිමෙන් යන්නත් පුලුවන්. වැලි සහිත පසක් නිසා ඒකට ගැලපෙන වාහනයක් භාවිතා කරනවා නම් වැඩේ ලේසී. ඒත් අපේ අරමුණ වුනේ වෙනම විදියකට උච්චමුණි යන්න.

    Map-of-the-location-of-Kalpitiya-Peninsula.png

    සැපපහසු ආකාරයේ ගමන මෙදාපාර සැලසුම් කරන්න අපිට ගොඩක් අපහසු වුනා. ඒක හේතුවක් තමයි රටේ තියෙන ඩීසල් මිල ඉහලයැම සහ ඩීසල් හිගය. ඒ අභියෝගයත් කොහොමහරි බාරගෙන මහන්සිවෙලා බස් එකක් හොයාගත්තා. හැබැයි බස් එකේ ඩීසල් තිබුනේ මේ ගමන ගිහින් එන්න විතරමයි.මහරෑ පිටත් වෙලා යන්න තරම් දුරක් නොතිබුන නිසා අපි මෙදාපාර ගමන කොටුවෙන් පටන් ගත්තේ පාන්දර 5 ට. කට්ටිය ගොඩක් කොටුවට සෙට් වෙනකොට තව පිරිසක් මගින් ගන්නත් තිබුණා. කොටුවෙන් පටන් ගත්ත ගමන අපි මීගමු පාරේ වත්තල කදාන ජා ඇල පහු කරන් යද්දි ගමනේ ඉතුරු පිරිස එකා දෙකා බස් එකට ගොඩ වුනා.

    IMG-20220312-WA0003.jpg

    අපේ උදේ කෑමට අපි වෙන් කරගෙන තිබ්බේ හලාවතට ආසන්න කමත අවන්හල.හලාවත පාරේ උදේට දවල්ට කෑම ගන්න බයක් නැතුව නම් කරන්න පුලුවන් අවන්හලක්. නෙළුම්කොලේ බත් එක්ක ඇති තරම් බෙදාගෙන කන්න නිදහස වගේම පිරිසිදු බවෙන් ඉහලයි.මිලත් සාධාරණයි.
    උදේ කැමෙන් පස්සේ අපි එළුවන්කුලමට ගියේ අවශ්‍ය අනිත් බඩු මුට්ටු ටිකත් මගින් අරගෙන. විශේෂයෙන් බොන වතුර ලීටර් 100ක් අරන් යන්න අපි අමතක කරේ නැ.එළුවන් කුලමෙන් අපි බෝට්ටු පහකට නැගල පිටත් වුනේ ඉස්සෙල්ලාම ගගේ වාඩියට. ගගේ වාඩියේ ගොඩබැහැලා නාලා උයාගෙන කාලා වොලිබෝල් සෙල්ලම් කරලා අපේ දවල් දවස ගතකරන්න අපි සැලසුම් කරලා තිබුනා. උයන පිහන කටයුතු වලදි මූලිකත්වය ගත්තේ සන්ජීව අයියා.

    IMG-20220314-WA0024.jpg

    ගගේ වාඩිය කියන්නේ කලා ඔය සහ උප්පු ආරු ඔස්සේ විහිදිලා තියෙන කොටසකට. ගග වන්ගු සාදමින් ගමන් කරන නිසා කදවුරු බදින්න තරමේ විශාල වැලිපර මේ ප්‍රදේශය අශ්‍රිතව පිහිටලා තියෙනවා.
    ගගේ වාඩියේ සෙල්ලම් වලින් පස්සේ අපි බඩු සූදානම් කරන් යන්න පටන් ගත්තේ අපේ ප්‍රධාන අරමුණ වෙච්චි උච්චිමුණි තුඩුව ට ගොඩබහින්න. දවල් කාලය ගගේ වාඩියේ ගත කරේ දවල් වරුවේ තියෙන අව් රශිමියෙන් වැලකෙන්න.

