සාක් රටවල ඉන්ධන මිල

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මචං ලා සාක් සංවිධානයට අයත් රටවල් වල ඉන්ධන මිල මෙතන තියනවා ඒ ඇසුරෙන් ලංකාවේ වැඩිවෙච්ච මිල සාධාරණිකරනය කරන්නේ කොහොමද 🤔
    ඔය කියන තරං වැඩිත් නෑ නේ බං 😁
    photo from fb
     
    Attachments

    • FB_IMG_16234802009359774.jpg
      FB_IMG_16234802009359774.jpg
      115.5 KB · Views: 517

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    මිල වැඩිවීම වෙන්න ඔනි ඕනිම බඩුව්ක..හැමදාම එකම මිල තියෙන බඩු ලෝකේ නෑ...අවුල තියෙන්නේ වෙන්නේ වැඩි වෙන එක විතරයිනේ.ලෝක වෙලදපොලේ අඩු වෙනකොට අපි අඩු කරන්නේ නෑ.එතකොට වෙන බයිලාවක් ගහනවා.හැම ආන්ඩුවම...නිදහස් වෙලදපොලක් නැති එකේ ප්‍රශ්නය.
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මිල වැඩිවීම වෙන්න ඔනි ඕනිම බඩුව්ක..හැමදාම එකම මිල තියෙන බඩු ලෝකේ නෑ...අවුල තියෙන්නේ වෙන්නේ වැඩි වෙන එක විතරයිනේ.ලෝක වෙලදපොලේ අඩු වෙනකොට අපි අඩු කරන්නේ නෑ.එතකොට වෙන බයිලාවක් ගහනවා.හැම ආන්ඩුවම...නිදහස් වෙලදපොලක් නැති එකේ ප්‍රශ්නය.
    ඉන්දියාවේ වගේ රටවල කෑම බීම මිල අඩුයි සාපේක්ෂකව ලූනු කිලෝ එක රුපියල් 3 යි 4යිලු, කතාව ඇත්ත මේ කම්පෙය⁣ා කිරිල්ල අසාර්ථකයි
     
    Sen-lu

    Well-known member
  • වක්‍ර බදු විදිහට සාමාන්‍ය මනුස්සයෙක් ආදායමෙන් කොයි තරම් ප්‍රතිශතයක් ආණ්ඩුවට දෙනවද කියල කාට හරි idea එකක් තියෙනවද? එහෙම survey එකක් central bank එකෙන් කරනවද?
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    බයියෝ ස'ර් හොදයි කියන්න මොනවම හරි එකක් උස්සන් එනවනේ .
    පෙට්රෝල් වැඩි උන නිසා ඒවත් එක්ක හැම බඩුවකම මිල ඉහල යද්දී
    මේව social media වල දාන උන්ට ස'ර් පෞද්ගලිකව බඩුමල්ලක් ගෙදරට ගෙනත් දෙනවා වෙන්න ඕන .
    මුන්ගේ රජපව්ලට තියෙන ආදරේ ගෑනිටයි ලමයින්ටවත් නැතුව ඇති .
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඉන්දියාවේ වගේ රටවල කෑම බීම මිල අඩුයි සාපේක්ෂකව ලූනු කිලෝ එක රුපියල් 3 යි 4යිලු, කතාව ඇත්ත මේ කම්පෙය⁣ා කිරිල්ල අසාර්ථකයි
    Ehenam mona magulaktada danme gon tharakayakda netnam anduwata sudu hunu gamkda 🙄
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Ehenam mona magulaktada danme gon tharakayakda netnam anduwata sudu hunu gamkda 🙄
    නෑ නෑ ඕක මං දැම්මේ එච්චර වැඩි නෑ කියලා තර්කයක් හදන්න හදනවා කට්ටියක් ඒකයි
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    රටවල් 2ක් සන්සන්දනය කරන මිම්ම මරු අහ්හ්. උබලත් කබ්‍රාල් වගේ මොලේ තියෙන හරකෙක් වෙන්න එපා
     
    • Like
    Reactions: BadBlueGenius

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,295
    26,803
    113
    Kandy
    වක්‍ර බදු විදිහට සාමාන්‍ය මනුස්සයෙක් ආදායමෙන් කොයි තරම් ප්‍රතිශතයක් ආණ්ඩුවට දෙනවද කියල කාට හරි idea එකක් තියෙනවද? එහෙම survey එකක් central bank එකෙන් කරනවද?
    ආණ්ඩුව නෙවේ මයින පවුල ලෙස නිවැරදි විය යුතුය