ඒක තමයි කොලවෙරියා එන්නේ නැත්තේ ඔය වගේ එකක් අහලා ත්රේඩ් එකක් දැම්මම.. ඌ දන්නවා හත්පොලේ ගාගැනීමක් කියලා.. හැබැයි බෞද්ද බූරූ යක්කු බොරුව ඇත්ත කරන්න නොයෙකුත් පොයින්ට් ගෙනත් හත්පොලේම ගාගෙන යනවා.
uge agama mokadda

uge agama mokadda![]()

උන් කපටියි බන්..කුරුසයෙක්, හම්බයෙක්, ලිංගයෙක් මේකට එන්නෙ නෑනේ....![]()
කුරුසයෙක්, හම්බයෙක්, ලිංගයෙක් මේකට එන්නෙ නෑනේ....![]()

අනේමන්දා ඉතිං බෞද්ධයෝ සංඝරත්නයට අපහස කරන්න කලින් ඒකෙන් ඇති කරගන්න පාපය ගැන දැනුවත් විය යුතුයි.
එක එක්කෙනා කරන පව් ඒ එ් පුද්ගලයින්ගේ ගිණුම් වලට බැර වේවි. ඒ හාමුදුරුවෝ කරපු වැඩේ හරි හෝ වැරදි හෝ අපි මෙතන බැන්නා කියලා වැඩක් වෙන්නෙ නෑ.
ගිහියෝ හැටියට අපි පැවිදි අයගේ වැරදි දකින්න කලින් අපේ වැරදි හදාගන ඉන්න ඕනේ. හාමුදුරු කෙනෙකුට උඩ දාගන බණින ගිහියෙක් අඩුම තරමේ පන්සිල් රකිනවද කියලා තමන්ගෙන්ම අහලා බලන්න ඕනේ.