හරිම අපූරුයි.....
niyamaiiii ...![]()
Apurui....harima Apurui!
maxsaaaaaaaaaaa
, හිත පිරෙන්‍න හිතන්‍න, මම දෙන නත්‍තල් තෑග්‍ග තමා මේ. 
නැත්නම් අදත් තේරුම් ගත්ත වැරදිද දන්නෑ... 

නත්තලට නෙමෙ මෙක කොතැනත් පොදු දර්මතාවයක් වෙලා
ආගමෙන් කියාදෙන මූලික හරය අමතක කරලා එදාටත් සෙට් වෙන්න කල්පනාව
වෙසක් එකට දන්සැල් දෙනවා කට්ටිය ඊටපස්සෙ සෙට්වෙන්න කතාවෙලා
ලස්සනයි පුරුදු විදියටම
3~4 පාරක් කියෙව්වත්
මට දෙවනි කොටස් තෙරුනෙ නැ
නයිස් පීඑස් වර්ක්
wow keep it up yaluwa
වෙනදට වැඩිය ටිකක් සරලව ලියලල තියෙනව මං හිතන්නෙ...නැත්නම් අදත් තේරුම් ගත්ත වැරදිද දන්නෑ...
කොහොම වුනත් අපූරු නිර්මාණයක් යාළුවා...![]()
wenas akarayaka nirmanayak.. thanks for gift & Merry X-mas bro....![]()


harima lassana poem ekak.katawa okkoma tiyanawa.itamath sarthaka nirmanayak.....
හරිම අපූරු නිර්මානයක් තිලිණ අයියා
සමාජයට වැදගත් වෙන හොද පනිවිඩයක්
මමත් රසවින්දා
ඇත්තටම නත්තලට විතරක් නෙවෙයි හැමදාටම වටින නිර්මාණයක්...
හරිම අපුරුයි...මචන්
