සාදු පංසල ඇතුලේ බඩු ගසා මාට්‍ටු

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
සාදු පංසල ඇතුලේ බඩු ගසා මාට්‍ටු

20130123044455.png
 
sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113

    ගු ලංකා එකේ සිංහලයෙක් වෙනුවෙන් කටක් අරගන්න බැරි උනාට ඔව්ව නම් ලොකුවට දානවා ... කවුරු හරි දන්නවද ඕක කරන එකා කවුද කියල
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මෝල වැඩි එවුන් මොන කෙහෙම්මලකට මහන වෙනවද? මම බනින්න කැමති නෑ .මොකද එයත් මිනිහෙක්.නමුත් සිවුර ඇඳගෙන මේවා කරනවනම් ගුටි කන එක සාධාරනයි.ඕනවට වඩා ධන තන්හා,ගැජට් තන්හා,ලිංගික ආශාවන් තියෙනවනම් ඒවා පාලනයක් රහිතනම් සිවුරක් ඇඳගෙන අහිංසක මිනිස්සු රවට්ටන්න එපා.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ගු ලංකා එකේ සිංහලයෙක් වෙනුවෙන් කටක් අරගන්න බැරි උනාට ඔව්ව නම් ලොකුවට දානවා ... කවුරු හරි දන්නවද ඕක කරන එකා කවුද කියල
    මේවා ගැන කතා කරන්න ඕන.නැත්නම් සාසනේ ගූ හතක් වෙනවා.පංසල් නිකන් ෆයිව් ස්ටාර් හොටෙල් වගේ.හුඟක් පංසල් වලට හවස 6න් පස්සේ යන්න දෙන්නේ නෑ.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මම කියන්නේ සංඝ සාසනය මුල් තත්වයෙන් අපි ගෙනි යන්න ඕන.පිඬු සිඟා වඩින එක අනිවාර්ය කරන්න ඕන. සංඝයා ‍රැකි රස්සා කරන එක තහනම් කරන්න ඕන.ඒ වගේම කැම්පස් යන එකෙන් විශාල සංඝ දූෂනයක් වෙනවා.මේ නිසා හැම අධ්‍යපනයක්ම පිරිවෙන තුල ලබා දෙන්න ඕන. හැමෝම අවුරුද්දට මාස 6ක් වනගතව භාවනා කරන එක අනිවාර්ය කරන්න ඕන. මොබයිල් ෆෝන්,ඉන්ටර්නෙට් සංඝයා දූෂනය කරනවා.මේවා තහනම් කරන්න ඕන.මේවා පිලිගන්න අබෙරිනම් සිවුර අතහැරලා ගිහියන් වෙන්න.දුස්සීල භික්ෂූන් දාහකට වඩා එක සිල්වත් බුදු මග යන හිමි නමක් වටිනවා.
     
    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    මේවා ගැන කතා කරන්න ඕන.නැත්නම් සාසනේ ගූ හතක් වෙනවා.පංසල් නිකන් ෆයිව් ස්ටාර් හොටෙල් වගේ.හුඟක් පංසල් වලට හවස 6න් පස්සේ යන්න දෙන්නේ නෑ.

    අනේ පලයන් බන් යන්න..ඒ උඹ පන්සල් කියලා හිතාගෙන ඉන්න තැන් වෙන්න ඇති...එහෙම තැන් නෑ කියලා නෙවෙයි මම කියන්නේ.හැම පන්සලක්ම එකම ගොඩට දාලා කතා කරන්න එපා මචන්.උබ හීනෙකින්වත් හිතලා නැති විදිහේ ආරාම,පන්සල් ලංකාවේ තියෙනවා.
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මම කියන්නේ සංඝ සාසනය මුල් තත්වයෙන් අපි ගෙනි යන්න ඕන.පිඬු සිඟා වඩින එක අනිවාර්ය කරන්න ඕන. සංඝයා ‍රැකි රස්සා කරන එක තහනම් කරන්න ඕන.ඒ වගේම කැම්පස් යන එකෙන් විශාල සංඝ දූෂනයක් වෙනවා.මේ නිසා හැම අධ්‍යපනයක්ම පිරිවෙන තුල ලබා දෙන්න ඕන. හැමෝම අවුරුද්දට මාස 6ක් වනගතව භාවනා කරන එක අනිවාර්ය කරන්න ඕන. මොබයිල් ෆෝන්,ඉන්ටර්නෙට් සංඝයා දූෂනය කරනවා.මේවා තහනම් කරන්න ඕන.මේවා පිලිගන්න අබෙරිනම් සිවුර අතහැරලා ගිහියන් වෙන්න.දුස්සීල භික්ෂූන් දාහකට වඩා එක සිල්වත් බුදු මග යන හිමි නමක් වටිනවා.

