මේ සාකිර් නායික් වහාබිය 2011 දී ශ්රි ලංකා රාජ්ය අනුග්රහයෙන් ඇවිල්ලා අපිට බුද්ධාගම කියලා දෙන්න හැටි. බුදු හාමුදුරුවෝ සර්ව බලධාරි දෙයියන්ව දැනගෙන නොකියා හිටියලූ. කොහොමද මෙහෙම මේ අයට ලංකාවට ඇවිල්ලා ප්රසිද්ධයේ බුදු දහම විකෘති කරන්න පුලුවන් වුනේ ? අනිවා රාජ්ය අනුග්රහය තියෙන්න ඕනේ....


