මෙතන ලව් කේස් එකක් වගේ.. කෙල්ල වැඩිමල් කොල්ලට වඩා ගෙවල් වලින් කේස් ඇති ඒකට.. අපරාදේ විනාස වෙන තරුණ ජිවිත![]()

අරූ කියන එක පැහැදිලිනෑ. කොල්ලා ඇවිල්ලා කෝච්චියට හිටියලු. ඊට පස්සෙ කෙල්ල ආවම බයකරන්නද දන්නෑ බදාගත්තලු. එතන තේරෙන්නේ කෙල්ලව බයකරන්න ගිහින් කෙලෝගත්ත වගේනෙ![]()

මෙතන ලව් කේස් එකක් වගේ.. කෙල්ල වැඩිමල් කොල්ලට වඩා ගෙවල් වලින් කේස් ඇති ඒකට.. අපරාදේ විනාස වෙන තරුණ ජිවිත![]()
තමන්ට ඔිනෙ නිසා පැන්න![]()
ඔිනෙම කෙනෙක්ට කාේච්චියට පැනල සියදිවි නසාගන්න අයිතිය තියෙන්න ඔිනෙ![]()
![]()
එහෙම හිතුවොත් උබට ඕන දේවල් පොඩි කාලේ දෙමුපියෝ කරන්ඩ දුන්නනම් මොකද වෙන්න?