    IMG-20220314-WA0025.jpg

    ගගේ වාඩිය පිහිටලා තියෙන්නේ පුත්තලම් කලපුවේ උතුරු කොටසට වෙන්න ඕලන්ද බොක්කේ බටහිරට වෙන්න. අපි ගගේ වාඩියේ ඉදන් උච්චමුණි යනවා නම් මේ ඕලන්ද බොක්ක හරහා යන්න ඕනේ එහා කෙලවරට. පැයක විතර එකදිගට යන්න ඕනේ ගමනක්.ඉප්පන්තිව් ඉරුමතිව් පෙරිය අරිච්චලායි සින්න අරිච්චලායි වගේ දූපත් ගොඩක් මේ ඕලන්ද බොක්කේ විසිරිලා තියෙනවා. මේ දූපත් සියල්ල අතරින් අපි උච්චමුණි කරා ලගා වෙනකොට සවස හතර හමාරට වගේ ඇති.

    281869319_334737092115423_4158339937146355629_n.jpg

    සුලගේ දිශාවත් එක්ක බලලා කදවුරු ඉදි කරලා අපේ රැ කෑම හදන්න සූදානම් වෙලා ඒ වැඩ ටික කරනකොට ඉර බැහැලා ගිහින් සම්පූර්ණයෙන්ම වටපිටාව කළුවර වෙලා.සන්ජීව අයිය ඇතුලු පිරිසක් රැ කෑම හදනකොට පිරිසක් බාබකියු එක දානවා. තව පිරිසක් කූඩාරම් අස්සෙ වගේම බිම ඉදගෙන තරු ගනිනවා.

    නැටුම් තරග බිම වැටීම වැලි කෑම් සහ නිදාගැනීම් එක්ක එදා රැ අමතක නොවෙන රැයක් වෙද්දි සමහර අයට යෝධ කකුළුවොත් සෙට් වෙලා තිබ්බා.

    පහුවදා උදේටත් කාලා ආයෙම නාලා බෝට්ටුවේ එනගමනුත් නාලා ඉදිවෙමින් පවතින උච්චමුණි පල්ලියත් බලලා එන්න අපි අමතක කරේ නැ. පැය දෙකකට වඩා වැඩි බෝට්ටු ගමනක් එක්ක ලන්කාවේ තවත් එක කෙලවරක අමතක නොවෙන රැයක් ගතකරන්න අපිට පුලුවන් වුනා. ගොඩබිමෙන් ගමන් කරනවට වඩා මේ ක්‍රමය ලස්සන වැඩී කියලා මතක් කරන්න ඕනේ. හැබැයි මිල අධිකයි.

    දවසක ගිහින් එන්න ඕනෙම තැනක්. ඒ වගේම කදවුරු බදිනවා නම් ආසන්නයේ තියෙන්න නාවික කදවුරු ප්‍රධානීන දැනුවත් කරලා අවසර ගන්නත් අමතක කරන්න එපා. ජයවේවා.

    275612943_10220185224804763_2727945716075035623_n.jpg
    281469971_332679872321145_3687061415739889313_n.jpg
    FB_IMG_1647230415223.jpg
    FB_IMG_1647230423101.jpg
    FB_IMG_1647280951653.jpg
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,551
    6,035
    113
    Oya islands dunne 2016 kale indan.. owata tenders dala, project proposals present karala.. thama denne.. deddi sahenata condition walata asan karagannawa.. onama welawaka agreement ain karanna puluwan.. lease ekata deddi valuation department eken value karala denne.... Godak doopath mey wena kotath deela iwarai...

    Dupath wala nikan deewarayo innawata wada.. tourism paththata diyunu wena eka kochchara honda da.. owala promote karanne eco tourism...

    Gangewadiya kiyanne supirima place ekak..
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350

    boru nokiaya heetpan...man oya kiyana place ehaka final moment eka wada karana...laba thama ,uba kiyanawa ewa...30 years leased enna....doller tiawath lanakwata enna na
     
    • Dislike
    Reactions: gcloud

    SasiSpenzer

    Well-known member
  • Jun 9, 2016
    407
    1,059
    93
    Patta patta... Nice one bro...
    Oya islands dunne 2016 kale indan.. owata tenders dala, project proposals present karala.. thama denne.. deddi sahenata condition walata asan karagannawa.. onama welawaka agreement ain karanna puluwan.. lease ekata deddi valuation department eken value karala denne.... Godak doopath mey wena kotath deela iwarai...

    Dupath wala nikan deewarayo innawata wada.. tourism paththata diyunu wena eka kochchara honda da.. owala promote karanne eco tourism...

