ස්0හල හඩ කැවූ ඉන්දියානු සම්භවය...උදව්වක්!!

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ස්0හල හඩ කැවූ ඉන්දියානු සම්භවය...උදව්වක්!!

    images


    මචන් මට පොඩි උදව්වක් ඕනේ.. :( උබලට මතකද ටිකකට ඉස්සර ටීවි එකේ ගියා ඉන්දියාවේ කතාවක් හඩ කවලා සි0හලෙන්.. :frown: :frown: අර පොඩි එකෙක් සම්බන්ධ කතාවක්.. :) මට එකේ නම මතක නෑ මචන් black & white නම් නෙවෙයි..

    :nerd: එච්චර පරන නෑ.. මට එච්චරයි මචන් කියන්න තේරෙන්නේ.. :( :( ඒ කතාව ගියේ රූපවාහිනියේ වගේ මතක.. ඒ පොඩි එකා ඒ සමාජේ ඉන්න ව්දිය තමා පෙන්නන්නේ..:baffled: :baffled: උබලට මතක නම් කතාවේ නම කියපල්ලා මචන්ලා...

    ලොකු උදව්වක් ආ..
    :sorry:
    :sorry:
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    amma siri adoooooooooooooo uba deiyek bola...set wenawaa malgudi dawasa tamai bunzzzzzzzzzzzzz adooo trhankuuuuuuuuuuuuuu :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :) :) :) :) :) ELAKIRI rep++ machan :) :) :)