ඉන්දියාවේ වගේ රටවල කෑම බීම මිල අඩුයි සාපේක්ෂකව ලූනු කිලෝ එක රුපියල් 3 යි 4යිලු, කතාව ඇත්ත මේ කම්පෙයා කිරිල්ල අසාර්ථකයිමිල වැඩිවීම වෙන්න ඔනි ඕනිම බඩුව්ක..හැමදාම එකම මිල තියෙන බඩු ලෝකේ නෑ...අවුල තියෙන්නේ වෙන්නේ වැඩි වෙන එක විතරයිනේ.ලෝක වෙලදපොලේ අඩු වෙනකොට අපි අඩු කරන්නේ නෑ.එතකොට වෙන බයිලාවක් ගහනවා.හැම ආන්ඩුවම...නිදහස් වෙලදපොලක් නැති එකේ ප්‍රශ්නය.
බෝට්ටු, ධීවර කර්මාන්තය, ප්‍රවාහන බෝට්ටු මෝටර් සයිකල්මාලදිවයින උන්ට පෙට්‍රල් මොකට ද?![]()
Ehenam mona magulaktada danme gon tharakayakda netnam anduwata sudu hunu gamkdaඉන්දියාවේ වගේ රටවල කෑම බීම මිල අඩුයි සාපේක්ෂකව ලූනු කිලෝ එක රුපියල් 3 යි 4යිලු, කතාව ඇත්ත මේ කම්පෙයා කිරිල්ල අසාර්ථකයි
බෝට්ටු විතරක් ඇති නෙ උන්ටබෝට්ටු, ධීවර කර්මාන්තය, ප්‍රවාහන බෝට්ටු මෝටර් සයිකල්
නෑ නෑ ඕක මං දැම්මේ එච්චර වැඩි නෑ කියලා තර්කයක් හදන්න හදනවා කට්ටියක් ඒකයිEhenam mona magulaktada danme gon tharakayakda netnam anduwata sudu hunu gamkda![]()
ආණ්ඩුව නෙවේ මයින පවුල ලෙස නිවැරදි විය යුතුයවක්ර බදු විදිහට සාමාන්‍ය මනුස්සයෙක් ආදායමෙන් කොයි තරම් ප්‍රතිශතයක් ආණ්ඩුවට දෙනවද කියල කාට හරි idea එකක් තියෙනවද? එහෙම survey එකක් central bank එකෙන් කරනවද?
lankawe wunge adayama wadiyiPrice eka compare karanawa nam rate minissu ge adayamath compare karapan
