සාධාරණයිනම් යනවා........

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    1629961225415.png

    රජයේ සේවකයෝ,
    අයින් වෙන්න කැමති අයට ගානක් දීල අයින්වෙන්න දුන්නනම් හොඳයි........
    කැමති උන් ඉන්නවා.
    එහෙම ප්‍රතිපත්තියක් තියේද බන් රටේ?........
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    පිස්සුද බං. අදටත් ලංකාවේ ගොන් හැත්ත කසාද බඳින්න කලින් හොයන්නෙ රජයේ රස්සාවක් කරන පිරිමියෙක්ද කියලා.

    ගොඩක් ඉන්නෙ හැබැයි පිං පඩි කාරයෝ.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    පිස්සුද බං. අදටත් ලංකාවේ ගොන් හැත්ත කසාද බඳින්න කලින් හොයන්නෙ රජයේ රස්සාවක් කරන පිරිමියෙක්ද කියලා.

    ගොඩක් ඉන්නෙ හැබැයි පිං පඩි කාරයෝ.
    මචන්, යන්න කැමති උන් ඉන්නවනම්
    හොඳ offer එකක් තියේනම් මොකද වෙන්නේ?........
     
    • Like
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මචන්, යන්න කැමති උන් ඉන්නවනම්
    හොඳ offer එකක් තියේනම් මොකද වෙන්නේ?........
    පිස්සුද බං මේ රටේ ගොන් හැත්ත සොච්චම් පැන්ශන් එක බලන් රජයේ රස්සාවට එන්නෙ
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    පිස්සුද බං මේ රටේ ගොන් හැත්ත සොච්චම් පැන්ශන් එක බලන් රජයේ රස්සාවට එන්නෙ
    එහෙම එන උන් වැඩි තමයි බන්. රජයෙන් හොඳ ගානක් දුන්නොත් යන්න කැමති උන් ඉන්නවා.......
    ඒක වෙන්නෙ උන් දැන් stable. වෙන වෙන ආදායම් මාර්ග තියෙනවා. පොඩි උන් රස්සාවක. නැත්නම් පොඩි උන්ට path එක හරි.
    රජයෙන් මොනා හරි කලොත් එහෙම උන් යන එකක් නැද්ද?.........
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ගුරුවරුන්ට අයින් වෙන්න කිව්වනම් හරි. උන් දවසම මැරීගෙන වැඩ කරලා, පඩිත් නැතුව, පිනට අමතර පන්ති, විෂය බාහිර ක්‍රියාකාරකම් කරන්න ඕනෙත් නෑ. තමන්ගෙ සුදුසුකම් වලට ගැලපෙන හොඳ රස්සාවක් හොයාගෙන ආතල් එකේ ඉන්න පුලුවන් :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,435
    86,694
    113
    ආශ්චර්යමත් රටක
    මොකක්ද හොඳ offer එකක් කියන්නෙ? Offer දෙන්න දැන් වියදම් කරනවට වඩා ගානක් වියදම් කරන්න බෑනෙ.

    යන්න ඕන අයට යන්න බැරිකමක් නෑ නේද? පෝස්ට් එකෙන් තේරෙන්නෙ කට්ටිය බලෙන් තියාගෙන ඉන්නව වගේ.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ගුරුවරුන්ට අයින් වෙන්න කිව්වනම් හරි. උන් දවසම මැරීගෙන වැඩ කරලා, පඩිත් නැතුව, පිනට අමතර පන්ති, විෂය බාහිර ක්‍රියාකාරකම් කරන්න ඕනෙත් නෑ. තමන්ගෙ සුදුසුකම් වලට ගැලපෙන හොඳ රස්සාවක් හොයාගෙන ආතල් එකේ ඉන්න පුලුවන් :lol:
    එක පාරකුත් මතක විදියට අවු:20 සේවය කල අයට අයින්වෙන්න දුන්න. ඒ වගේ දෙයක් කරලා බැලුවොත් හොඳ නැද්ද ආණ්ඩුවට?.......
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    එක පාරකුත් මතක විදියට අවු:20 සේවය කල අයට අයින්වෙන්න දුන්න. ඒ වගේ දෙයක් කරලා බැලුවොත් හොඳ නැද්ද ආණ්ඩුවට?.......
    එහෙම හරි කරන්න ඕනෙ බන්
     
    • Like
    Reactions: u.saradiyel

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මොකක්ද හොඳ offer එකක් කියන්නෙ? Offer දෙන්න දැන් වියදම් කරනවට වඩා ගානක් වියදම් කරන්න බෑනෙ.

