හස්ත මුද්‍රාවෙන් කටට මොනවහරි එබුවා කියන්න ඇති ඒ ගෑනි.මේ යකා හිතන්න ඇති පිස්තෝලයක් කියලා.![]()

ලැට් කටාද දැන් ස්විස් තානාපති කාර්යාලේ මාධ්‍ය ප්‍රකාශක![]()

ඔබතුමා පොඩ්ඩක් හොයලා බලන්න මේජර් ක්‍රයිම් එකකට මුහුන් දුන්න වික්ටිම් කෙනෙක් ගේ මානසික සංකූලතා. පෝස්ට් ට්‍රෝමැටික් ඩිස්ඕඩර් (PTSD), ඇකියුට් ස්ට්‍රෙස් ඩිස්ඕර්ඩර් (ASD) ආදී මෙඩිකල් ටර්ම්ස් වලින් විස්තර වනවා වික්ටිම් කෙනෙක් මුහුණ දෙන ඉමෝශනල් ට්‍රරෝමා. වික්ටිම් කෙනෙක්ට ඔහොම සිනාවෙන එක හරි මදි නේද?

හිනා යන්නේ නෑද්ද බන්... හරියට ඩ්‍රාමා එකක්වත් ලියා ගන්න බෑරි එවුන් තාම 1800 ගණන් වල ඉන්නේ කියලා හිතාගෙන ලියපු ස්ක්‍රිප්ට් එක චොර වෙනකොට. දෑන් සාක්ෂි විදිහට ඉදිරිපත් කරන්නේ සීසීටීවී රෙකෝඩ්ස්, ෆෝන් රෙකෝඩ්ස් වගේ දේවල්.. මේවා බොරු කරන්න බෑ. මේක තනිකරම කෑරි වෑඩක් රටේ නම කෑත කරන්න කරපු. අනිවා තානාපති එලවන්න ඕනේ. මේ කරපු අපහාසේට හා හානියට
කයිවාරු ගගහ ඉන්නේ මොකද ඉතින් සේනදිනායකයෙක් ඉන්නේ කොස් කොටන්නද?
හොයලා කීවනම් ඉවරනේ? අදිකරනේ කොච්චර කාර්යක්ශමද මේටිකේ.. දැක්කනේ?
ලැට් කටා ඔය කරන්නේ දේශපාලන වාසි ගන්න හදන එක රටට කෙලවෙනකන් බලන් ඉදලා..![]()
ඔබතුමා පොඩ්ඩක් හොයලා බලන්න මේජර් ක්‍රයිම් එකකට මුහුන් දුන්න වික්ටිම් කෙනෙක් ගේ මානසික සංකූලතා. පෝස්ට් ට්‍රෝමැටික් ඩිස්ඕඩර් (PTSD), ඇකියුට් ස්ට්‍රෙස් ඩිස්ඕර්ඩර් (ASD) ආදී මෙඩිකල් ටර්ම්ස් වලින් විස්තර වනවා වික්ටිම් කෙනෙක් මුහුණ දෙන ඉමෝශනල් ට්‍රරෝමා. වික්ටිම් කෙනෙක්ට ඔහොම සිනාවෙන එක හරි මදි නේද?
නිශාන්ත යවපු එක වහගන්න ගිහින් නාල ඉන්නෙ. අනිවා ඇක්සන් එකක් ගන්න ඕන සිද්ධි දෙකටම....

![]()
හයියෝ... එතනත් නාගෙන නේද...?
"වඩිග පටුන" රැවුලෙක් අල්ලගෙන, කාලයක් දැඟලුවා
මම දැක්කා ඊයෙ නිවුස් වලට "කපන්න බැරි අත ඉඹිනවා" ගෝඨා හොඳයිලු සරලයිලු සාධනීයයිලු
එහෙන් අර පිළිකා රෝහලේ අධ්‍යක්ෂකතුමාට සත්තම දාල..
දැන් පොරෝහිතයො දෙන්නත් පේන්න නෑ...
මේල් නර්ස් + රතු ශර්ට් ලොක්කා..
ස්විස් තානාපතිගෙන්,
එකක් කඩතොළු වසා ගන්නට ගිහින් මට වුණු කාරියා
දෙකක් කඩතොළු සදා දුන්නැයි සුදුවෑන් ආචාරියා..

කයිවාරු ගගහ ඉන්නේ මොකද ඉතින් සේනදිනායකයෙක් ඉන්නේ කොස් කොටන්නද?
හොයලා කීවනම් ඉවරනේ? අදිකරනේ කොච්චර කාර්යක්ශමද මේටිකේ.. දැක්කනේ?
ලැට් කටා ඔය කරන්නේ දේශපාලන වාසි ගන්න හදන එක රටට කෙලවෙනකන් බලන් ඉදලා..![]()
සේනාධිනායකය කොස් කෙටුවදාට බලාගන්න පුළුවන්වෙයි කාගෙ කාගෙත් රැවුල්, සරොං, ලන්කට්, ගැලවිලා යන හැටි...