සාකිර්_නායික්

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මේ සාකිර් නායික් වහාබිය 2011 දී ශ්‍රි ලංකා රාජ්‍ය අනුග්‍රහයෙන් ඇවිල්ලා අපිට බුද්ධාගම කියලා දෙන්න හැටි. බුදු හාමුදුරුවෝ සර්ව බලධාරි දෙයියන්ව දැනගෙන නොකියා හිටියලූ. කොහොමද මෙහෙම මේ අයට ලංකාවට ඇවිල්ලා ප්‍රසිද්ධයේ බුදු දහම විකෘති කරන්න පුලුවන් වුනේ ? අනිවා රාජ්‍ය අනුග්‍රහය තියෙන්න ඕනේ....

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔහොම කියන එක හොඳයි බං. මුස්ලිම් උන්ට බුදු දහම බුදු හාමුදුරුවො සර්ව බලධාරී දෙවියන්ව ප්‍රතික්ශේප කරපු කෙනෙක් විදිහට උන්ගෙ චින්තනේට එකතු කරගන්න බෑ. ඉතිං උන්ට ගැලපෙන විදිහට හදල එකතු කරගන්නව. අඩුම ගානෙ ඔහොම අවශෝෂණය කරගැනීමෙන් උන්ගෙ සංස්කෘතියෙ තියෙන ම්ලේච්ඡත්වය වත් නැතිවෙයි.
    හින්දු ආගමත් බුදු හාමුදුරුවන්ව ඒ චින්තනේට එකතු කරගත්තෙ විශ්ණු අවතාරයක් විදිහට.
    බටහිර හේතුවාදියො බුදු හාමුදුරුවන්ව උන්ගෙ චින්තනේට එකතු කරගන්නෙ මානවවාදියෙක්/පරිසරවාදියෙක්/metaphorically කතා කරපු කපටි හේතුවාදියෙක් විදිහට.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    Then who is buddha, really?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Then who is buddha, really?

    nothing is permanent
    everything changes
    they saw Buddha in one way some 2 thousand years ago in India
    they saw Buddha in a different way in China and Japan

    world changes. and the way people see things change with it
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    nothing is permanent
    everything changes
    they saw Buddha in one way some 2 thousand years ago in India
    they saw Buddha in a different way in China and Japan

    world changes. and the way people see things change with it

    It all depends on how a majority of the population see something. Just like that Sri lankan emma scenario. :baffled:

    Your buddha is difference from my buddha..

    But in books buddha will be the buddha that most people see as buddha
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    ඔහොම කියන එක හොඳයි බං. මුස්ලිම් උන්ට බුදු දහම බුදු හාමුදුරුවො සර්ව බලධාරී දෙවියන්ව ප්‍රතික්ශේප කරපු කෙනෙක් විදිහට උන්ගෙ චින්තනේට එකතු කරගන්න බෑ. ඉතිං උන්ට ගැලපෙන විදිහට හදල එකතු කරගන්නව. අඩුම ගානෙ ඔහොම අවශෝෂණය කරගැනීමෙන් උන්ගෙ සංස්කෘතියෙ තියෙන ම්ලේච්ඡත්වය වත් නැතිවෙයි.
    හින්දු ආගමත් බුදු හාමුදුරුවන්ව ඒ චින්තනේට එකතු කරගත්තෙ විශ්ණු අවතාරයක් විදිහට.
    බටහිර හේතුවාදියො බුදු හාමුදුරුවන්ව උන්ගෙ චින්තනේට එකතු කරගන්නෙ මානවවාදියෙක්/පරිසරවාදියෙක්/metaphorically කතා කරපු කපටි හේතුවාදියෙක් විදිහට.

    I couldn't understand that sinhala in video :no:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    It all depends on how a majority of the population see something. Just like that Sri lankan emma scenario. :baffled:

    Your buddha is difference from my buddha..

    But in books buddha will be the buddha that most people see as buddha

    what does it even mean to say there's something in books. It's all words and how humans interpret those symbols. If some book says Jon is like a tree does this statement says anything about the true nature of a Jon and a tree ?

    The way people see a tree differs from culture to culture and from time to time. One culture might see a tree as a commodity while another culture would have a deep respect towards trees. So one would see jon the slave and another person would see jon the lord in the same sentence :sorry:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,861
    1,003
    113
    ගෙදර
    බුදු දහම මොකක්ද? බුදුහාමුදුරුවො කවුද? කියල කියන්න මුගෙ තියන අවබෝධය අහසට පොළවටත් එහා ගිය දුරක් කියල හොදටම තේරෙනවා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    what does it even mean to say there's something in books. It's all words and how humans interpret those symbols. If some book says Jon is like a tree does this statement says anything about the true nature of a Jon and a tree ?

    The way people see a tree differs from culture to culture and from time to time. One culture might see a tree as a commodity while another culture would have a deep respect towards trees. So one would see jon the slave and another person would see jon the lord in the same sentence :sorry:

    my point is, books(written sources) influence the most for the long lasting, persistent knowledge.

    today what our culture imagine as Buddha is a reflection of many written sources, which were a reflection of what the majority saw as Buddha at that time.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    my point is, books(written sources) influence the most for the long lasting, persistent knowledge.

    today what our culture imagine as Buddha is a reflection of many written sources, which were a reflection of what the majority saw as Buddha at that time.

    u forgot the part where our current world view plays its part. it's not exactly right to say that books have records on how exactly people saw something back then when the book was written. a book has no meaning without a reader.

    world view plays its part in both reading and writing. writer writes about a thing based on his perception of something. his perception is affected by his world view and reader interprets the writing based on his world view.

    the same thing can have 2 different meanings to 2 different individuals. 2 writers may write 2 different things regarding the same thing.
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    නබි මැරුණට පස්සේ තමයි කුරානය ලිව්වේ...
    ඉතින් කොමද නාබිය කියන්නේ කුරානය පිළිපදින ය ස්වර්ගෙට යනවා කියල
    බොරු...
    විකාර ආගමක්
    terrorist la හදන්න හොදයි