සාදුලාට හමුදා පුහුනුව දෙන්න ඕන බන්

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
සාදුලාට හමුදා පුහුනුව දෙන්න ඕන බන්

13256538_197308513996469_4372599619647013055_n.jpg

බලන්නකො ආමි එකේ අයට දැන් ඉන්න සාදුලාට වඩා උසස් විනයක් හික්මීමක් තියෙනවා.භාවනා කරා කියල කය වචනය සංවර වෙන්නේ නෑ.ඒකනේ අද සාසනේට වෙලා තියෙන්නේ
 

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
භාවනාවට වඩා හමුදා පුහුනුවෙන් උසස් විනයක් හික්මීමක් මෝරාල් එකක් එනවා.එකනේ ෂැඔලින් සාදුලා සටන් පුහුනුවක් කරලා උසස් මෝරාල් එකක් හදාගෙන ඉන්නේ.කුන්ග්ෆු ‍ෆිල්ම් සෙට් එක බැලුවම හොද අදහසක් එනවා.ලංකාවේ මෝරාල් එක අඩුම එවුන් තමයි දේශපාලනඥයො.හික්මීමත් අඩුයි. විනයත් අඩුයි.