    මෝඩ කතා කියන්න එපා බන් .. බුදුහාමුදුරුවෝ වත් ඔච්ච්ච්ර අන්තගාමී වෙලා නෑ ... කොච්ච්ච්ර තක්ශනේ තිබ්බත් හොදට ඉන්න ඕනි එක හොදට ඉන්නවා .. තාක්සනේ හොද දේවලට යොදාගන්නවා .. නැති එකා නෑ ම තමා
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144

    කිව්ව හරි
    ඇයි හාමුදුරුවරු fb ඉන්න එකත් මහ විකාරයක්
    හාමුදුරුවන් වහන්සේ කෙනෙක් වෙන්නෙ බැදීම් අඩු කර ගන්න
    දැන් ඉන්න සමහර අය phone, tv, sms, call, fb ඔක්කොම තියෙනව
    ඔය දෙහිවල පැත්තෙ ප්‍රසිද්ධ පන්සලක් තියෙනව . මම දවසක් ඒකට ගියාම ඒකෙ dialogTV ත් තිබුන බොල :baffled:
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    මෝඩ කතා කියන්න එපා බන් .. බුදුහාමුදුරුවෝ වත් ඔච්ච්ච්ර අන්තගාමී වෙලා නෑ ... කොච්ච්ච්ර තක්ශනේ තිබ්බත් හොදට ඉන්න ඕනි එක හොදට ඉන්නවා .. තාක්සනේ හොද දේවලට යොදාගන්නවා .. නැති එකා නෑ ම තමා

    හාමුදුරුවන්ට මොන කෙහෙම්මලකටද ඕයි තාක්ෂණේ ??
    experiments කරන්නද ?
    :frown:
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මේවා ගැන කතා කරන්න ඕන.නැත්නම් සාසනේ ගූ හතක් වෙනවා.පංසල් නිකන් ෆයිව් ස්ටාර් හොටෙල් වගේ.හුඟක් පංසල් වලට හවස 6න් පස්සේ යන්න දෙන්නේ නෑ.

    දැන් උඹ හිතන්නේ හැම පන්සලම මේ වගේ කියලද? අනේ පලයන් බන් යන්න. වැරදි කරන එකා කොහේ හිටියත් වැරදි කරනවා. ඒකට අනිත් අය පලි නැහැනේ.
    අනික උඹ දාන thread ගොඩක් ඒවා මං දැකලා තියෙනවා. ඒ වැඩි හරිය කිසිම පදනමක් , වගකීමක් නැතුව කොහෙන්හරි උස්සල දාන ඒවා විතරයි.
    ඒත් ඒවාට මං comments දාල නෑ මට මතක විදියට. මොකද දේශපලුවොන්ට මොනවා කිවුවත් මට ප්‍රශ්නයක් නෑ. ඒත් උඹේ හිතට ආව පලියටවත් කොහෙන්වත් දැකපු පලියටවත් මෙහෙම thread දාල එකෙක් කරන වරදකට හැමෝටම දොස් කියන්න එපා.

    "පංසල් නිකන් ෆයිව් ස්ටාර් හොටෙල් වගේ.හුඟක් පංසල් වලට හවස 6න් පස්සේ යන්න දෙන්නේ නෑ."
    ආ....ඇත්තද? උඹ හිතන්නේ ලංකාවේ පන්සල් ඔක්කොම එහෙමයි කියලද? උඹනම් වැස්සකටවත් පන්සල් ගියපු එකෙක් නෙමෙයි වගේ.
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    බලහත්කාරයෙන් පොඩි කාලේ මහන කරන එක වැරදියි
    ඇත්තටම කෙනෙක් මහන දම් පුරන්න යන්න ඕනි බුද්ධිමත් අවබෝධයකින්
    දෙමාපියන් කියන පලියටවත්
    ආදරෙන් බූට් කෑවටවත් නෙවෙයි
    මේක ගැන වැඩයි කතා කරන්න මම කැමති නෑ
    නිකන් මගේ ඇගේ ලේ පුච්ච ගන්නේ මොකටද බන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    තෝ එක්කෝ හම්බයෙක් නැත්තන් කුරුසයෙක් තොගේ තේර්ඩ් බැලුවොත් හැමදාම තියෙන්නෙ සිංහල බෞද්ධයන්ට පහර ගහල :angry::angry::angry::angry:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    තෝ එක්කෝ හම්බයෙක් නැත්තන් කුරුසයෙක් තොගේ තේර්ඩ් බැලුවොත් හැමදාම තියෙන්නෙ සිංහල බෞද්ධයන්ට පහර ගහල :angry::angry::angry::angry:
    සිංහල බෞද්ධයන්ට නෙවෙයි සාශනය විනාශ කරන භික්ෂූන්ට සහ ඒවට අනුබල දෙන ගිහියන්ට මම පහර ගසන්නේ.මට තේරෙන විදිහට භික්ෂූන්ට කාමබෝගී ජිවිතය අකැපයි.භික්ෂුවක් කියන්නේ සිවුරක් ඇඳගෙන කසාද බඳින්නේ නැතිව ඉන්න එක නෙවෙයි. ගිහි සමාජයේ ආධ්‍යත්මය වර්ධනය කරන්න යම් දුකක් ,කැපවීමක් කරන්න ඕන කෙනෙක්.
    මම කියපු වනගතව භාවනා කිරීම පිණ්ඩපාතේ වැඩීම, කාමුක උපකරන වලින් ඈත්වීම නරක දේවල් නෙවෙයි.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මහ නිළමේ;14327843 said:
    හාමුදුරුවෝ අමාරුවේ දාන්න කරපු උගුලක් ද දන්නේ නෑ. :oo::oo:

