සාම්පල් එක අවො T shirt... 02-22-2015 03:25 PM thada paata gaththe Day&night match gahannada? ඇයි යකෝ මහන්සි වෙලා කරන හින්දද රේප් කැපුවේ![]()
![]()
Keep calm n continue u're good work! +12
සාම්පල් එක අවො T shirt... 02-22-2015 03:25 PM thada paata gaththe Day&night match gahannada? ඇයි යකෝ මහන්සි වෙලා කරන හින්දද රේප් කැපුවේ![]()
![]()
rajagiriye bandaranayake ground ekata hamoma enna edata kaala beela natala fun ekak daala cricket tikak gahala yanna hamoma enna no ena unge adu kadanawa hamoma enna kattiya adura ganna fun ekak daala joint ekak gahala yanna
කොටුවේ ඉඳලා ග්රවුන්ඩ් එකට බස් එකේ එන විදිය කියාපල්ලා....
1. කොටුවෙ ඉඳන් එනවානම් 144 (කොටුව-රාජගිරිය ) වගේ බස් එකක රාජගිරියට එන්න.රාජගිරියේ වැලිකඩ ප්ලාසා එක එහෙම තියෙන ප්රදාන හොල්ට් එකෙන් බහින්න.
2. පයින් යන්න.
--------------------------------------------------------
හලාවත පාරෙන් එනවනම් - පංචිකාවත්තෙන් බැහැලා 176 කරගම්පිටිය - හෙට්ටියාවත්ත බස් එකක එන්න රාජගිරියට.
-------------------------------------------------------------
නුවර පාරෙන් එනවනම් ----> කොටුවට නොගිහින් ඕනෙනම් කැළණිතිස්සෙන් බැහැලා බොරැල්ලට ඇවිත් (154 ) එතනින් රාජගිරියට එන්නත් පුලුවන්. (174-කොට්ටව, 190 - මීගොඩ, 176, බ්ලාහ් බ්ලාහ් බ්ලාහ්)
ela ela
ado apitath oone.
match 1ta nam enna wenne ban. eeth t 1nam one. mata small 1k. ganna widiyak dapan.



සිරික්කිය දැම්මාට හරියන්නේ නෑ...


