මම කලින් මේ චැනල් එක ගැන දැම්මම ගොඩක් අය කීව ලංකාවේ ඉදගෙන කරන එකක් කියල, ඒක නිසා එයාලට බලන්නත් එක්කයි මේක ආයෙත් දාන්න හිතුවේ.
සමාවෙලා, ගියපාර වගේ එක දිගට රිපෝට් කරන්නේ නැතිව වැරදි අඩුපාඩු මොනවහරි තියනවනම් කියන්න.
මගේ චැනල් එකක් නෙවෙයි, මාත් මේ උදව්වක් විදියටයි මේකෙ දාන්නේ.