ස්0හල හඩ කැවූ ඉන්දියානු සම්භවය...උදව්වක්!!
මචන් මට පොඩි උදව්වක් ඕනේ..
උබලට මතකද ටිකකට ඉස්සර ටීවි එකේ ගියා ඉන්දියාවේ කතාවක් හඩ කවලා සි0හලෙන්..
අර පොඩි එකෙක් සම්බන්ධ කතාවක්..
මට එකේ නම මතක නෑ මචන් black & white නම් නෙවෙයි..
එච්චර පරන නෑ.. මට එච්චරයි මචන් කියන්න තේරෙන්නේ..
ඒ කතාව ගියේ රූපවාහිනියේ වගේ මතක.. ඒ පොඩි එකා ඒ සමාජේ ඉන්න ව්දිය තමා පෙන්නන්නේ..
උබලට මතක නම් කතාවේ නම කියපල්ලා මචන්ලා...
ලොකු උදව්වක් ආ..

මචන් මට පොඩි උදව්වක් ඕනේ..
උබලට මතකද ටිකකට ඉස්සර ටීවි එකේ ගියා ඉන්දියාවේ කතාවක් හඩ කවලා සි0හලෙන්..
අර පොඩි එකෙක් සම්බන්ධ කතාවක්..
මට එකේ නම මතක නෑ මචන් black & white නම් නෙවෙයි..
එච්චර පරන නෑ.. මට එච්චරයි මචන් කියන්න තේරෙන්නේ..
ඒ කතාව ගියේ රූපවාහිනියේ වගේ මතක.. ඒ පොඩි එකා ඒ සමාජේ ඉන්න ව්දිය තමා පෙන්නන්නේ..
උබලට මතක නම් කතාවේ නම කියපල්ලා මචන්ලා... ලොකු උදව්වක් ආ..