    දැන් උපාසක මහත්වරු ටික තමයි වැරදිකාරයා.මේවා දකිනකොට පිංවතුන් සහ පන්සලට උපකාර කරන අයට කේන්ති යනවා.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    දැන් උඹ හිතන්නේ හැම පන්සලම මේ වගේ කියලද? අනේ පලයන් බන් යන්න. වැරදි කරන එකා කොහේ හිටියත් වැරදි කරනවා. ඒකට අනිත් අය පලි නැහැනේ.
    අනික උඹ දාන thread ගොඩක් ඒවා මං දැකලා තියෙනවා. ඒ වැඩි හරිය කිසිම පදනමක් , වගකීමක් නැතුව කොහෙන්හරි උස්සල දාන ඒවා විතරයි.
    ඒත් ඒවාට මං comments දාල නෑ මට මතක විදියට. මොකද දේශපලුවොන්ට මොනවා කිවුවත් මට ප්‍රශ්නයක් නෑ. ඒත් උඹේ හිතට ආව පලියටවත් කොහෙන්වත් දැකපු පලියටවත් මෙහෙම thread දාල එකෙක් කරන වරදකට හැමෝටම දොස් කියන්න එපා.

    "පංසල් නිකන් ෆයිව් ස්ටාර් හොටෙල් වගේ.හුඟක් පංසල් වලට හවස 6න් පස්සේ යන්න දෙන්නේ නෑ."
    ආ....ඇත්තද? උඹ හිතන්නේ ලංකාවේ පන්සල් ඔක්කොම එහෙමයි කියලද? උඹනම් වැස්සකටවත් පන්සල් ගියපු එකෙක් නෙමෙයි වගේ.
    සේරම පංසල් නෙවෙයි.නමුත් මම කියන එවත් හුඟක් තියෙනවා.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,240
    12,271
    113
    Ohio, USA
    අනේ පලයන් බන් යන්න..ඒ උඹ පන්සල් කියලා හිතාගෙන ඉන්න තැන් වෙන්න ඇති...එහෙම තැන් නෑ කියලා නෙවෙයි මම කියන්නේ.හැම පන්සලක්ම එකම ගොඩට දාලා කතා කරන්න එපා මචන්.උබ හීනෙකින්වත් හිතලා නැති විදිහේ ආරාම,පන්සල් ලංකාවේ තියෙනවා.

    ඕ හොඳ තැන් නතුවමත් නෙවෙයි.. නමුත් මම දන්න හාමදුරු නමක් ඉස්සර මේවගේ කාමරේටම කෙල්ලො කොල්ලො ගෙනල්ලා වැඩේ දෙනවා... මගේ යාලුවෙක් හිටියා එයාගෙන් තමයි නිල් සීඩී ඒ හාමදුරු නම ගන්නේ... අපේ නෑයෙකුගේ ෆෝන් කඩේ කැඩුවේ පොඩි හාමදුරු නමවල් 4ක්... තව හාමදුරු නමක් ඉස්සර මුහුදෙ නාන්න ආවම නාන්නේ හෙලුවෙන්... මේවගේ අය ඉන්න නිසයි අද බුදු දහම චාටර් වෙල යන්නේ බුදු බැලයෝ මේව ගැන කතකරන්නයි ඕනේ මුලින්ම...