ඇයි බන් මේ අවුරුදු 10-15 පරන ප්ලේන් ගෙන්නන්නෙ?
කඩන් වැටුනොත් හිකෙයි.
අර හිපාටුවෙක් අන්තිමට දෙන ටෝක බලපන්කො. එයා වෝදිනස් සර්ටිෆිකට් තියෙනව කියන්නෙ අලුත්ම එකක් වගේමලු.
යකෝ පාරට වාහන දානකොට දෙන වාහන පරික්ශාව වගේ එකක් තමයි ඒක. ඒකෙන් කියවෙන්නෙ, අන්තිම ලදරමක් නෙමෙයි, පාරෙ යන්තම් ගෙනියන්න පුලුවන් කියල.
ලදරම් වගේ වාහනත් පාරෙ යනව නෙ. ඒව වගේ තමයි. පරන ප්ලේන් කියන්නෙ කඩන් වැටෙන්නත් පුලුවන්.
ඇයි ජෙප්පො මෙහෙම රිස්ක් ගන්නෙ මිනිස්සුන්ගෙ ජීවත එක්ක. අපි නම් ඔය ස්රී ලන්කන් ජරාවල් වල කොහොමත් යන්නෙ නෑ.
මොනා උනත් ඉස්සර ගෙනාවෙ අවුරුදු 1-2 ක් පරන ඒව. දැන් හද්ද පරන ඒවත් ගේනවනෙ.
ආසියාවෙ පැදපුව ලෙඩ දෙනකොට විකුනන ඒව ගේනව මුන්.
උන් ප්ලේන් විකුනන්නෙ අලුත් ඒව ගන්නකොට. උන් අලුත් ඒව ගන්නෙ පරන ඒව ශුවර් නැති නිසානෙ.

maintenance thamai one...