ස්විස් තානාපති කාර්යාල සේවිකාව

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ලැට් කටාද දැන් ස්විස් තානාපති කාර්යාලේ මාධ්‍ය ප්‍රකාශක :lol:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    giphy.gif
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔබතුමා පොඩ්ඩක් හොයලා බලන්න මේජර් ක්‍රයිම් එකකට මුහුන් දුන්න වික්ටිම් කෙනෙක් ගේ මානසික සංකූලතා. පෝස්ට් ට්‍රෝමැටික් ඩිස්ඕඩර් (PTSD), ඇකියුට් ස්ට්‍රෙස් ඩිස්ඕර්ඩර් (ASD) ආදී මෙඩිකල් ටර්ම්ස් වලින් විස්තර වනවා වික්ටිම් කෙනෙක් මුහුණ දෙන ඉමෝශනල් ට්‍රරෝමා. වික්ටිම් කෙනෙක්ට ඔහොම සිනාවෙන එක හරි මදි නේද?

    හිනා යන්නේ නෑද්ද බන්... හරියට ඩ්‍රාමා එකක්වත් ලියා ගන්න බෑරි එවුන් තාම 1800 ගණන් වල ඉන්නේ කියලා හිතාගෙන ලියපු ස්ක්‍රිප්ට් එක චොර වෙනකොට. දෑන් සාක්ෂි විදිහට ඉදිරිපත් කරන්නේ සීසීටීවී රෙකෝඩ්ස්, ෆෝන් රෙකෝඩ්ස් වගේ දේවල්.. මේවා බොරු කරන්න බෑ. මේක තනිකරම කෑරි වෑඩක් රටේ නම කෑත කරන්න කරපු. අනිවා තානාපති එලවන්න ඕනේ. මේ කරපු අපහාසේට හා හානියට
     
    • Like
    Reactions: pga

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔබතුමා පොඩ්ඩක් හොයලා බලන්න මේජර් ක්‍රයිම් එකකට මුහුන් දුන්න වික්ටිම් කෙනෙක් ගේ මානසික සංකූලතා. පෝස්ට් ට්‍රෝමැටික් ඩිස්ඕඩර් (PTSD), ඇකියුට් ස්ට්‍රෙස් ඩිස්ඕර්ඩර් (ASD) ආදී මෙඩිකල් ටර්ම්ස් වලින් විස්තර වනවා වික්ටිම් කෙනෙක් මුහුණ දෙන ඉමෝශනල් ට්‍රරෝමා. වික්ටිම් කෙනෙක්ට ඔහොම සිනාවෙන එක හරි මදි නේද?

    source.gif
     
    • Like
    Reactions: pga

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    හිනා යන්නේ නෑද්ද බන්... හරියට ඩ්‍රාමා එකක්වත් ලියා ගන්න බෑරි එවුන් තාම 1800 ගණන් වල ඉන්නේ කියලා හිතාගෙන ලියපු ස්ක්‍රිප්ට් එක චොර වෙනකොට. දෑන් සාක්ෂි විදිහට ඉදිරිපත් කරන්නේ සීසීටීවී රෙකෝඩ්ස්, ෆෝන් රෙකෝඩ්ස් වගේ දේවල්.. මේවා බොරු කරන්න බෑ. මේක තනිකරම කෑරි වෑඩක් රටේ නම කෑත කරන්න කරපු. අනිවා තානාපති එලවන්න ඕනේ. මේ කරපු අපහාසේට හා හානියට

    නිශාන්ත යවපු එක වහගන්න ගිහින් නාල ඉන්නෙ. අනිවා ඇක්සන් එකක් ගන්න ඕන සිද්ධි දෙකටම....
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,489
    8,684
    113
    රූකඩ රාජ්ජේ

    කයිවාරු ගගහ ඉන්නේ මොකද ඉතින් සේනදිනායකයෙක් ඉන්නේ කොස් කොටන්නද?

    හොයලා කීවනම් ඉවරනේ? අදිකරනේ කොච්චර කාර්‍යක්ශමද මේටිකේ.. දැක්කනේ? :lol::lol::lol:

    ලැට් කටා ඔය කරන්නේ දේශපාලන වාසි ගන්න හදන එක රටට කෙලවෙනකන් බලන් ඉදලා..:yes::yes::yes:

    giphy.gif
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    http://www.dailymirror.lk/breaking_...29VMwmMhNmEEnLi3gYo8CX0#.XeYcm0vG9Mg.facebook

