යන්න කැමති අය සෙට් වෙන්න, මෙහේ ඉන්නවට වඩා එහේ හිර ගෙදරකට හරි යන්න හිතෙනවා මේක බැලුවම :)
eyes Well-known member Jul 25, 2020 500 611 93 Oct 24, 2023 #1 යන්න කැමති අය සෙට් වෙන්න, මෙහේ ඉන්නවට වඩා එහේ හිර ගෙදරකට හරි යන්න හිතෙනවා මේක බැලුවම Reactions: kinkon, NRTG and hasithayad
hasithayad Well-known member Sep 28, 2011 30,792 1 44,999 113 Oct 24, 2023 #2 මෙහෙ නං සිරකරුවෝද මනුෂ්‍යයෝය කියල අරින්න පුලුවන් උපරිමේ අරිනව bump Reactions: eyes and NRTG
I I7LK47S Well-known member Jun 20, 2023 338 507 93 Oct 24, 2023 #3 අපිට යන්න බැරිද? කොත්තුවක්වත් කාපු කාලයක් මතක නෑ. Reactions: eyes and NRTG
miyuru4u Well-known member Jan 18, 2007 31,897 10,495 113 In the eyes of my girl Oct 24, 2023 #4 එහෙ ගියොත් මේ හිරෙටනම් යන්න වටිනව Reactions: eyes and NRTG
Honda.putha Well-known member Dec 26, 2017 17,238 29,818 113 Oct 24, 2023 #5 Working from Home karana unuth ohoma thamai. Reactions: eyes and NRTG
A asanka+++ Well-known member Jul 17, 2014 11,361 20,137 113 42 Oct 24, 2023 #6 හැබැයි පුකේ අරිනවා. ඒකනෙ අවුල Reactions: sirimal1, rawatenna nam epa, eyes and 1 other person
NRTG Well-known member Oct 19, 2019 41,167 198,745 113 Colombo, Sri Lanka Oct 24, 2023 #7 මෙහනම් හරියකට නිදාගන්න වත් තැනක් නැහැලු Reactions: rawatenna nam epa, kinkon and eyes
kinkon Well-known member Aug 5, 2007 115,995 2 116,139 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Oct 24, 2023 #8 මම ආසම රටක් Reactions: eyes and NRTG
Chimpanzee Putha Well-known member Mar 31, 2023 7,692 15,040 113 Milagiriya Oct 24, 2023 #9 කලු හම තියෙන එවුන් ගියාම මොනවා වෙනවා ඇතිද Reactions: eyes, NRTG and rawatenna nam epa
luk3r Well-known member Apr 21, 2022 7,656 10,237 113 Oct 24, 2023 #10 apita supiri unata unta oka apayak Reactions: eyes and NRTG
R rawatenna nam epa Well-known member Feb 3, 2023 4,288 9,641 113 Joburg Oct 24, 2023 #11 මෙහේ නං ඉතිං අපාය වගේ. ගොඩක් ඉන්නෙ මිනීමරුවෝ සහ කුඩ්ඩෝ තමා. ළමයි/ ගෑණු දූෂණය කරලා ආවොත් නං ඉවරයි ඉතිං. ලැට් එකට වෙලාම ඉන්ඩ තමා වෙන්නෙ. සමහර කොල්ලො ඇතුලේ පවුල් කනවා. ලස්සන ළාමක සුදු හුරුබුහුටි කොල්ලො බලාගෙන වැරදි කරන්නෙ. ලංකාවේ හිර ගෙවල් කොච්චර අපාය වගේ උනත් වැඩක් නෑ ඇතුලට යන එකෙක් හැදෙන්නේ නෑ. කුඩු ඇතුලේ ඕනේ තරම් තියෙනවා, සල්ලි තමා ඕනේ. හැබැයි එළියට වඩා ගාන තුන් ගුණයක් විතර වැඩි. ඇතුලට බඩු ගේන ඔපිසර්ල මාට්ටු උනාම ඉවරයි රස්සාවත්. ගොඩක් බඩු ගේන්නෙ අලුතෙන් පත් වුණු උන් තමා. හැබැයි ඇතුලට බඩු ඇදලා ලක්ෂ 50ක් විතර හොයාගෙන රට පැන්නත් සැපයී. එක සැරයක් ගියාම බය නැති වෙන එක විතරයි වෙන්නෙ. Reactions: eyes
මෙහේ නං ඉතිං අපාය වගේ. ගොඩක් ඉන්නෙ මිනීමරුවෝ සහ කුඩ්ඩෝ තමා. ළමයි/ ගෑණු දූෂණය කරලා ආවොත් නං ඉවරයි ඉතිං. ලැට් එකට වෙලාම ඉන්ඩ තමා වෙන්නෙ. සමහර කොල්ලො ඇතුලේ පවුල් කනවා. ලස්සන ළාමක සුදු හුරුබුහුටි කොල්ලො බලාගෙන වැරදි කරන්නෙ. ලංකාවේ හිර ගෙවල් කොච්චර අපාය වගේ උනත් වැඩක් නෑ ඇතුලට යන එකෙක් හැදෙන්නේ නෑ. කුඩු ඇතුලේ ඕනේ තරම් තියෙනවා, සල්ලි තමා ඕනේ. හැබැයි එළියට වඩා ගාන තුන් ගුණයක් විතර වැඩි. ඇතුලට බඩු ගේන ඔපිසර්ල මාට්ටු උනාම ඉවරයි රස්සාවත්. ගොඩක් බඩු ගේන්නෙ අලුතෙන් පත් වුණු උන් තමා. හැබැයි ඇතුලට බඩු ඇදලා ලක්ෂ 50ක් විතර හොයාගෙන රට පැන්නත් සැපයී. එක සැරයක් ගියාම බය නැති වෙන එක විතරයි වෙන්නෙ.
miyuru4u Well-known member Jan 18, 2007 31,897 10,495 113 In the eyes of my girl Oct 24, 2023 #12 bump Reactions: eyes
B Bounty_Hunter Well-known member Apr 18, 2015 3,418 5,783 113 Oct 24, 2023 #13 prison is a prison. no matter how luxurious, it still isolates you from the society, thats the ultimate punishment. but its very comforting to know that these countries know the difference between punishment and Humanity. Reactions: eyes
prison is a prison. no matter how luxurious, it still isolates you from the society, thats the ultimate punishment. but its very comforting to know that these countries know the difference between punishment and Humanity.