    Gangewadiya kiyanne supirima place ekak..
    couldn't agree more
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    තොපිට කන්න හාලුත් ඕන, තෙලුත් ඕන,
    රට විකුනන්නත් බෑ
    එහෙම බෑ ඕයි , ආතල් ගන්නව නං එහෙං මෙහෙං විකුන විකුන තමා ඉන්න වෙන්නෙ.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,551
    6,035
    113
    boru nokiaya heetpan...man oya kiyana place ehaka final moment eka wada karana...laba thama ,uba kiyanawa ewa...30 years leased enna....doller tiawath lanakwata enna na
    Our company have two islands... Fuck of bitch.. danne nathi huththawal kiyawanna epa ...Mona final moment eke da wada kare . Ane dnna deyak kiyapan gono... We had to go through a long procedure.. ekath eco friendly hotel project ehekata.. oya widhata ma thama.. jetwing yala, wild cost dunne.. 2020 yala camping sites ehemath ey widhata tender kala..

    Proposal project honda nam witharai ey denneth.. ewa loku pannel issara presentation karannath una.. zoom presentation pawa.. danna huththak kiyawahan .. gona
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,193
    20,803
    113
    හස්තිශෛලපුර

    lease eka years kiyakda ban?
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    lease eka years kiyakda ban?
    30 years , habai inna lankawe horu tika piti passa

    Our company have two islands... Fuck of bitch.. danne nathi huththawal kiyawanna epa ...Mona final moment eke da wada kare . Ane dnna deyak kiyapan gono... We had to go through a long procedure.. ekath eco friendly hotel project ehekata.. oya widhata ma thama.. jetwing yala, wild cost dunne.. 2020 yala camping sites ehemath ey widhata tender kala..

    Proposal project honda nam witharai ey denneth.. ewa loku pannel issara presentation karannath una.. zoom presentation pawa.. danna huththak kiyawahan .. gona
    could you explain the land released procedure in government? where is your bidding? when?....
    ------ Post added on Jun 13, 2022 at 6:14 AM
     
    Last edited:

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,551
    6,035
    113
    30 years , habai inna lankawe horu tika piti passa

    could you explain the land released procedure in government? where is your bidding? when?....
    ------ Post added on Jun 13, 2022 at 6:14 AM
    Lol why should i give every details here... price is given by the valuation department.. they go to the islands and value them.. for tht price only sltda lease them.... You are talking about the very early stages.. abt how district secretariat release the lands to tourist board.. i m talking abt the procedure we had to go through sltda...
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    Lol why should i give every details here... price is given by the valuation department.. they go to the islands and value them.. for tht price only sltda lease them.... You are talking about the very early stages.. abt how district secretariat release the lands to tourist board.. i m talking abt the procedure we had to go through sltda...
    This land is acquired by UDA and released to you..procedure has big issues and no transparency... Government lands belong to you..When it question in the court, your investment has some problem
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    Ethin mokada bung. thibba kiyala ape unta monawath karanna money thiyeanwa da.
    Local investors lagen vitharak ratak duwanna ba.

    Dubai wage ratawal wala godak inne foreign investors la
     
    SasiSpenzer

    Well-known member
  • Jun 9, 2016
    407
    1,059
    93
    Ethin mokada bung. thibba kiyala ape unta monawath karanna money thiyeanwa da.
    Local investors lagen vitharak ratak duwanna ba.

    Dubai wage ratawal wala godak inne foreign investors la
    Ai ithin oyala mekata tharaha aran . meke kothanakawath kiyala na waradida harida kiyala. meka traveling tred ekak :yes:

    තොපිට කන්න හාලුත් ඕන, තෙලුත් ඕන,
    රට විකුනන්නත් බෑ
    එහෙම බෑ ඕයි , ආතල් ගන්නව නං එහෙං මෙහෙං විකුන විකුන තමා ඉන්න වෙන්නෙ.
    නැට්ට පාගගන්න එපා.මේකේ කොහෙවත් හරි වැරැද්ද කතා කරලා නැ.මේක ට්‍රැවලින් නූලක්. :P
    ------ Post added on Jun 13, 2022 at 11:48 AM

    MUN ge hati balapan ko sakkili ralak vage
    ටහුඩු රූප සුන්දරී. දාපන් බලන්න උබේ ඔය ලස්සන මූණ අනිත් උන්ටත් බලාගන්න :confused::dull:
    ------ Post added on Jun 13, 2022 at 11:49 AM

    ------ Post added on Jun 16, 2022 at 12:23 PM
     
    • Like
    Reactions: NRTG