    Alleged victim slapped with ’unofficial’ overseas travel ban

    Following the controversy surrounding the alleged detention of an employee attached to the Swiss Embassy in Colombo, Daily Mirror learns an 'unofficial alert' had been issued at the airport to prevent the victim from leaving the country till the end of investigations.
    A top government source said attempts were underway to fly the alleged victim out of the country due to claims of her ailing health, but the CID was yet to record a statement from her over the alleged detention by an unidentified group last week.
    Although investigations into the complaint lodged by the Swiss Ambassador are underway, the CID said it was yet to gain access to the victim's statement.
    "The alert has been issued to the airport staff as a precautionary measure. It is vital that the victim makes the statement in order to ascertain what exactly happened," the source said.
    A statement by the Foreign Ministry on Sunday night said Foreign Affairs Ministry Secretary Ravinatha Aryasinha together with Defence Secretary Major General Kamal Gunaratne and relevant officials met with Swiss Ambassador Hanspeter Mock and the Deputy Chief of Mission and briefed them on the progress of the probe by the CID.
    The ministry advised that while the embassy had not presented the alleged victim to be interviewed by law enforcement officials despite their request to do so, based on information provided by the Swiss Mission last Friday, the investigation was nevertheless conducted.
    "The ambassador was presented with clear evidence that the sequence of events and timeline of the alleged incident, as formally presented by the Swiss mission to the CID on behalf of the victim, did not correspond with the actual movements of the victim on that date, as borne out by witness interviews and technical evidence including Uber records, CCTV footage, telephone records and GPS data," the ministry said.
     
    • Like
    Reactions: Bekam

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,379
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඔබතුමා පොඩ්ඩක් හොයලා බලන්න මේජර් ක්‍රයිම් එකකට මුහුන් දුන්න වික්ටිම් කෙනෙක් ගේ මානසික සංකූලතා. පෝස්ට් ට්‍රෝමැටික් ඩිස්ඕඩර් (PTSD), ඇකියුට් ස්ට්‍රෙස් ඩිස්ඕර්ඩර් (ASD) ආදී මෙඩිකල් ටර්ම්ස් වලින් විස්තර වනවා වික්ටිම් කෙනෙක් මුහුණ දෙන ඉමෝශනල් ට්‍රරෝමා. වික්ටිම් කෙනෙක්ට ඔහොම සිනාවෙන එක හරි මදි නේද?

    dan ehema deyak welada?
    complaint ekak dalada?
    ai meya eliyata awith mukuth kiyanne naththe
     
    • Like
    Reactions: malakadss and pga

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ddI3YZ3.png

    හයියෝ... එතනත් නාගෙන නේද...?
    "වඩිග පටුන" රැවුලෙක් අල්ලගෙන, කාලයක් දැඟලුවා
    මම දැක්කා ඊයෙ නිවුස් වලට "කපන්න බැරි අත ඉඹිනවා" ගෝඨා හොඳයිලු සරලයිලු සාධනීයයිලු :lol::lol:
    එහෙන් අර පිළිකා රෝහලේ අධ්‍යක්ෂකතුමාට සත්තම දාල..
    දැන් පොරෝහිතයො දෙන්නත් පේන්න නෑ...
    මේල් නර්ස් + රතු ශර්ට් ලොක්කා..
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    ddI3YZ3.png

    හයියෝ... එතනත් නාගෙන නේද...?
    "වඩිග පටුන" රැවුලෙක් අල්ලගෙන, කාලයක් දැඟලුවා
    මම දැක්කා ඊයෙ නිවුස් වලට "කපන්න බැරි අත ඉඹිනවා" ගෝඨා හොඳයිලු සරලයිලු සාධනීයයිලු :lol::lol:
    එහෙන් අර පිළිකා රෝහලේ අධ්‍යක්ෂකතුමාට සත්තම දාල..
    දැන් පොරෝහිතයො දෙන්නත් පේන්න නෑ...
    මේල් නර්ස් + රතු ශර්ට් ලොක්කා..

    හිටු කියාගෙන නාන්නෙ මූ. මොනවායින් මොනවා වෙයිද බලමු...
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    ස්විස් තානාපතිගෙන්,

    එකක් කඩතොළු වසා ගන්නට ගිහින් මට වුණු කාරියා
    දෙකක් කඩතොළු සදා දුන්නැයි සුදුවෑන් ආචාරියා..
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ස්විස් තානාපතිගෙන්,

    එකක් කඩතොළු වසා ගන්නට ගිහින් මට වුණු කාරියා
    දෙකක් කඩතොළු සදා දුන්නැයි සුදුවෑන් ආචාරියා..

    දැං කවිත් ලියනවද පට්ටහ් :cool:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113

    කයිවාරු ගගහ ඉන්නේ මොකද ඉතින් සේනදිනායකයෙක් ඉන්නේ කොස් කොටන්නද?

    හොයලා කීවනම් ඉවරනේ? අදිකරනේ කොච්චර කාර්‍යක්ශමද මේටිකේ.. දැක්කනේ? :lol::lol::lol:

    ලැට් කටා ඔය කරන්නේ දේශපාලන වාසි ගන්න හදන එක රටට කෙලවෙනකන් බලන් ඉදලා..:yes::yes::yes:

    සේනාධිනායකය කොස් කෙටුවදාට බලාගන්න පුළුවන්වෙයි කාගෙ කාගෙත් රැවුල්, සරොං, ලන්කට්, ගැලවිලා යන හැටි...
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH

    සේනාධිනායකය කොස් කෙටුවදාට බලාගන්න පුළුවන්වෙයි කාගෙ කාගෙත් රැවුල්, සරොං, ලන්කට්, ගැලවිලා යන හැටි...

    :yes::yes::yes::lol: