රජයේ සේවකයෝ,
අයින් වෙන්න කැමති අයට ගානක් දීල අයින්වෙන්න දුන්නනම් හොඳයි........
කැමති උන් ඉන්නවා.
එහෙම ප්‍රතිපත්තියක් තියේද බන් රටේ?........
මචන්, යන්න කැමති උන් ඉන්නවනම්පිස්සුද බං. අදටත් ලංකාවේ ගොන් හැත්ත කසාද බඳින්න කලින් හොයන්නෙ රජයේ රස්සාවක් කරන පිරිමියෙක්ද කියලා.
ගොඩක් ඉන්නෙ හැබැයි පිං පඩි කාරයෝ.
පිස්සුද බං මේ රටේ ගොන් හැත්ත සොච්චම් පැන්ශන් එක බලන් රජයේ රස්සාවට එන්නෙමචන්, යන්න කැමති උන් ඉන්නවනම්
හොඳ offer එකක් තියේනම් මොකද වෙන්නේ?........
එහෙම එන උන් වැඩි තමයි බන්. රජයෙන් හොඳ ගානක් දුන්නොත් යන්න කැමති උන් ඉන්නවා.......පිස්සුද බං මේ රටේ ගොන් හැත්ත සොච්චම් පැන්ශන් එක බලන් රජයේ රස්සාවට එන්නෙ
එක පාරකුත් මතක විදියට අවු:20 සේවය කල අයට අයින්වෙන්න දුන්න. ඒ වගේ දෙයක් කරලා බැලුවොත් හොඳ නැද්ද ආණ්ඩුවට?.......ගුරුවරුන්ට අයින් වෙන්න කිව්වනම් හරි. උන් දවසම මැරීගෙන වැඩ කරලා, පඩිත් නැතුව, පිනට අමතර පන්ති, විෂය බාහිර ක්‍රියාකාරකම් කරන්න ඕනෙත් නෑ. තමන්ගෙ සුදුසුකම් වලට ගැලපෙන හොඳ රස්සාවක් හොයාගෙන ආතල් එකේ ඉන්න පුලුවන්![]()
එහෙම හරි කරන්න ඕනෙ බන්එක පාරකුත් මතක විදියට අවු:20 සේවය කල අයට අයින්වෙන්න දුන්න. ඒ වගේ දෙයක් කරලා බැලුවොත් හොඳ නැද්ද ආණ්ඩුවට?.......
දැනට අවුරුද්දට එන salary එක ඉතිරි සේවා කාලෙන් වැඩි කරලා දුන්නට උබවත් අයින්වෙන්නෙ නෑනේ. ඒක ඉතින් රජය තීරණය කරන්න ඕන.....මොකක්ද හොඳ offer එකක් කියන්නෙ? Offer දෙන්න දැන් වියදම් කරනවට වඩා ගානක් වියදම් කරන්න බෑනෙ.
යන්න ඕන අයට යන්න බැරිකමක් නෑ නේද? පෝස්ට් එකෙන් තේරෙන්නෙ කට්ටිය බලෙන් තියාගෙන ඉන්නව වගේ.
දැනට අවුරුද්දට එන salary එක ඉතිරි සේවා කාලෙන් වැඩි කරලා දුන්නට උබවත් අයින්වෙන්නෙ නෑනේ. ඒක ඉතින් රජය තීරණය කරන්න ඕන.....
චන්ද්‍රිකා තමා එක දුන්නේ 1997 දී. ඊට පස්සේ ඒ වගේ VRS එකක් ආවේ නැහැ.එක පාරකුත් මතක විදියට අවු:20 සේවය කල අයට අයින්වෙන්න දුන්න. ඒ වගේ දෙයක් කරලා බැලුවොත් හොඳ නැද්ද ආණ්ඩුවට?.......
ඔය තරම් ගානක් හම්බ වෙන රජයේ සේවකයෙක්ව පෙන්නපන් බන් ඉස්සරවෙලා.........දැනට අවුරුද්දක සැලරි එක රුපියල් 1,200,000 නං ඉතිරි සේවා කාලය අවුරුදු 30 නං 30 × 1,200,000 = 36,000,000
දෙන්න කියලද කියන්නෙ?
එහෙම අවස්ථා දෙන්න ඕන බන් දැනුත්. වෙන ක්‍රමයක් නෑ රාජ්‍ය සේවකයෝ අඩු කරන්න........ඉස්සර මහවැලි ප්‍රොජෙක්ට් එකේ වැඩ කරපු අයට ඔහොම අවස්ථාවක් දුන්න, කැමති අයට වන්දියක් අරන් අයින් වෙන්න.
අපේ මාම කෙනෙක් ඒ සල්ලි වලින් පවුලම අරන් නවසීලන්තෙට ගියා.
ඔය තරම් ගානක් හම්බ වෙන රජයේ සේවකයෙක්ව පෙන්නපන් බන් ඉස්සරවෙලා.........
අවු 25/27න් රජයේ සේවයට ඇවිත් අවු:20 ක් සේවය කලාම අවු:47ක් වෙනවා. තව ඉතිරි අවු:13 යි. ඒ ගානට හරියන එකක් වෙන්න ඕන. අනික ඒ කාලයතුල වැඩක් කරන්න පුළුවන් නිසා වැඩි අවුලක් නෑ. හැබැයි ඒ කාලය තුල හැමදේම වැඩිවෙනවා කියන එකත් තියෙනවා. ආපස්සට අවු:13ක් බලපන්. ඒ කාලයයි දැන් තත්වෙයි කොහොමද? බදු, බඩු මිල, තැන්පතු පොලී?........
එක ඉතින් රජයෙන් තීරනය කරන්න ඕන. උවමනානම්...........