මේවා ගැන කතා කරන්න ඕන.නැත්නම් සාසනේ ගූ හතක් වෙනවා.පංසල් නිකන් ෆයිව් ස්ටාර් හොටෙල් වගේ.හුඟක් පංසල් වලට හවස 6න් පස්සේ යන්න දෙන්නේ නෑ.ගු ලංකා එකේ සිංහලයෙක් වෙනුවෙන් කටක් අරගන්න බැරි උනාට ඔව්ව නම් ලොකුවට දානවා ... කවුරු හරි දන්නවද ඕක කරන එකා කවුද කියල
මේවා ගැන කතා කරන්න ඕන.නැත්නම් සාසනේ ගූ හතක් වෙනවා.පංසල් නිකන් ෆයිව් ස්ටාර් හොටෙල් වගේ.හුඟක් පංසල් වලට හවස 6න් පස්සේ යන්න දෙන්නේ නෑ.
මම කියන්නේ සංඝ සාසනය මුල් තත්වයෙන් අපි ගෙනි යන්න ඕන.පිඬු සිඟා වඩින එක අනිවාර්ය කරන්න ඕන. සංඝයා රැකි රස්සා කරන එක තහනම් කරන්න ඕන.ඒ වගේම කැම්පස් යන එකෙන් විශාල සංඝ දූෂනයක් වෙනවා.මේ නිසා හැම අධ්‍යපනයක්ම පිරිවෙන තුල ලබා දෙන්න ඕන. හැමෝම අවුරුද්දට මාස 6ක් වනගතව භාවනා කරන එක අනිවාර්ය කරන්න ඕන. මොබයිල් ෆෝන්,ඉන්ටර්නෙට් සංඝයා දූෂනය කරනවා.මේවා තහනම් කරන්න ඕන.මේවා පිලිගන්න අබෙරිනම් සිවුර අතහැරලා ගිහියන් වෙන්න.දුස්සීල භික්ෂූන් දාහකට වඩා එක සිල්වත් බුදු මග යන හිමි නමක් වටිනවා.

මෝඩ කතා කියන්න එපා බන් .. බුදුහාමුදුරුවෝ වත් ඔච්ච්ච්ර අන්තගාමී වෙලා නෑ ... කොච්ච්ච්ර තක්ශනේ තිබ්බත් හොදට ඉන්න ඕනි එක හොදට ඉන්නවා .. තාක්සනේ හොද දේවලට යොදාගන්නවා .. නැති එකා නෑ ම තමා

මේවා ගැන කතා කරන්න ඕන.නැත්නම් සාසනේ ගූ හතක් වෙනවා.පංසල් නිකන් ෆයිව් ස්ටාර් හොටෙල් වගේ.හුඟක් පංසල් වලට හවස 6න් පස්සේ යන්න දෙන්නේ නෑ.
සිංහල බෞද්ධයන්ට නෙවෙයි සාශනය විනාශ කරන භික්ෂූන්ට සහ ඒවට අනුබල දෙන ගිහියන්ට මම පහර ගසන්නේ.මට තේරෙන විදිහට භික්ෂූන්ට කාමබෝගී ජිවිතය අකැපයි.භික්ෂුවක් කියන්නේ සිවුරක් ඇඳගෙන කසාද බඳින්නේ නැතිව ඉන්න එක නෙවෙයි. ගිහි සමාජයේ ආධ්‍යත්මය වර්ධනය කරන්න යම් දුකක් ,කැපවීමක් කරන්න ඕන කෙනෙක්.තෝ එක්කෝ හම්බයෙක් නැත්තන් කුරුසයෙක් තොගේ තේර්ඩ් බැලුවොත් හැමදාම තියෙන්නෙ සිංහල බෞද්ධයන්ට පහර ගහල![]()
මහ නිළමේ;14327843 said:හාමුදුරුවෝ අමාරුවේ දාන්න කරපු උගුලක් ද දන්නේ නෑ.![]()
සේරම පංසල් නෙවෙයි.නමුත් මම කියන එවත් හුඟක් තියෙනවා.දැන් උඹ හිතන්නේ හැම පන්සලම මේ වගේ කියලද? අනේ පලයන් බන් යන්න. වැරදි කරන එකා කොහේ හිටියත් වැරදි කරනවා. ඒකට අනිත් අය පලි නැහැනේ.
අනික උඹ දාන thread ගොඩක් ඒවා මං දැකලා තියෙනවා. ඒ වැඩි හරිය කිසිම පදනමක් , වගකීමක් නැතුව කොහෙන්හරි උස්සල දාන ඒවා විතරයි.
ඒත් ඒවාට මං comments දාල නෑ මට මතක විදියට. මොකද දේශපලුවොන්ට මොනවා කිවුවත් මට ප්‍රශ්නයක් නෑ. ඒත් උඹේ හිතට ආව පලියටවත් කොහෙන්වත් දැකපු පලියටවත් මෙහෙම thread දාල එකෙක් කරන වරදකට හැමෝටම දොස් කියන්න එපා.
"පංසල් නිකන් ෆයිව් ස්ටාර් හොටෙල් වගේ.හුඟක් පංසල් වලට හවස 6න් පස්සේ යන්න දෙන්නේ නෑ."
ආ....ඇත්තද? උඹ හිතන්නේ ලංකාවේ පන්සල් ඔක්කොම එහෙමයි කියලද? උඹනම් වැස්සකටවත් පන්සල් ගියපු එකෙක් නෙමෙයි වගේ.
අනේ පලයන් බන් යන්න..ඒ උඹ පන්සල් කියලා හිතාගෙන ඉන්න තැන් වෙන්න ඇති...එහෙම තැන් නෑ කියලා නෙවෙයි මම කියන්නේ.හැම පන්සලක්ම එකම ගොඩට දාලා කතා කරන්න එපා මචන්.උබ හීනෙකින්වත් හිතලා නැති විදිහේ ආරාම,පන්සල් ලංකාවේ තියෙනවා.