    යන්න ඕන අයට යන්න බැරිකමක් නෑ නේද? පෝස්ට් එකෙන් තේරෙන්නෙ කට්ටිය බලෙන් තියාගෙන ඉන්නව වගේ.
    දැනට අවුරුද්දට එන salary එක ඉතිරි සේවා කාලෙන් වැඩි කරලා දුන්නට උබවත් අයින්වෙන්නෙ නෑනේ. ඒක ඉතින් රජය තීරණය කරන්න ඕන.....
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,435
    86,694
    113
    ආශ්චර්යමත් රටක
    දැනට අවුරුද්දට එන salary එක ඉතිරි සේවා කාලෙන් වැඩි කරලා දුන්නට උබවත් අයින්වෙන්නෙ නෑනේ. ඒක ඉතින් රජය තීරණය කරන්න ඕන.....

    දැනට අවුරුද්දක සැලරි එක රුපියල් 1,200,000 නං ඉතිරි සේවා කාලය අවුරුදු 30 නං 30 × 1,200,000 = 36,000,000

    දෙන්න කියලද කියන්නෙ?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,945
    113
    ලංකාවේ.. ලංකාවේ
    එක පාරකුත් මතක විදියට අවු:20 සේවය කල අයට අයින්වෙන්න දුන්න. ඒ වගේ දෙයක් කරලා බැලුවොත් හොඳ නැද්ද ආණ්ඩුවට?.......
    චන්ද්‍රිකා තමා එක දුන්නේ 1997 දී. ඊට පස්සේ ඒ වගේ VRS එකක් ආවේ නැහැ.
    කොහොමත් එහෙම එකක් අවොත් හොදයි. එත් එන එකක් නැහැ.
     
    • Like
    Reactions: u.saradiyel

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    ඉස්සර මහවැලි ප්‍රොජෙක්ට් එකේ වැඩ කරපු අයට ඔහොම අවස්ථාවක් දුන්න, කැමති අයට වන්දියක් අරන් අයින් වෙන්න.

    අපේ මාම කෙනෙක් ඒ සල්ලි වලින් පවුලම අරන් නවසීලන්තෙට ගියා.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    දැනට අවුරුද්දක සැලරි එක රුපියල් 1,200,000 නං ඉතිරි සේවා කාලය අවුරුදු 30 නං 30 × 1,200,000 = 36,000,000

    දෙන්න කියලද කියන්නෙ?
    ඔය තරම් ගානක් හම්බ වෙන රජයේ සේවකයෙක්ව පෙන්නපන් බන් ඉස්සරවෙලා.........
    අවු 25/27න් රජයේ සේවයට ඇවිත් අවු:20 ක් සේවය කලාම අවු:47ක් වෙනවා. තව ඉතිරි අවු:13 යි. ඒ ගානට හරියන එකක් වෙන්න ඕන. අනික ඒ කාලයතුල වැඩක් කරන්න පුළුවන් නිසා වැඩි අවුලක් නෑ. හැබැයි ඒ කාලය තුල හැමදේම වැඩිවෙනවා කියන එකත් තියෙනවා. ආපස්සට අවු:13ක් බලපන්. ඒ කාලයයි දැන් තත්වෙයි කොහොමද? බදු, බඩු මිල, තැන්පතු පොලී?........
    එක ඉතින් රජයෙන් තීරනය කරන්න ඕන. උවමනානම්...........
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඉස්සර මහවැලි ප්‍රොජෙක්ට් එකේ වැඩ කරපු අයට ඔහොම අවස්ථාවක් දුන්න, කැමති අයට වන්දියක් අරන් අයින් වෙන්න.

    අපේ මාම කෙනෙක් ඒ සල්ලි වලින් පවුලම අරන් නවසීලන්තෙට ගියා.
    එහෙම අවස්ථා දෙන්න ඕන බන් දැනුත්. වෙන ක්‍රමයක් නෑ රාජ්‍ය සේවකයෝ අඩු කරන්න........
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,435
    86,694
    113
    ආශ්චර්යමත් රටක
    ඔය තරම් ගානක් හම්බ වෙන රජයේ සේවකයෙක්ව පෙන්නපන් බන් ඉස්සරවෙලා.........
    අවු 25/27න් රජයේ සේවයට ඇවිත් අවු:20 ක් සේවය කලාම අවු:47ක් වෙනවා. තව ඉතිරි අවු:13 යි. ඒ ගානට හරියන එකක් වෙන්න ඕන. අනික ඒ කාලයතුල වැඩක් කරන්න පුළුවන් නිසා වැඩි අවුලක් නෑ. හැබැයි ඒ කාලය තුල හැමදේම වැඩිවෙනවා කියන එකත් තියෙනවා. ආපස්සට අවු:13ක් බලපන්. ඒ කාලයයි දැන් තත්වෙයි කොහොමද? බදු, බඩු මිල, තැන්පතු පොලී?........
    එක ඉතින් රජයෙන් තීරනය කරන්න ඕන. උවමනානම්...........

    With allowances oita wada padi hambawenawa waterboard, CEB, petroleum etc..

    Awurudu 30 k wena engineer kenekta thawa awurudu 30 k wada karanna puluwan.

    Gov kiwwama egolloth ayithiy.