සාගරිකට අදත් දෙන්නෙක් ඉවරයි

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
එහෙම හිතුවොත් උබට ඕන දේවල් පොඩි කාලේ දෙමුපියෝ කරන්ඩ දුන්නනම් මොකද වෙන්න?

පාෙඩි උන් දෙන්නෙක්ද පැනල තියෙන්නෙ ? :shocked: :shocked:
බැලුවෙ නෑ :no: :no:

දැන් බැලුවෙ :dull: :dull:
91 92 පාෙඩි උන්ද බාෙල :angry: :angry:
 

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
මටත් අරූ කියන කතාව පස්සේ තේරුනේ බන්...

කොල්ලා කෝච්චියට හැප්පෙන්න රේල් පාරේ මැදින් කෝච්චිය එන පැත්තට ගිහින්....

කෙල්ල මූ හැප්පෙන්න යන නිසා ඒකිත් මැරෙන්න ඇවිත් බදා ගන්න ඇති....

පව් බන්... උන් දෙන්නා සිරාවට ලව් කරලා ඇති...

මට හිතෙන විදියට කොල්ල තමයි මැරෙනව කියලා ඉන්න ඇත්තේ... කෙල්ලො ඉතින් බයයි නේ බන්... ඒත් ඒකිත් අන්තිමට අරූට තියන ආදරේ නිසා ඌත් එක්කම මැරෙනවා කියලා බදාගන්න ඇති...

දැක්ක වෙලේ ඉදන් හිතට අවුල් බන්....
 

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    පාෙඩි උන් දෙන්නෙක්ද පැනල තියෙන්නෙ ? :shocked: :shocked:
    බැලුවෙ නෑ :no: :no:

    මනුස්සයෙක් මෝඩ දෙයක් වැරද්දක් කරද්දී ඒක කරන්ඩ ඉඩ දීල ඉන්නවට වඩා වැරැද්ද තේරුම් කරලා දෙන ඒක උතුම් නැද්ද? :baffled::P
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :lol: :lol: ඔහෙපලයං කීවලු...

    ඔය වයස නෙවෙ ....ඉපදුන අවුරුද්ද bro....:nerd:

    හරි බං :dull: :dull:
    ඉතිං 91 ඉපදුනා කියන්නෙ දැනට 25ක් නෙ :sorry: :sorry:
    25 කියන්නෙ පාෙඩි උන්ද බං ? :sorry: :sorry:
    මං හිතුව අවුරුදු 12හෙ 16 වගේ දෙන්නෙක්වත් පැනල කියල :sorry: :sorry:


    මනුස්සයෙක් මෝඩ දෙයක් වැරද්දක් කරද්දී ඒක කරන්ඩ ඉඩ දීල ඉන්නවට වඩා වැරැද්ද තේරුම් කරලා දෙන ඒක උතුම් නැද්ද? :baffled::P

    උතුම් :yes: :yes:
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    I*N News:

    මෙම අවස්ථාවේදී දුම්රිය රියදුරු අදික ලෙස බිමත්ව සිටි බව සදහන් කරයි.
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    ඉතාමත්ම ශෝචනීය සිදු වීමක්. මේක අර කලින් ගෑණු ළමයි දෙන්නා හැපුනා වගේ නොසැළකිල්ල නිසා වුන දෙයක්ද, එහෙම නැත්නම් සිය දිවි නසා ගැනීමක්ද කියල කියන්න අමාරුයි.

    කොහොම වුනත් මිය ගියා දෙදෙනාට මගේ ආගමේ හැටියට නිවන් සුව සහ ඉදිරි ආත්ම වලදි මෙවැනි දෙයකට මුහුණ දෙන්න එපා කියල ප්‍රාර්ථනා කරනවා.

    ඒ එක්කම අපි නිතරම එළිමහනේදී සිහි කල්පනාවෙන් සිටීමත්, මානසික ආවේග පාලනය කර ගැනීමේ අත්‍යාවශ්‍ය බවත් සිතට ගන්න ඕන
    .
     

    Asheen

    Well-known member
  • Jan 30, 2008
    914
    39
    48
    :( පව් ඉතින්, දුරදිග හිතන්නේ නැතුව කරගන්න වැඩ,
    දැන් කෝච්චියේ හැපෙන එකත් රැල්ලකට ගිහින් වගේ,
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    හරි බං :dull: :dull:
    ඉතිං 91 ඉපදුනා කියන්නෙ දැනට 25ක් නෙ :sorry: :sorry:
    25 කියන්නෙ පාෙඩි උන්ද බං ? :sorry: :sorry:
    මං හිතුව අවුරුදු 12හෙ 16 වගේ දෙන්නෙක්වත් පැනල කියල :sorry: :sorry:




    උතුම් :yes: :yes:

    එහෙනම් මට rep දීපිය :P
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    reputation_neg.gif
    සාගරිකට අදත් දෙන්නෙක්... 05-12-2016 08:39 AM ida tota -rep, toth mariyanko balla

    දැන්නං භයේ බෑ බං කාේච්චියක් අැවිත් යටකරං යයිද දන්නෑ :lol: :lol: