ස්විට්සර්ලන්තේ මුදල් ගැන දැනගන්න

eyes

Well-known member
  • Jul 25, 2020
    500
    611
    93
    මම කලින් මේ චැනල් එක ගැන දැම්මම ගොඩක් අය කීව ලංකාවේ ඉදගෙන කරන එකක් කියල, ඒක නිසා එයාලට බලන්නත් එක්කයි මේක ආයෙත් දාන්න හිතුවේ.

    සමාවෙලා, ගියපාර වගේ එක දිගට රිපෝට් කරන්නේ නැතිව වැරදි අඩුපාඩු මොනවහරි තියනවනම් කියන්න.

    මගේ චැනල් එකක් නෙවෙයි, මාත් මේ උදව්වක් විදියටයි මේකෙ දාන්නේ.




     

    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    කෝ තන් ලොකු ගෑනු දානවා කිව්වා නේද? මේ තඩි මිනිහෙක්ගේ අතක්නේ තියෙන්නේ? රිපෝර්ටඩ්
     
    • Haha
    Reactions: Cypress