ස්‍ව‍ර්ගෙ‍ට‍ ත‍ව‍ ටි‍ක‍යි‍

thilina1024

Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    ස්‍ව‍ර්ගෙ‍ට‍ ත‍ව‍ ටි‍ක‍යි‍

    o5rrip.jpg


    පුං‍චි‍ ජේ‍සු‍ට‍, සු‍භ‍ උ‍ප‍න්‍ දි‍න‍ය‍ක්‍ ! :)
     
    Last edited:
    • Like
    Reactions: kassaD

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    හරිම අපූරුයි.....

    niyamaiiii ... :)

    Apurui....harima Apurui!

    maxsaaaaaaaaaaa

    බො‍හො‍ම‍ ස්‍තූ‍ති‍යි‍. අ‍ත‍ හි‍ස්‍ වෙ‍ලා‍ ව‍ත‍ මි‍ලි‍න‍ වු‍න‍ත්‍:lol:, හි‍ත‍ පි‍රෙ‍න්‍න‍ හි‍ත‍න්‍න‍, මම‍ දෙ‍න‍ න‍ත්‍තල්‍ තෑ‍ග්‍ග‍ ත‍මා‍ මේ‍.
    :)
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,483
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    නත්තලට නෙමෙ මෙක කොතැනත් පොදු දර්මතාවයක් වෙලා
    ආගමෙන් කියාදෙන මූලික හරය අමතක කරලා එදාටත් සෙට් වෙන්න කල්පනාව
    වෙසක් එකට දන්සැල් දෙනවා කට්ටිය ඊටපස්සෙ සෙට්වෙන්න කතාවෙලා

    ලස්සනයි පුරුදු විදියටම
    3~4 පාරක් කියෙව්වත්
    මට දෙවනි කොටස් තෙරුනෙ නැ

    නයිස් පීඑස් වර්ක්
     

    nwnbs

    Member
    වෙනදට වැඩිය ටිකක් සරලව ලියලල තියෙනව මං හිතන්නෙ... :D නැත්නම් අදත් තේරුම් ගත්ත වැරදිද දන්නෑ... :P
    කොහොම වුනත් අපූරු නිර්මාණයක් යාළුවා... :)
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    නත්තලට නෙමෙ මෙක කොතැනත් පොදු දර්මතාවයක් වෙලා
    ආගමෙන් කියාදෙන මූලික හරය අමතක කරලා එදාටත් සෙට් වෙන්න කල්පනාව
    වෙසක් එකට දන්සැල් දෙනවා කට්ටිය ඊටපස්සෙ සෙට්වෙන්න කතාවෙලා

    ලස්සනයි පුරුදු විදියටම
    3~4 පාරක් කියෙව්වත්
    මට දෙවනි කොටස් තෙරුනෙ නැ

    නයිස් පීඑස් වර්ක්

    wow keep it up yaluwa

    වෙනදට වැඩිය ටිකක් සරලව ලියලල තියෙනව මං හිතන්නෙ... :D නැත්නම් අදත් තේරුම් ගත්ත වැරදිද දන්නෑ... :P
    කොහොම වුනත් අපූරු නිර්මාණයක් යාළුවා... :)

    wenas akarayaka nirmanayak.. thanks for gift & Merry X-mas bro....:):)

    බොහොම ස්තූතියි සහෝලට. හැමෝටම මේ නත්තලෙන් පස්සෙවත්, තමන්ගෙ මොලේ පාවිච්චි නොකරපු තැන් පාවිච්චි කරන්න හැකිවේවා කියල ප්‍රාර්ථනා කරනවා.:lol::)
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    harima lassana poem ekak.katawa okkoma tiyanawa.itamath sarthaka nirmanayak.....

    හරිම අපූරු නිර්මානයක් තිලිණ අයියා

    මේක නම් මට අමතක නොවන සිදුවීමක් වෙයි. දෙන්නගෙම අදහස් එක තැනක. හරියට එයාලා වගේමයි. Doly නංගියා අපිව දාලා යන්න ඔන්න මෙන්න කියල තිබියදී මේක වුන නිසා, මට මේක මතක හිටීවී. දෙන්නටම බොහොම ස්තූතියි අදහස් වලට. දෙන්නගෙම අනාගත ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා EK එකේ හැමෝම වගේ මමත් ප්‍රාර්ථනා කරනවා.

    වස්සානයත් ගිහින්
    ගිම්හානයක් එන්නේ
    රැඳෙන්නට නොවේ
    යළිත්, වස්සානයක් එන බව
    ඉඟි කරන්නයි...

    සුභ ගමන්
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    සමාජයට වැදගත් වෙන හොද පනිවිඩයක්
    මමත් රසවින්දා
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    ඇත්ත තමා.....හැමතැනම ෙගාඩක් ෙවලාවට ෙවන්ෙන් ඕක තමා...
    ෙහාද සිතුවිල්ලක් සෙහා්දරයා...
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    සමාජයට වැදගත් වෙන හොද පනිවිඩයක්
    මමත් රසවින්දා

    ඇත්තටම නත්තලට විතරක් නෙවෙයි හැමදාටම වටින නිර්මාණයක්...
    හරිම අපුරුයි...මචන්


    බොහොම ස්තූතියි සහෝලගෙ අදහස් වලට. ඇත්තම කියනවනම්, පළමු කොටසින් සහ දෙවන කොටසින් කියවෙන දේවල් සහ ඒවායින් මම අදහස් කරපු පුද්ගල කොට්ටාසයන් බහුතරයකගේ ස්වරූපය තමයි මම අවසාන කොටසින් එළිදක්වන්නේ. සතුටුයි කියන්න, හැමෝම වගේ පළමුවන සහ අවසන් කොටස් හොඳට ග්‍රහණය කරගෙන තියෙනවා. ඒත්, දෙවන කොටස ගැන වැඩි අවධානයක් යොමු වෙලා නැතිවා වගේ. පුදුම වෙන්න දෙයකුත් නෑ. ඒකේ, කෙළින් කියනවට වඩා වටෙන්නෙ ගිහින් තියෙන්නේ. දෙනුත් දෙනෙක් නම් ඒ කොටස ගැන හිතල තියෙන වග පෙනෙනවා.
    ඔහොම යන්. බලන්න මම කියන්න හදන දේ ඔයාලට දැනෙනවද කියලා.:)